கவனிக்க: இந்த மின்னூலைத் தனிப்பட்ட வாசிப்பு, உசாத்துணைத் தேவைகளுக்கு மட்டுமே பயன்படுத்தலாம். வேறு பயன்பாடுகளுக்கு ஆசிரியரின்/பதிப்புரிமையாளரின் அனுமதி பெறப்பட வேண்டும்.
இது கூகிள் எழுத்துணரியால் தானியக்கமாக உருவாக்கப்பட்ட கோப்பு. இந்த மின்னூல் மெய்ப்புப் பார்க்கப்படவில்லை.
இந்தப் படைப்பின் நூலகப் பக்கத்தினை பார்வையிட பின்வரும் இணைப்புக்குச் செல்லவும்: தைரியமான தாய்மார்களின் கதை 1

Page 1


Page 2

cපරවදන
මෙම කුඩා පොත් පිටව නව සාහිත්‍යමය වටිනාකම් රැසක් සමග ඔබ අතට පත්වන්නේ. "දිරිය මව්වරුන්ගේ කතා' නම් වූ පොත් පෙළක එකකි මේ.
මෙම පොත් පිරව ශී ලාංකීය දුප්පතුන්ගේ සාහිත්‍ය වංශයේ ආරමිභය සනිටුහන් කෙරේ. මෙහි අන්තර්ගතයේ නිරූපනය වන්නේ පොත් පිරව ලියූ ලේඛිකාවගේ පීවිතයෙන් බිදක් පමණි. ආරගේ අත්දැකීම් සමිභාරයෙන් බිදක් පමණි. ඒ බිද අරයට ලියවුනු සරවිය.
අපි චරිත කථා කියවා ඇත්තෙමු. ඒ කථාවන්හි නිරූපිත වන්නේ බොහෝ විට සමාජයේ ඉහළ ස්ථරයේ පුද්ගලයින්ය. සමිභාවන්‍ය ලේඛකයන් විසින් ලියූ හෝ තමන්ම විසින් ලියූ ඒ සෑම චරිත කථාවක්ම කලින් කල අප සමාජයේ විසූ ප්‍රභූන්ගේය. ඒ කථාවල "සාර" කොටස උකහාගෙන අපේ ජීවිත සකස් කර ගැනීමට ඒ කතෘති සමාජයට බෙහෙවින් ඉවහල් වීය.
එහෙත් මේ කථා වෙන් විවරණය වන්නේ එම කථා ලියූ ලේඛිකාවන්ගේ ජීවන අරගලයේ අංශු මාත්‍රයකි. මේ ජීවිත වලින් උකහාගත හැකි හරයන් කොයි ආකාරයකින් ඔබ වැළද ගනී දැයි මට කියන්නට බැරිය. එහෙත් මේ අපේ ජන ජීවිතය. ශ්‍රී ලාංකීය ජන සමාජයේ දුක් මහන්සිවී වරඩ කරන අපේම සහෝදර ජන ජීවිතයන්ය. දුක් දොමනස්සයන් හෝ සෝමනස්සයන් ගෙන් බිඳක් තමන් වැනිම වූ දහස් සංඛ්‍යාත මවුවරරන් අතට පත්වන විට ඔවුන්ගේ ජීවිතයේ මුල් වරට අපමණ සතුටක් ලඊබේ යැයි මම සිතමි.
මේ ලේඛිකාවෙ% කවරදාකවත් මෙබඳු උත්සහායක් ගෙන නැත. මේ නව උත්සහාය නිරන්තරව ගොඩනර්ගෙන්නාවූ දුප්පතුන්ගේ
· සාහිත්‍යයක් දෙසට පියවර තරබෙන්නේ යරයි. මට සිතේ.

Page 3
අප කියවා ඇති බොහෝ කෙටි කථාවන්හි නව කථාවන්හි නිරූපනය වන චරිතයන්ද ඇතැම් විට චරිත කථා වල ප්‍රධාන චරිතය පෝෂණය කරන්නාවූ අවිශේෂ චරිතද එම කථා තුළ මතු කර ගත්තේ නරතහොත් නිර්මාණය කර ගන්නේ උගතුන්ය. ඔව්හු ලේඛකයෝය. ගත් කතුවරයෝය. බොහෝ අරසු පිරජ තරන් ඇත්තෝය. එහෙත් මේ කථා පිටවෙහි ප්‍රධාන චරිතය ලේඛිකාවගේමය. අරය ශ්‍රී ලාංකීය ජන සමාජයේ සමාජ ආර්ථිකයේ පහළ ස්ථරයේ සාමාජිකාවකි.
කාන්තා බර්ටකු ප්‍රකාශණයක්වූ මවිසින් සටගුහ කෙරෙණු “සංවර්ධනයේ සරුබජ හඬ"ට (1998) පෙර වදනක් ලියූ දිවංගත මහාචාර්ය සිරිසේන තිලකරත්න ශුරීන් “අප රටේ සංවර්ධන සාහිත්‍යයේ මනා හිඩැරිසක්" අරතරයි ලීවෝය. මෙම කුඩා පොත් පිටව ඇතුළත් වන "දිරිය මව්වරුන්ගේ කතා' පොත් පෙළ එම භිඩරස පිරවීමට තරමක් දුරටවත් උපයෝගී වේ යැයි මම සිතමි.
මෙම කතුවරියගේ සමාජ ස්ථරය නියෝජනය කරන මවුවරුන් මෙබඳු කුඩා පොත් ලියරවීමට පෙළඹවීමත් කියරවීමට පෙළඹවීමත් අපගේ උත්සාහයයි. එමගින් තමන් සේම ජීවන අරගලයේ යෙදෙන දහස් සලබත්‍ය0ත මවුවරරන්ට මෙම ලේඛිකාවගේ හද ගර්ස්ම හඳුනාගරින්මටත් එමගින් ඇය තම පවුලේම සාමාජිකාවක් කර ගැනීමටත් අවකාශ ලැබේ යැයි මම සිතමි.
සකස් කල යුතුම වී නම් මිස මේ ලේඛිකාවගේ වියරණයට ජෛශලියට හෝ අන්තර්ගතයට අප අත තිබිබේ නැති තරමිය. අන්තර්ගතයේ වගකීමද ඔවුන්ගේය.
විහග ගුරුෆික් අධිපති ආර්.ඒ.රත්නසිරි මහතාට විශේෂ ස්තූතිය පිරිනර්මිය යුත්තේ මෙම මුද්‍රණ කටයුතු සමාජ යුතුකමක් ලෙස සලකා ඔහු අප හා එක්ව සිටින බැවිනි.
තවද මෙම 'දිරිය මව්වරුන්ගේ කතා' පෙළ සංස්කරණය කිරීම පරිවර්ථනය කිරීම හා සුදුසු පරිදි පෙළගරස්වීම කල අප සාහිත්‍ය කමිටුවේ

දීපිකා නිලාරගනී
බෝධිපාලී සමරකොන්
අනූෂා තමිබීරාජා
කේ. සිරිමතී යන සාමාජිකාවන්ට ද කාන්තා බරෙකුවේ උපදේශක වරයෙකු වූ ජස්ටින් කරුප්පෙටියගම මහතාට පරිවතීන කටයුතු වලදී හා අවශ්‍ය ඵලදායි අදහස් ඉදිරිපත් කිරීමෙන් දැක්වූ සහයටද අපගේ ස්තූතිය පිරිනරමේ.
දෙමළ බසින් මෙම කථාපොල පරිඝනක ගත කල කාන්තා බැරටකුවේ සාමාජිකාවකගේ දියණියක වූ සුජානි ප්‍රියටගිකා තිරාණ ගමගේ මෙනෙවිය ද සිංහල බසින් පොත් පෙළ පරිඝනක ගත කල කාන්තා බරටකුවේ සාමාජිකාවක වූද බණ්ඩාරනායක පුර ප්‍රාදේශිකයේ විගණන කමිටුවේ සාමාජිකා එස්. අප්සරා දිල්රරක්ෂි මෙනෙවිය ද ඉටුකල කායර්භාරය ආදරයෙන් සිහිපත් කල යුතුය.
නන්දසිරි ගමගේ 2004 ජූනි.

Page 4

முன்னுரை
இந்த சிறிய புத்தகங்கள் புதிய இலக்கிய பெறுமதி வாய்ந்தவையாக உங்கள் கைக்கு கிடைக்கிறது. ஏழ்மையான தாய்மார்களின் “தைரியமான தாய்மார்களின் கதைகள்’ என்னும் புத்தக வரிசையில் இதுவும் ஒன்று.
இந்த சிறு புத்தகங்கள் பூரீ லங்காவின் வறியவர்களின் இலக்கிய வம்ச ஆரம்பத்தின் அடையாளமாகும். இதில் உள்ளடக்கப்பட்டுள்ளவை புத்தகத்தை எழுதிய கதாசிரியரின் வாழ்க்கையின் அனுபவங்களில் ஒரு துளி மாத்திரமே. அந்த துளியை அவள் எழுதிய விதம்
நாங்கள் நடத்தை கதைகளை வாசித்துள்ளோம். அந்த கதைகளில் உள்ளடக்கப்பட்டிருப்பவை நிறைய சந்தர்ப்பங்களில் சமூகத்தில் உயர்ந்த நிலையில் இருக்கும் நபர்களை பற்றியவை. உயர்ந்த கதாசிரியர்களால் எழுதும் அல்லது தங்களால் எழுதும் அந்த எல்லா நடத்தை கதைகளும் முன்பு எங்கள் சமூகத்தில் வாழ்ந்த பிரபுகளுடையவை. அந்த் கதைகளில் “நல்ல’ பகுதி எடுத்து எங்கள் வாழ்க்கையை கொண்டு செல்ல அந்த கதைகள் சமூகத்திற்கு நிறைய பிரயோஜனமாய் இருந்தது. m
ஆனால் இந்த கதைகளின் விபரணம் இந்த கதையை எழுதிய கதாசிரியரின் வாழ்க்கை போராட்டத்தில் ஒரு பகுதியே. இந்த வாழ்க்கை கதைகளில் பெற்றுக் கொள்பவை எவ்வாறு இருக்கும் என்பதை என்னால் கூற முடியாது. ஆனால் இது ழரீ லங்காவில் கஷடப்பட்டு உழைக்கும் சகோதர மக்களின் வாழ்க்கையே. இன்ப துன்பம் இரண்டிலும் ஒரு துளி தங்களை போன்ற ஆயிரக்கானக்கான தாய்மார்களின் கைகளில் கிடைக்கும் போது அவர்களின் வாழ்க்கையில் முதல் தடவை அளவில்லாத மகிழ்ச்சி அடைவார்கள் என நான் நினைக்கிறேன்.

Page 5
இந்த கதாசிரியர்கள் ஒரு நாளும் இது போன்ற முயற்சி எடுத்ததில்லை. இந்த புதிய முயற்சி நிரந்தாமாக கட்டியெழப்பப்பட்டு வறிய மக்களின் இலக்கியத்தின் படியாக இருக்கும் என்று நான் நினைக்கிறேன்.
நாங்கள் வாசித்துள்ள சிறு கதைகளில், நாவல்களில் காட்டப்படும் கதாபாத்திரத்தில் சில வேளைகளில் நடத்தை கதைகளில் பிரதான கதாபாத்திரத்தை போவழிக்கும் விசேடமல்லாத கதாபாத்திரங்கள் அந்த கதைகளில் தோன்றாவிட்டால் உருவாக்குவது புத்திசாலிகளே. அவர்கள் கதாசிரியர்களாகவோ புத்திமான்களாகவோ இருப்பார்கள். ஆனால் இந்த கதைகளில் பிரதான கதாபாத்திரம் கதாசிரியரே.அவள் பூரீ லங்காவின் மக்கள் சமூகத்தில் சமூக பொருளாதாரத்தில் கீழ் மட்டத்தில் உள்ள அங்கத்தவர்.
மகளிர் வங்கியின் விருந்தாக நான் வெளியிட்ட அபிவிருத்தியின் உண்மைக் குரல் என்ற நூலுக்கு முன்னுரையை எழுதிய அமரர் பேராசிரியர் சிறிசேன திலகரத்ன அவர்கள். எங்கள் நாட்டின் அபிவிருத்தி இலக்கியத்தில் வெறுமை காணப்படுகிறது என்று எழுதினார். இந்த சிறு புத்தகங்களில் உள்ளடக்கப்படுவது "தைரியமான தாய்மார்களின் கதை’ என்ற புத்தக வரிசையில் அந்த வெறுமையை நிரப்புவதற்கு இது சிறிதேனும் பிரயோசனமாய் இருக்கும் என நான் நினைக்கிறேன்.
இந்த கதாசிரியரின் சமூக மட்டத்தை காட்டும் தாய்மார்கள் இது போன்ற சிறு புத்தகங்களை எழுதுவதற்கு தூண்டுதலும் வாசிப்பதற்கு தூண்டுதலும் எங்கள் முயற்சியாகும். இந்த வழியில் தங்களை போன்று வாழ்க்கை போராட்டத்தில் ஈடுபடும் ஆயிரக்கானக்கான தாய்மார்களுக்கு இந்த கதாசிரியர்களின் இதய துடிப்பை புரிந்துக் கொள்ளவும் இந்த முறையில் அவர்கள் குடும்பத்தின் அங்கத்தவராகி

கொள்வதற்கும் வாய்ப்பு கிடைக்கும் என நான் நினைக்கிறேன். இதை சரி செய்ய வேண்டி இருந்தால் மாத்திரம், இந்த கதாசிரியரின் விபரனை விதத்திற்கு அல்லது உள்ளடக்கத்திற்கு நாங்கள் கை வைக்கவில்லை உள்ளடக்கத்திற்கு பொறுப்பு
அவரே.
“விஹங்க கிரப்பிக்ஸ்’ அச்சகத்தின் உரிமையாளர். ஆர்.ஏ. ரத்னசிறி அவர்களுக்கு விசேட நன்றியை தெரிவித்துக் கொள்ள வேண்டியது இந்த பதிப்பு வேலைகளை சமூக சேவையாக எண்ணி அவர் எங்களுடன் சேர்ந்திருப்பதால்.
இன்னும் இந்த "தைரியமான தாய்மார்களின்’ கதை வரிசையை பதிப்பு செய்தல் மொழிபெயர்பு செய்தல் அத்துடன் சரியான முறையில் நிரல்படுத்திய எங்கள் இலக்கிய குழுவின்
திபிகா நிலாங்கனி
போதிபாளி சமரகோன்
அனுஷா தம்பிராஜா கே. சிறிமதி ஆகிய அங்கத்தவர்களுக்கும் ஜெஸ்டின் கெப்பெட்டியகம அவர்களுக்கும் எங்கள் நன்றியை தெரிவித்துக்கொள்கிறேன்.
தமிழ் மொழியில் இந்த கதை வரிசையை கணணி மயப்படுத்திய மகளிர் வங்கியின் அங்கத்தவரின் மகளாகிய திரான கமகே சுஜானி பிரியங்கிகா அவர்களுக்கும் சிங்கள மொழியில் புத்தகத்தை கணணி மயப்படுத்திய LD&E6fly வங்கியின் அங்கத்தவராகிய பண்டாரநாயகபுர கிளை வங்கியின் கணக்காய்வாளர் குழுவின் அங்கத்தவராகிய ஏஸ். அப்சரா தில்ருக்ஷி அவர்களும் செய்த காரியங்களை அன்புடன் ஞாபகப்படுத்துகிறேன்.
நந்தசிறி கமகே, 2004 ஜீன்.

Page 6

Forward
This booklet comes to your hand with so much literary values. This is one book of a series called "Enduring Mothers'.
This booklet remarks the new era of the literature lineage of the poor Sri Lankans. There is only a few portion of the life of the writer portrayed in this context. It is only a tiny portion of her experience. It is the little how she could write.
We have read biographies. Mostly the persons belong to elite class had been painted in those books. Every biography written by classic writers or by self of the elites of the Society lived contemporary. Those works helped much to the society to get shaped of our lives absorbing the essence of them.
But these stories reveal you only a small bit of the struggle of their lives for Survival of these writers. I cannot say how and in what way you embrace the essence of these lives. Anyhow these are our folk lives. They are our own folk who work hard and painstakingly in Sri Lankan society. I Think When thousands of mothers have an opportunity to feel a bit of sense of sadness and distress ness of the lives of these writers would be enormously pleasant for the first time in their lives.
These writers have never had this type of an effort. I think this new effort would be a step towards a literature of poor continuously compiling.
It was the learned people who created or yarned the characters from the short stories or in novels and Sometimes the characters

Page 7
nourished the main character in biographies that we had read. They are writers or authors. They are much heard. But the main character of this book belongs to the writer. She is a member of the lower. segment of this Sri Lankan Socio-economic Society.
Late Professor Sirisena Thilakarathna wrote ....there is a conspicuous lacuna in the development literature' in a forward to the Real Voices in Development' (1998) that was compiled by me. I think this series of books Enduring Mothers' would help to fill this lacuna up to a certain extent.
Our effort is to encourage mothers of this socio-economic segment that represent the writer to write such small stories and to promote their reading. I think that the mothers who struggle for survival get the opportunity to understand the heartbeat of this writer and make her a member of their homes. I was careful to do nothing to the contextorto the pattern orthe grammar unless necessarily changeable. The responsibility of the context is on writer.
I would like to offer my special thank to Mr. R.A.Rathnasiri the proprietor of Vihanga Graphic is always withus considering the Printing Work of the Women's Bank as a duty.
Mrs Deepika Nilangani,
Mrs Bodhipali Samarakoon,
Miss AnushaThambirajha, Mrs K. Sirimathie are the members of the Women's Bank on one hand and on the other hand they worked as a team to translate, to edit and to line up the stories according to its significance. My sincere thanks to them.

Mr Justin Keppetiyagama, a consultant of the Women's Bank assisted us in translations and making constructive comments for improvement.
I thank Miss Sujani Priyangika Thiranagamaa daughter of a Women's Bank member did the Tamil computerization and Miss S. Apsara Dilrukshia member of Women's Bank and a Member of the Auditing Committee of the Bandaranayaka Pradeshikaya for her Sinhala computer work.
Finally I pay my gratitude to all mothers who converted their sweat and tears into words and placed carefully on these valuable documents. willing to reveal those words to the world.
Nandasiri Gamage. 27th JUNE, 2004.

Page 8

සඳ පායනතුරු අමාවකයි
ක්‍රිස්තු වෂී 1961 අගෝස්තු මස 04 වෙනි දින මහනුවර රෝහලේදී මම උපත ලැබුවෙමි. මහනුවර, හතර ලියද්ද නගරයට ආසන්නව පිහිටා ඇති වැලිගොඩහේප0ල නම් ගුනාමය මගේ ගමයි. මගේ දෙමාපියන්ට තිබුනේ කුඩා ඉඩම් කරබැරල්ලකි. එම ඉඩම් කරබැරල්ලෙහි පුරවි නිවසක අපි පදිංචි වී සිටියෙමු. මට සහෝදරයින් තුන්දෙනෙක් ඉන්නවා. සහෝදරියන් තුන්දෙනයි. මාත් සමග හතරයි. අමිමයි තාත්තයි අපි ඔක්කෝම පවුලේ සාමාජිකයින් නවදෙනයි. අපි නවදෙනාම හිටියේ මෙම කුඩා නිවසෙයි.
මගේ පියාට ස්ථිර රැකියාවක් තිබුනේ නැත. සුළු සුළු ගොවිතරන් කටයුතු කරමින් කුලීවැඩ කරමින් අම්මයි තාත්තයි අපේ පවුලේ පීවනෝපාය ගෙන ගියා. අපි ඉතාම දුප්පත් නිසා දරුවන් හත්දෙනකු පීවත්කරන්නයි පාසැල් යවන්නයි. මගේ දෙමාපියන්ට නොහැකි උනා. මා හට පාසරල් යාමට හැකිවූයේ හතරවෙනි පරතිය තෙක් පමණි. ඉන් පසු ගෙදර දොර වරිඩ කටයුතු කරගෙන සිටියෙමි.
කාලය මෙසේ ගෙවීයන අතර වැඩිවියපත් මා විවාහ කරදීමට මගේ දෙමාපියන් කටයුතු කලා. මගේ අමීමයි. තාත්තයි. ඉතා දුප්පත් නිසා යමක් කමක් තියෙන පවුලක තරුණයෙකුට මා විවාහ කරදීමට මගේ දෙමාපියන්ට නොහැකි වුනා. මේ අතර දිනක් මා විවාහ කරගෙනීම සඳහා යෝජනාවක් රැගෙන එක්තරා තරුණයෙකු අපේ නිවසට පරමිණියා. මගේ දෙමාපියන් එම තරුණයාගේ වගතුග සොයා බලා ඔහු දුප්පත් අයකු බවත්, එනමුත් ඉතා යහපත් හොද අයකුවීම නිසා එම තරුණයාට මා විවාහ කර දුන්නා. ඔහු තමයි දැන් මගේ මහත්තයා.
එයාගේ නම එම්. පී. සෝමදාස, මගේ මහත්තයාගේ ගම කුරරණතුංගල දිස්ත්‍රික්කයේ කිඹුල්වානාඔය ගොවි ජනපදයයි. එය පිහිටා තිබෙන්නේ ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොටිඨාශයේයි. මගේ මහත්තයාගේ දෙමවුපියොත් හරිම දුප්පත්. අප විවාහවීමෙන් පසුව මහත්තයාගේ මවුපියන්ගේ ගෙවත්තෙහිම කෙලවරක පුරවී කටුමාරටි

Page 9
ගෙපාර්ලක් හදාගෙන එහි පදිංචි වුනා. දෙමවුපියන් සතු කුඹුරු කර්ල්ලෙන් වී බුසලක පමණ වපසරියක් අපට වගාකරගන්න දුන්නා. මමත් මහත්තයත් එම කුඹුරු කතල්ල වගාකලා. එයින් ලරඹුන ආදායම අපට පීවත් වෙන්න මදි. ඒ නිසා
අපිදෙදෙනාම කුලීවැඩට ගියා. කුඹුරු කහල්ලෙන් ලැබෙන ආදායමෙන් හා කුලීවැඩ කිරීමෙන් ලැබෙන දෙයින් අප ජීවත් උනත් යමක් ඉතිරි කරගන්න නොහැකි වුනා. මේ විදියට කාලය ගතවෙද්දී අපට දරුවන් තුන් දෙනෙක් ලර්බුනා. දරුවන් තිදෙනාම ගරිහරණු දරුවන්. ලොකු දුව තුෂාර ජීවන්ති මරණික්පුර. දෙවෙනියා චමිලා දිල්හානි මැණික්පුර, පවුලේ බාලයා විශාකා රෝහිණි මාරුණික්පුර. දාරින් අපේ පවුලේ සාමාජික පිරිස පස්දෙනෙක් වුනා. දරුවන් තිදෙනකු හදා වඩාගෙන පාසරිල් යරවීමටත් ආහාරපාන ආදිය සපයා ගෙනීමටත් ලෙඩදුක් කරදර සදහා විය පරිහරදම් කරගෙනීමටත් අප උපයන දේ මදි. මේ නිසා අපට නොයෙකුත් දුක් ගැහැරට විඳින්නට සිදුවුනා. ඉතා දුක් කරදර මගදීමේදී පීවිතය ගෙනයද්දී අපේ දිවිගමනේ ගමන්මග වෙනස් කරමින් අපට වාසනාව පරිදෙන ලකුණු පහල වුනා. එය තමා මහවැලි ජනපදිකයින් වශයෙන් අපව තෝරා පත්කර ගැනීම. එය සිදුවුනේ මරතිවරණ කොටිඨාශ පදනමින්. මේ පිළිබදව අපි ගොඩක්
සතුටුවුනා.
මහවෙලී ඉඩමිලාභින් වශයෙන් තොරා ගනු ලැබූ අපි එහි පදිංචියට යන දිනය ළථවෙනතුරු අරගිලි ගනිමින් සිටියෙමු. කාලය ගෙවී යමින් නියමිත දිනය උදාවුනා. ඒ 1988 මාරුයි මස 22 වන දිනයයි. අපගේ බඩු බාහිරාදිය ප්‍රවාහනය කිරීම සදහා ලොරියක් ලරඹුනි. අපි අපගේ බඩුමුට්ටු ලොරියට පරටවීමු. අපගේ ගමන සදහා බස්රථයක් ලබාදී තිබුනා. අපි බස්රථයෙන් මහවරලි ව්‍යාපාරය බලා ගමන් කළෙමු. අප සමග මෙහි පාරමිණි කීපදෙනෙකු හරර වෙන කිසිවකු අප හඳුනන්නේද නර්ත.
මහවැලි ඉඩම්ලාභීන් වශයෙන් අප පදිංචි කරන ලදීමේදී “සී” කලාපයේ නුවරගල කොටිඨාශයේ නුවරගල ඒකකයේයි. අප පදිංචි
2

වූ නූවරගල ගමිමානය පිහිටා ඇත්තේ මහවැලි නදී තීරය අසබඩයි. එය වල්අලි, වලසුන්, මුව, ගෝන ආදි වනසතුන්ගෙන් පිරී වනගත ප්‍රදේශයකි. ඒ වගේම විෂකුරු සර්පයින්ගේ පාරාදීසයක් බඳුවිය. මරසි මදුරුවන්ගෙන් වන අසීමිත පීඩාවන්නම් නිමක් නරත. මෙලොට්‍රිරියා රෝගය හරියට අපගේ ලේ නර්යන් සේ අප හරරයන්ටේන්ම නරත. සති දෙක තුනක් ගතවෙනවිට මහවරලිය අතහරිර යාමට පවා සිතුනු වාර අනන්තයි. ඒත් කුමක් කරන්නද දරුවන්ගේ ඉදිරි අනාගතය ගෙන සිතා මමත් මගේ මහත්තයත් සියලු දුක් ගරිහරට විදදරාගෙන එන ඕනතම දේකට මුහුණදීමට තීරණය කළෙමු.
මහවරලි ව්‍යයාපාරයෙන් ගෙවතු ඉඩමි අක්කර බාගයකුත් කුඹුරු ඉඩම් හෙක්ටයාර් එකකුත් අපට ලඊබුනා. ගොඩ ඉඩමෙහි කුඩා ගෙපරිලක් හදාගත් අප එහි පදිංචි වුනා. අනාගත දහසක් බලපොරොත්තු සිත තුළ රඳවාගෙන මමත් මගේ මහත්තයත් වගා සංග්‍රාමය ආරමිභ කළා දිවා රෑ නොබලා, අවිවරසි සුලට නොබලා, වෙහෙස මහන්සිය ගරුන තරකීමක් නොකොට, ඉතා උනන්දුවෙන් අපි වරඬ කලා. අපගේ කාය ශක්තියත්,චිත්ත ශක්තියත් එකට මුසුකොට දැඩි කරපටීමකින් කටයුතු කිරීම නිසාම වසරක් පමණ ගතවෙනවිට කුඹුරු ඉඩම අස්වද්දා අවසන් කිරීමට අපට හරකිවුනා. කෙසෙල්, පොල්, අඹ, කජු, ආදියත් එළවළු සහ විවිධ බෝගත් ගෙවත්තේ වගා කරනු ලැබුවා. අනාගතය ගොඩනගාගරිනීම අපගේ ඒකායන බලාපොරොත්තුව බැවින් හැකිතාක්දුරට ඉතා අරපරෙස්සමින් විය පරිහරදම්කලා. මගේ මහත්තයා ඉතා හොද කෙනෙක්. එයා සුරාව, දුමිබීම, සුදුව ආදි දුස්චරිත වලින් තොර දැරහරිමි සමාජ සේවය කරන කෙනෙක්. මට හෝ මහත්තයාට හෝ අමතර අනවශ්‍ය වියදම් දරන්නට වුනේ නරහැ. අපගේ ජීවිත ඉතා සරලව පවත්වා ගෙනීම පවුලේ වියදම් අඩුකරගෙනීමට හේතුවුනා.
අප කොතෙක් උත්සාහ දරරරවත් අධිෂ්ඨානයෙන් කටයුතු කළත් අපගේ ආර්ථිකයේ ඉහල නර්ගීමක් වුනේ නර්, එන්න එන්නම අපගේ ආර්ථිකය කඩාවැටුනා. අපගේ කුඹුරෙන් කොටසක් පවා උගසට තබන්න සිදුවුනා. මේ හේතුවෙන් අප අසරණවුනා. පසුව මම අපේ කඩවා වරටුනු
3

Page 10
ආර්ථිකය ගොඩගරනීමේ බලාපොරොත්තුවෙන් විදේශ රැකියාවකට යාමට තීරණය කළා. මේ අවස්ථාවේදී මගේ නැගණියකගේ ආධාර ඇතිව විදෙස් ගතව සිටි අරය විසින් එවන ලද ටිකට් පතකින් මම විදේශ රැකියාවකට ගියා. වසර දෙකක් විදෙස් ගතවී සිටියත් මා ලැබූ අඩු වේතනය නිසා ණයතුරෙස් ගෙවාගරිහීමට පවා අපට නොහරකිවීය. නරවතත් අප සිටිතරිනමය.
අපි උත්සාහය අත්නොහැරියෙමු. වැටි වැටි නර්ගිටීමට උත්සාහ දරන කුඩා දරුවකුසේ අපිද ආර්ථිකයෙන් දිළිඳු බිළිඳුන්සේ වාරටි වරටී නර්ගිටීමට උත්සාහ දැරුවෙමු. අවාසනාවක මහත. අපගේ උත්සාහය හරියට දැලකින් සුළට රදවන්නට දරන උත්සාහයක් මෙනි. දිනපතාම අපගේ ජීවිතවලට අපගේ ආර්ථිකයට හානි ඇති කිරීම සදහා මහා සරිඩස්‍රළගක් හමා එන්නේය. අඩියක් තබා එක අගලක්වත් ඉදිරියට යා නොහරකිය. දුප්පතුන් වන අපව ගොදුරර කරගෙනීමට අපව විනාශ කිරිමට මාරාවේෂ වූ අමනුෂ්‍යයන්ගේ බලපත්‍යම තදින් අප වෙත එල්ල වී ඇති බව අපට දරනුනි. දරිදුතාවයේ හිණිපෙත්තේ ඉහලටම
අප තල්ලුවී අවසානයි. අප ගොවිතරනින් පීවත්වෙන මිනිසුන්වෙමු. අපේ ආර්ථිකය කඩාවරටීමට තුඩුදුන් මූලික කරුණු කීපයක් මෙහි සඳහන් කළයුතුය. බීජ මිල ඉතා ඉහලය. කෘෂි රසායන තෙල් පොහොරවල මිල අධිකය. සී සත්‍යමෙ කුඹුර සරකසීමේ සහ අස්වනු ජෛනලීමේ සියලු කටයුතු සඳහා දාරථිමට ඇති මුදල් අතිමහත්ය. දෛනිකව පීවත්වීම සදහා ගනු ලබන අතත්‍යවශන සියලුම දාස වල මිල ඉතා බියකරු ලෙස දිනපතා ඉහල නගින්නේය. දරුවන්ගේ අධ්‍යයන කටයුතු, බෙහෙත්හේත්, ගමන් බිමන්, බදුගෙවීම් ආදියට වාර්ය කිරීමට විශාල මුදලක් අවශරීය. තව කොතෙකුත් වියදම් බොහෝය. මෙම සියලුම වියදම් පියවීම සදහා අපට ඇත්තේ එකම ආදායම් මාගීයයි. ඒ තමා රජයෙන් අපට ලෙබී අරිති හෙක්ටයාර් එකක් පමණ වන කුඹුරය කරබරිල්ල. එයින් ලරඹෙන ආදායමට නිසි සාධාරන මිළක් අද දක්වාම අපට ලැරබී නරිත. අපේ ආදායම ස්ථාවර ලෙස එකම තර්නය. එනමුත් අපේ වරය දිනපතාම වේගයෙන් ඉහළට ඇදෙනවා. දරුවන්ගේ අනාගතය ගොඩනගන්න තබා පීවත්වීමේ අයිතියත් නර්තිවී බඩගින්නේ
4

මිය අරභේදාන්නයි වෙලා තියෙන්නේ. සුවහසක් බලාපොරොත්තු අරිතිව ලේ, කඳුළු, දහඩිය වගුරුවා ගත සිත දුවීල වෙනතෙක් මහ පොලව සමග පොරබැරදුවත් ඉන් පළක් නොවන බව දැන් නම් අපට සක්සුදක්සේ පරිහරදිලිය.
ගොවියා වෙනුවෙන් හොටු පෙරාගෙන, කිඹුල් කඳුළු හලන, සටකපට, ජෛකරාටික, වටවාකාර අවතාරනම් කියන්නේ ගොවියාට සියලුම සහනයක් ලබාදී ඇති බවයි. අපට නම් කියන්න කියෙන්නේ මේ කුහක පාලකයින්, ගොවි සංහාරයකට, ගොවි සමුල ඝාතනයකට අවශතී මූලික කටයුතු දැනටමත් අවසන් කර ඇති බවයි. ගොවියා එනගා සිටුවනවා වෙනුවට ගොවියා විනාශ කර දැමීමට පාලකයින් කටයුතු කරන්නේ නම් ගොවිතරනින් ජීවත් වන අපේ ඉරණම කෙබඳු එකක් වේදැයි සිතිමද බියජනකය. පාලකයින්ට නම් ප්‍රශේනයක් නරත. වරස්සත්, පරිවීවත්, වැඩ කලත්, නොකලත්, වරටුප් ලරඹෙයි. අවුරුදු පහක් හයක් බොරු කිය කිය ජනතාවට හිරිහරර වෙනවිදියට කටයුතු කලත් විශුරාම වරටුපක් නොහොත් පිට පවියක්ද ලරබෝයි. බඩු මිල ඉහල දමන්නේද ඔවුන්මය. බඩුමිල ඉහල දමා ඔවුන්ගේ වරටුපද වරුචි කරගනී. සියලු වරපුසාද ලබාගනී. ඔවුන්ගේ අඹුදරුවන් බඩගින්නේ හිඳින්නේ නරත. බඩගින්නේ සිටින්නේ අපේ දරුවන්ය. විපතට පත්වන්නේ අපය. මා විසින් වේදනා බරිතව නගන මෙම විලාපය රට හමුවේ තබමි. අපගේ විලාපය ඔවුන්ට ඇරිසෙන්නේ නරත. ඔවුන් බිහිරිය. ගොළුය. අප විඳින දුක් පෙනෙන්නේ නැත. ඔවුන් අන්ධය.
අපගේ සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනා පාලකයින් විසින් අපගෙන් උදුරාගෙන බොල් සුළගේ පාකර හරින දෙස දන්තින් හිස බදාගෙන, කඳුළු වගුරුවමින්, සුසුම් හෙලමින්, වේදනාවෙන් යුතුව අපි බලා සිටිමු. රටට බත සපයන අහිංසක අප විනාශ කරන්නට කටයුතු කරන්නේ බත් නොකනවුන් විය යුතුය. මෙම පොත් පිටවෙහි සටහන් වන්නේ අපගේ ජීවිතවලට නිරතුරු අත්විඳින්නට සිදුවී ඇති බේදවාචකයේ සාරාංශයයි. ගොවීන් වන අපගේ ජීවිත වලට එල්ලවී අරිති බිහිසුනු ඉරණමේ ශෝකාලාපයයි.

Page 11
අපේ පවුල ආර්ථික පීඩනයෙන් මිරිකෙමින් සිටින සමයක දරුවන් හදාවඩා ගරනීම සඳහා අපේ කුඹුර ද උගසට බරපුනි. සියයට රුපියල් 15-20 පොලියට ණය ලබාගෙන දරුවන්ට කන්න දෙන්න සිදුවුනා. අප ශ්‍රාය බරින් මිරිකුනා. කබලෙන් ලිපට, ලිපෙන් කබලට, පරින පරන පිවිවෙන ආර්ථික ගිනි ජාලයකට අප කොටු වුනා. අපි අදත් එම අර්බූදයේ පතුලටම වරටී සිටින්නෙමු. දැන් මගේ දරුවන්ගේ අනාගත කටයුතුවලට මාත් මගේ මහත්තයාත් මුහුණ දෙන්නේ කොහොමද කියන එක අපට හරිම ප්‍රශේනයක්. අනාගතයක් ගෙන සිහිනෙන්වත් හිතන්නට බැහැර. මා දන්නවා මට පමණක් නොව මේ විපතට ගොදුරු වුන අය කොතෙක් ඉන්නවාද කියා. මගේ මහත්තයාටත් පෙර ලෙස ගොවිතරන් කටයුතු කිරීමට අපහසුයි. නිතරම අසනීපෙන් ඉන්නේ. මටත් හරිහැටි සනීපයක් නහ. මෙය ලියන මොහොත වනවිටත් බෙහෙත් පාවිච්චි කරමින් ඉන්නේ, ආර්ථික අර්බුදයේ අවතාර, අඳුරු සෙවනරලි අප වටා නිතරම හොල්මන් කරනවා. මෙම අවතාර හොල්මන් මායා බලවේග දුප්පුත් අප වෙත මෙහෙයවනු ලබන ඉන්දු ජාලිකයින්ට නම් සෙල්ලමිය. අසරණ අපට ලෙල්ලමිය. අපේ වී ටිකට සාධාරණ මිලක් නරුත, කෘෂි තෙල් පොහොරවල මිළ ඉහළ දානමකාට බඩුමිල ඉහළ දානෙකාට අපේ වී ටිකටත් ඉහළ මිළක් ලරඹෙනවා නම් පුරවි සහනයක් හෝ අපටත් ලරඹෙනවා. එසේ නරතිනම් කෘෂි යෙදවුම් හා බඩුමිල පහළ දැමිය යුතුයි. මේවා කාටද අප කියන්නේ.
මගේ මහත්තයාටත් මටත් දරුවන්ගේ අරිද්දුම් පරළඳුම් සපයාදීමටවත් පුළුවන්කමක් නැත. මේ හේතුව නිසාම මගේ දරුවන් දෙදෙනෙක් කටුනායක අරගවෙමි කමිහලකට ගියා වරඩට. මගේ මහත්තයා නමි ඒකට කොහෙත්ම කරමති නරහැර. ඒත් ඉතින් මොනවා කරන්නද ? අපෙත් දරරවන්ගෙත් අහේතුව. අරගේ මූණේ තබාගෙන මල් කරකවේ වගේ හරදු දරුවන් ගරන මට හරිම දුකයි. යන්තම් ඔහ තෝරන කොටම පිටරට සමාගමිවල අරගලීවීමි කමිහල්වලට
ශුමය තුටිටු දෙකට විකුනන්න දරරවෙණ් යවන්න සිදුවුනාගෙන අපට. මේ පුරවි දරරවෝ. මේ ළමයින්ගේ ශරීරය වරටේඩන්නේ නර්. කරගරටි වෙනවා. හොඳට හරදෙන වයසේ වෙහෙසෙනවා වර්ඩියි. දිවා
6

රාත්‍රී දුක්විඳිනවා. මේ ළගදී දිනක් එක දරුවෙක් ගෙදර අරවිත් යන්න ආවා. එයා කියනවා “අමිමේ මගේ අත් පා හරිම කරික්කුමයි. මුළු අරගම රිදෙනවා. වැඩපලේ හිටගෙනමයි. ඉන්න තියෙන්නේ. ඒත් ඉතින් කරන්න දෙයක් නර්. ගෙදර හිටියයි කියල අමිමටයි. තාත්තටයි කරන්න දෙයක් නරඹෙන්.." කියල මගේ අහිංසක දරුවො මෙහෙම කියනකොට මගෙ පපුව පත්තු වෙනවා අරයි දෙයියෙන් අපට මෙහෙම වෙන්නෙන කියලා. පොහොසත් මිනිසුන්ගේ දරුවන්ට මෙහෙම දුක් නැත. ඒ අය හොඳට කාලා බීලා විනෝදෙන් ඉන්නවා. හිතු පරතු සමිපත් ලැබෙනවා. සරප වාහන වල ගමන් බිමන් යනවා. උසස් අධ්‍යාපනය ලබනවා. ඒ ළමයි දුක කියන එක දන්නෙත් නර්. අපි ඒ ළමයි එක්ක තරහා නහ. ඊෂීත්‍යා කරන්නෙ නැත. කොයි දරුවොත් දරුවොනේ. ඒත් අපේ දරුවෝ) දුක්විඳින එක ගරන අපට හරිම දුකයි.
ඇයි අපි දුප්පත් වෙලා ඉන්නේ. සමහර අය නම් කියන්නේ මේක අපේ කරුමේ කියලා. මට නම් කියන්න තියෙන්නෙ අපි දුප්පත්වෙලා ඉන්සෙන අපේ කරරමෙට නෙමෙයි. අපි දුක් මහන්සිවෙලා ගන්න වී ටිකට සාධාරන මිලක් ලබාදෙන්න පාලකයෝ කටයුතු කරන්ෙන එනත්. අපේ වී ටික කථකඩකාරයින්ට තුටිටු දෙකට අපෙන් උදුරාගන්න පාර හදලයි තියෙන්නේ. තෙල්, පොහොර කෘෂි ආමිපන්න හරිමෙදීම මිල නිතරම වෙඩිකරනවා. පීවත්වීම සදහා අප ගන්න සත්‍යම භාණ්ඩයකම මිල දිනපතා වෙඩිකරනවා. ඉතින් කොහොමද අපි නර්ගිටින්නේ. මේවා පාලකයෝ, ධනපතියෝ, වී මෝල් හිමියෝ, ඔක්කෝමලා එකතුවෙලා කරන මගඩි වරඩ කියලයි අපට හිතෙන්නේ. මුල්ගල තියන විවෘත කරන, මල්වටිටි පූජා වටිටි හිසමත තබාගෙන, ඉටිපන්දම්, හඳුන්කූරය දල්වමින්, මහාලෙ0කු පූජාවන් තියන පාලකයින්ගේ, නායකයින්ගේ සහ විවිධ බලවතුන්ග් අවිචාරවත් ධාර්මික ක්‍රියාවල් තමා ඒ.
අන්ත අසරණත්වයට පත්ව සිටින දුප්පත් මට තරමක් හෝ
· සහනයක් ලබාගරනීමට හැරකියාවක් ලරබි තිබෙන්නේ කාන්තා කුඩා කණ්ඩායමි ක්‍රමය නිසයි. මුදල් හදල් නිතරම අප ළග නර්. ඒ උනාට

Page 12
අපටත් ලෙඩ දුක් කරදර ඇතිවෙනවා. දරුවන්ගේ අවශනතා අරිතිවෙනවා. ගෙදරට අමුත්තන් එනවා යනවා. මරණ, මගුල්, උත්සව, පිරකම් ආදිය ඇතිවෙනවා. මේ කුමන අවස්ථාවකදීවත් කිසිම බියක් සැකක් නැතිව මගේ උවමනාවන් ඉටුකර ගැනීම සදහා මුදල් ලබාගරනීමට කාන්තා බරෙකුව මට පිහිටවෙනවා.
මුල්ගල තියන විවෘත කරන, මල්වටිටි පූජාවටිටි හිසමත තබාගෙන, ඉටිපන්දම්, හඳුන්කුරු දල්වමින්, මහාලෙ0කු පූජාවන් කියන පාලකයින්ගේ නායකයින්ගේ සහ විවිධ බලවතුන්ගේ අවිචාරවත් ධාර්මික ක්‍රියාවල් තමා ඒ.
කවදානම් යුක්ති ගරුක, සත්‍යගරුක, මානව හිතවාදී දාරහරමි සමාජයක් ඇතිවේද? අපි සදාකාලිකවම කපටි බොරුකාරයින්ගේ බේගල්වලට රැවටී සිටිමුද? දුප්පතුන්ට සූරාකන්නන්ගෙන් තොරවූ සමානාත්මකතා ජනසමාජයක් බිහිවෙනතුරාවට පවතින්නේ දුර්දාන්ත රටාවයි. අසරණයින්ට හිරිහරර කරන, කපටිකමෙන්, බොරුවෙන්, වරචාවෙන්, ජනතාව රවටන මොවුන්ට අරිති ආගමක් නරත. ඔවුන්ට ඇති ධමීයක් නරත. ඔවුන්ට හොද නරක කියා දෙයක් නැත. ඔවුන් කරන හරම දෙයක්ම කරනු ලබන්නේ ජනතාව රැවටීමටය. ජනතාව මුලාකිරීමටය. ඔවුන්ගේ වාසියටය. ලාබයටය.
සැබෑවටම ලෝකයේත් අප රටේත් පවතින්නේ මේ අධම ක්‍රමය එනම්, දිළිඳු අසරණයින් වන අපේ දරුවන්ගේ අනාගතය ගරුන අප සිතන්නේ කොහොමද? කවේ කපුටකු සුදු වුනත්, කපටි බොරුකාරයින්ගෙන් නම් සරුබජවක් නොවන්නේමය. අතීත, වර්ථමාන, අනාගත යන තුන්කල් දිවෙස්හේනලා කටයුතු කිරීමට දරන් අපට සිදුවී ඇති බව වේදනාවෙන් යුතුව සදහන් කරමි. කෙදිනක හෝ සදපායන තෙක් අපේ ජීවිතවලට අමාවක යෙයි අපි සිතමු.
- හිමි -

நான் எம்.ஜி. சிசிலியா. கிறிஸ்து வருடம் 1961 ஆகஸ்ட் 4ம் திகதி கண்டி வைத்தியசாலையில் பிறந்தேன். கண்டியில் ஹதரலியத்த நகரத்தில் அருகில் இருக்கும் வெலிகொடபொல தான் எனது கிராமம். அங்கு எனது பெற்றோர்க்கு சிறிய காணி துண்றொன்று இருந்தது. அந்த காணியில் சிறிய வீட்டில் நாங்கள் வசித்து வந்தோம். எனக்கு சகோதரிகள் மூன்று பேர், சகோதரர்கள் மூன்று பேர், என்னோடு ஏழு பேர். அம்மா அப்பாவுடன் குடும்பத்தில் எல்லோரும் ஒன்பது பேர். நாங்கள் எல்லோரும் ஒரே வீட்டில் வசித்து வந்தோம்.
எனது அப்பாவுக்கு நிலையான வேலை யில்லை.அம்மாவும் அப்பாவும் சிறுசிறு வேலைகள் செய்து எங்கள் வாழ் கையை நடத்தினோம் . நாங்கள் வறியவர்களானதால் ஏழு பேரையும் வாழ வைக்கவும் பாடசாலை அனுப்பவும் மிகவும் கஷ்டமாக இருந்தது. நான் நான்காம் வகுப்பு வரை கல்வி கற்றேன்.அதன் பிறகு வீட்டுவேலைகளை செய்து கொண்டு வீட்டில் இருந்தேன்.
இப்படியே நாட்கள் ஒடின நானும் வளர்ந்து பெரியவளானேன். இதற்கிடையிலே எனது பெற்றோர் எனக்கு வரன் தேட ஆரம்பித்தனர். எனது பெற்றோர் வறியவர்கள் அதனால் பெரிய வரன் தேடமுடியவில்லை. இந்த வேளை தான், எனக்கு ஒருவர் ஒரு வரனை கொண்டு வந்தார். பின் அவரை பற்றி எனது பெற்றோர் விசாரித்ததில், அவரும் வறியவராக இருந்தார். ஆனால் அவரது குணநலன்கள் நல்லவையானதால், அவருக்கு என்னை திருமணம் செய்து கொடுத்தார்கள். அவர் எனது கணவர் ஆகிவிட்டார்.
எனது கணவரின் பெயர் எம்.ஜி சோமதாச எனது கணவரின் ஊர் குருநாகலை மாவட்டத்தில் கிபுல்வானஒய கிராமத்தை சேர்ந்தவர். அந்த ஊர் இப்பாகமுவ பிரதேச செயலகத்துக்கு உட்பட்டது. எனது கணவரின் பெற்றோரும்
l

Page 13
சிறு குழந்தை விழுந்து விழுந்து எழும்ப முயற்சி செய்வது போல், நாங்களும் எழும்ப முயற்சி செய்து கடைசியில் வலையின் உள் செல்லும் காற்று போல் ஆனது. தினம்தொறும் வாழ்க்கை புயல் காற்று போல் இருந்தது. நாங்கள் விவசாயிகள் எங்கள் பொருளாதரம் வீழ்ச்சியடைவதற் கான சில காரணங்களை தெரிவிக்க வேண்டும். விதைகளின் விலை பசளைகளின் விலை மலை போல் எறியது. வயல் களை சரி செய்யவும், களையெடுக்க செலவாகும், செலவுகள் அதிகம். நாம் ஜிவிப்பதற்கு தேவையானவை எல்லாம் தினம்தோறும் விலையெற்றம், பிள்ளைகளின் பாடசாலை, மருந்து போன்றவற்றுக்கு ஆகும்செலவு, இந்த எல்லா செலவுகளுக்கு இருப்பது ஒரே ஒரு ஆதாய மார்க்கம் மட்டும் தான். அரசாங்கத்தில் கொடுத்த எக்டெயர் நிலத்தில் அறுவடை செய்தவைக்கு சரியான விலை கிடைப்பது இல்லை. எமக்கு என்று சொந்தமான இடம் இருந்தும் எமது தேவைகளை பூர்த்தி செய்ய முடியவில்லை. வாழ்க்கை செலவு மேல் நோக்கி செல்கிறது. எவ்வளவோ கனவுகளை சுமந்து வந்தோம் அவை யெல்லாம் கனவாகவே இருந்தது.
விவசாயிக்காக முதலை கண்னிர் வடித்து கொண்டு கபட நாடகம் ஆடி கொண்டு வருவார்கள். சொல்வது விவசாயிக்கு எல்லா சலுகைகளும் கொடுத்திருப்பதாக, ஆனால் விவசாயிக்கு சொல்ல வேண்டி இருப்பது இந்த ஆட்சியாளர்கள் விவசாய சமுகத்துக்கு எல்லா சலுகைகளும் செயப்து கொடுத்திருக்கிறோம், என்று சொல்லி கொண்டு விவசாயிகளை உயர்த்தி வைப்பதற்கு பதிலாக அவர்களை அழிக்கிறார்கள். விவசாயம் செய்து வாழும் எங்களுக்கு விடிவு எப்படி வரும். ஆட்சியாளர்க்கு பிரச்சனை இல்லை மழை பெய்தாலும் நின்றாலும் அவர்களுக்கு கிடைப்பது கிடைக்கும். ஐந்து,ஆறு வருடம் மக்களுக்கு பொய் சொல்லி மக்களை ஏமாற்றி பிழைப்பார்கள். பொருட்களின் விலையை ஏற்றுவதும் அவர்களது சம்பளத்தையும் உயர்த்துவதும் அவர்கள் எல்லா
4

உரிமைகளும் அவர்கள் பெற்று கொள்வார்கள் அவர்கள் பிள்ளைகள் பசியில் இருப்பதில்லை, பசியால் இருப்பது எங்கள் பிள்ளைகளே? கஷ்டங்களுக்கு முகம் கொடுப்பது நாங்கள் எங்களின் இந்த வேதனை குரல் அவர்களுக்கு கேட்பது இல்லை. ஏன் என்றால் அவர்கள் செவிடர்கள். நாங்கள் படும் கஷ்டம் அவர்களுக்கு தென்படுவதில்லை. ஏன் என்றல் அவர்கள் குருடர்கள்.
எங்கள் எல்லா எதிர்பார்ப்புகளும் பிரதான ஆட்சியாளர்களால், பறிக்கப்பட்டுவிட்டது. நாட்டுக்கு சோறு போடும் நாங்கள் அழிவதற்கு உதவுபவர்கள் சோறு சாப்பிடாதவர்கள். இந்த புத்தகத்தில் பதிவாகுவது எங்கள் வாழ்கையில் நடந்தவைகள். விவசாயிகளான எங்களது துயர் விதி வழியே.
எங்கள் குடும்பம் பொருளாதரத்தில் சத்தி இருக்கும் வேளை பிள்ளைகளை வளர்க்க வயலை ஈடு வைத்தும் நிலைக்கு தள்ளபட்டோம் நூற்றுக்கு பதினைந்து.இருபது வீதம் வட்டிக்கு எடுத்து பிள்ளைகளுக்கு சாட்பாடு போட வேண்டி வந்தது. கடன் தொல்லைகளுக்கும் உள்ளனோம். இப்பொழுது இந்த கடன் பிரச்சனையில் இருந்து விடுதலை பெற நானும் என் கணவரும் வழி தெரியாமல் விழிக்கிறோம். இந்த பிரச்சனை எனக்கு மட்டும் அல்ல என்னை போல் பலருக்கு இருப்பது தெரியும் என் கணவர் இனி விவசாயம் செய்ய முடியாது என்கிறார். முன்பு போல் இல்லை எனக்கும் ஒரே சுகவீனம். இதை எழுதும் போது நான் மருந்து எடுத்து கொண்டு இருக்கிறேன். பொருளாதார பிரச்சனை எம்மை ஆட்டி வதைத்து கொண்டு இருக்கிறது. எங்கள் நெல்லுக்கு சரியான விலை இல்லை எண்ணெய், பசளைகளின் விலை ஏறும் போது பொருட்களின் விலை ஏறும் போதும் நெல்லின் விலை சிறிது ஏறினால் எமக்கு சிறிது உதவியாக இருக்கும். அப்படி இல்லா விட்டால் வேளான்மைக்கான பொருட்களின் விலை குறைய வேண்டும். இதை நாங்கள் யாரிடம் சொல்வது.
5

Page 14
என் கணவருக்கும் எனக்கும் என் பிள்ளைகளுக்கும் துணிமணி வாங்க கூட முடியவில்லை. இந்த காரணத்தினால் என் பிள்ளைகள் இருவர் கட்டுநாயக்காவுக்கு வேலைக்கு போனார்கள். எனது கணவர் இதற்கு கொஞ்சமும் விருப்பமில்லை என்றாலும் என்ன செய்வது மலர்களை போல் பாதுகாத்து வளர்த்த பிள்ளைகளை பற்றி நினைக்கும் போது ஒரே கவலையாக இருக்கிறது. வெளிநாட்டு வர்த்தகர்களுடன் உடன்பட்டு விற்கும் ஆடை தொழிற்சாலைகளுக்கு பிள்ளைகளை அனுப்ப வேண்டி இருந்தது. நன்றாக வளரும் பருவத்தில் பகல் இரவு பாரமல் கஷ்டபடுகிறார்கள். இதனால் இந்த பிள்ளைகளின் தேகம் வளர்ச்சியடைவதும் இல்லை. சமீபத்தில் பிள்ளைகள் வீடு வந்தார்கள். அவர் கூறுவது எனக்கு கை கால் எல்லாம் ஒரே வலி முழு தேகமும் வலி எடுக்கிறது வேலைதளத்தில் நின்று கொண்டே இருக்க சொல்கிறர்கள். இனி என்ன செய்ய விட்டில் இருந்தாலும் செய்வதற்கு ஒன்றும் இல்லை. எனது பிள்ளைகள் இப்படி கூறும் போது என் நெஞ்சம் பற்றி எறிகிறது. பணக்கார பிள்ளைகளுக்கு இப்படி கஷ்டம் இல்லை. அவர்கள் மகிழ்ச்சியுடன் இருக்கிறார்கள் சொகுசு வாகனங்களிள் பயணம் செய்கிறார்கள் உயர்தர வகுப்புகளுக்கு செல்கிறார்கள் அந்த பிள்ளைகளுக்கு கஷ்டம் என்றால் என்ன வென்று தெரியாது. நான் அவர்கள் மீது பொறமை கொள்ளவில்லை. அவர்களும் பிள்ளைகள் தானே, ஆனால் நமது பிள்ளைகள் கஷ்டப்படுவது எமக்கு ஒரே துக்கம். நாம் ஏன் வறியவர்களாக இருக்கிறோம். சிலர் சொல்வது நமது கர்ம வினை என்று, எனக்கு என்றால் சொல்ல வேண்டி உள்ளது நாம் வறுமையில் வாடுவது கர்ம வினையால் அல்ல, நாம் கஷ்டப்பட்டு உழைத்து எடுக்கும் நெல்லுக்கு சாதாரண விலை கிடைப்பது இல்லை. கருப்பு சந்தைகாரர்க்கு அநியாய விலைக்கு கொடுக்க வழி அமைத்திருப்பது. எண்ணெய், பசளை போன்றவற்றுக்கு தினமும் விலை ஏற்றம் வாழ்கையை நடத்த நாம் எடுக்கும் பொருட்கள் எல்லாம் விலை இனி நாம் எப்படி எழுந்து நிற்பது. ஆட்சியாளர்கள், பணக்காரர்கள், நெல் ஆலை
6

உரிமையாளர்கள் எல்லோரும் சேர்ந்து செய்யும் வேலை என்று தான் நான் நினைக்கிறேன்.
ஏழையான எமக்கு சிறிது உதவியாக இருந்தது பெண்கள் குழுதான். எங்களுக்கும் நோய்கள் வருகிறது, பிரச்சனை வருகிறது, பிள்ளைகளின் தேவைகளும், வீட்டுக்கு விருந்தாளிகளும் வருகிறார்கள், மரணம் கல்யாணம் மற்றும் வைபவங்களும் வருகின்றன. இவை எந்த காரணங்களுக்கும் எனக்கு காசு கொடுத்து உதவி செய்தது பெண்கள் வங்கிதான்.
நான் அங்கத்தவராகி இருப்பது நுவரகல மானேல் குழுவில் இந்த சிறிய குழுவில் பதினெரு பேர் இருக்கிறர்கள். குழுவில் இருப்பவர்கள் எல்லோரும் நல்லவர்கள், நம்பிக்கையானவர்கள். நாங்கள் பதினொரு பேரும் ஒரு குடும்ப அங்கத்தவர்கள் போல் இருக்கிறோம். இதற்கு காரணம் நாங்கள் ஒவ்வொருவரும் புரிந்து உணர்வோரு இருக்கிறோம். ஒவ்வொரு முடிவுகள் எடுக்கும் போது நன்று கலந்து உரையாடுகிறோம். இது வரை ஒருவருக்கும் அசாதாரணம் நடந்தது இல்லை. எமது பொருளாளர் எமக்கு தேவையான அறிவுறை வழங்குகிறார். அது போல் தலைவியும் செயளாளரும் அறிவுரை தருகிறார்கள். எனது குழுவின் எல்லா அங்கத்தவருக்கும் நான் என் நன்றியை தெரிவிக்கிறேன்.
எனது தேவைக்கு பணம் எடுக்க எல்லா அங்கத்தவரும் உதவிசெய்கிறர்கள். எனது சிறிய வீட்டுக்கு மின்சாரம் எடுக்கு ரூபா பதினெட்டு ஆயிரம் கடன் கொடுத்தார்கள். அது போல் நானும் அதை தவணை முறையில் மாதாந்தம் கொடுக்கிறேன். என்னை போல் மற்றவர்களும் பெண்கள் வங்கியில் உதவி பெறுகிறார்கள்.
பெண்கள் வங்கி ஏழை குடும்பங்களின் சொர்க்கம். அது போல் எங்கள் தாகம் தீர்க்க வந்த தண்ணிர். இந்த தண்ணிர்
7

Page 15
சமயத்துக்கு உதவுவதால் இது தேன் போல் இனிக்கிறது. இதனால் தான் பெண்கள் வங்கி பெருமதி வாய்ந்தது.
வறுமையின் எல்லையில் இருந்த எனக்கு உதவி செய்தது பெண்கள் வங்கியின் திட்டம் இதை அறிமுகபடுத்தியவர் திருவாளர் நந்த சிறி கமகே அவர்கள். வறிய குடும்பங்களின் ஏழ்மையை அழிந்து ஒழிக்க தந்த திட்டம் தான் இந்த பெண்கள் வங்கி. வறுமை இல்லாத ஓர் சொர்க்கத்தை காட்ட பெண்கள் வங்கி மூலம் திருவாளர் நந்தசிறி கமகே அவர்கள் உதவிசெய்கிறார். திருவாளர் நந்தசிறி அறிமுகபடுத்திய இந்த திட்டம் எங்களுக்கு மட்டும் அல்ல வறுமையில் தவிக்கும் ஏழைகளுக்காக தாயாரித்த திட்டமாகும்.
இந்த திட்டத்தை சரியான முறையில் கொண்டு செல்ல பெண்கள் வங்கியின் மத்தியஸ்தானம் செயல்படுகிறது. அது போல் எல்லா தொகுதி சபைகளுக்கும் சென்று பெண்களை தைரியப்படுத்தி அவர்களுக்கு அறிவுரையும் வழங்கி வருகிறது. இந்த சேவையில் ஈடுபட்டுயிருக்கும் எல்லோருக்கும் எனது நன்றிகள். பொருளாதாரத்தை முன்னேற்ற மட்டும் அல்ல ஆயிரம் ஆயிரம் பேர் மத்தியில் பேசவும் வைக்கிறார்கள். பெண்கள் வங்கியின் திட்டத்தை கூறும் போது திருவாளர் கமகே பற்றி சொல்லாமல் முடியாது.
நாம் வாழும் பூமியில் சமய போதகர்கள் அநேகம் பிறந்திருக்கிறார்கள். உலகத்தார் போற்றும் புத்தர், இயேசு, நபிகள், சிவன், போன்றோர் பிரதானமாமவர்கள். பன்சல், பள்ளி, தேவாலயம், கோயில் பேன்றவை இங்கே ஆகாய உயரத்தில் சமய சொற்பொழிவுகள் நடக்கின்றன. நமது நாட்டிலும் ஏன் உலகத்திலும் நடக்கிறது. எந்த சமயத்திலும் பிரசங்கம், தர்ம சொற்பொழிவு நடத்துவது நல்லது. அது போல் அரசாங்கத்திலும் சமய அமைச்சுகள் இருக்கின்றன. இவை எல்லாம் நல்ல

எல்லா சமயங்களும் நல்லவையே கூறுகின்றன. நேர்மையான வழிகள். நாம் யோசிக்க சிறிது வேண்டும் உலகத்தில் எல்லா சமயங்களும் என்ன கூறுகின்றன. அவர்கள் என்ன சொல்கிறார்கள் ஏழை எளியவரை துன்புறுத்தல் அவர்களின் உரிமையை பறித்தல், லஞ்சம் எடுத்தல் களவு, பொய், கொள்ளை, வஞ்சகம் பொறாமை பணத்தாசை சாமாதானத்துகாக ஆயுதம் ஏந்துதல், ஆயுத உற்பத்தி நாடுகளை ஆக்கிரமித்தல் நாடுகளை அழித்தல். வல்லரசு நாடுகள் சிறிய நாடுகளை ஆக்கிரமித்தல் வான்உயரத்தில் கோபுரங்கள் பூசை வட்டியோடு, மெழுகுவர்த்தியோடு, பெரிய பூசை வைக்கும் தணவந்தர்கள் ஆட்சியாளர் தான் அது
நமது சமூகத்தில் சாதாரண பயபக்தியான மனிதனுக்கான மனித தன்மையுள்ள ஒரு சமுகம் உருவாகட்டும். நாங்கள் கபடம் பொய் வஞ்சகம் போன்றவைக்கு உள்ளாவதா? ஏழைகளுக்கு இடையூறு பொய் வஞ்சகம் செய்பவர்களுக்கு மதங்கள் இல்லை. அவர்களுக்கு நல்லது கெட்டது என்பன இல்லை. அவர்கள் செய்யும் எல்லா வேலையும் மக்களை ஏமாற்றுவது. மக்களை எமாற்றி அவர்கள் பக்கம் திருப்புவது அவர்கள் லாபத்துக்கு.
உண்மையில் உலகத்தில் நம் நாட்டில் நடக்கும் இந்த முறை எழைகளான எமது பிள்ளைகளின் எதிர்காலத்தை பற்றி நினைப்பது எப்படி? பொய் என்பது எந்நாளும் நிலைப்பது
அந்த சிந்தனையில் நமது வாழ்வில் புதிய நிலவொளி வரும் என்று நினைப்போம்.
(முற்றும்

Page 16
The darkness remains until the moon Shine.
I am M.G.Sisiliya. I was born on the 4th August 1961 in Kandy Hospital. Name of my village is Veligodapola situated close to the Town of Hatharaliyedda, Kandy. My parents had only a small piece of land. We lived in a small hut in that land. I have three brothers and three sisters, four including me. We all nine people lived in this small hut....
My father did not have a permanent job for our living. He did Some farming and odd labour jobs to earn the family expenses. My parents could not afford our education and feeding. I could go only to Grade iv and began to help my mother in the house matters.
When I was grown up my parents wanted to give me in marriage. My parents could not find a youth from a well-to-do family. as they were poor. One day a youth came to our hut with a proposal to marry me. My parents, after talking to him gave their consent to marry him. He was good. He is my husband now. He is M.P.Somadasa.
My husband is a villager of Kimbulvana-Oya in the District of Kurunegala. This village is situated in Ibbagamuwa Divisional Secretariat Area. After the marriage we put up a small mud thatched cottage at an end of his parents land and settled down. We were given a small piece of paddy land with a one bushal capacity by his parents to cultivate for our living. We two worked on this land together. The income we got from this was not sufficient to live. Therefore we two went for labour work in addition to cultivation. But we could not save any money for the future. As the time went on we got three children. All are girls. The name of the elder daughter Thushari Jeewanthi Menikpura. Seconddaughter Chamila Dihani Menikpura

and the youngest is Vishaka Rohini Menikpura. Now the number of members in Our family are five. The money we earned was not sufficient for food, clothing, education and medicine. Therefore we had to face various problems for Survival.
The signs offortune seem to be changing in our lifestyle with the news of selection of our family as a Mahaweli Land beneficiary family. We were very pleased about this opportunity,
We were counting our fingers till the day comes to go to Mahaweli as land beneficiaries. The time passed. The specific day came. It was May, 22 1988. We got a lorry to transport Our belongings. We were given a bus to go there. We set off to Mahaweli System in this bus.
We settled down in Nuwaragala Unit in Mahaweli 'C' system. Nuwaragala is situated by the side of the Mahaweli River. It was a forest land with full of wild elephants, bears, deer, Samburetc. And also it was a paradise for poisonous Serpents. We were subject to endless attacks from mosquitoes and other insects. We knew only a small group of people. We did not know others. Malaria did not desert us. It remained with us as our blood relatives. Within two to three weeks in Mahaweli we were contemplating thousand times to run away from this area. But what else can do? My husband and myself decided to bear up all these difficulties for the sake of the future of our children.
We received half an acre of land cash crops and one hectare for paddy cultivation. We put up a small cottage and Settled down there. My husband and myself commenced the war of cultivation having cherished thousands of hopes for the future in Our hearts. We worked hard during the day, during the night, under the heat, under the rain and

Page 17
wind. As we worked hard with dedication using our full force both mental and physical we could complete the cultivation of the entire paddy land within a period of one year. We cultivated banana, coconut, mango, cashew, vegetable and miscellaneous CropS in Our home garden. AS Our Sole target was to build our future, we managed Our expenses very cautiously. My husband is a very good fellow. He refrained from all sorts of vices such as taking liquor and smoking. We two did not have any unnecessary expenses. As we lived a simple life we could minimize Our expenses.
Our economy did not improve although we tried hard with а great determination and dedication. Our economy collapsed day by day. Even we had to mortgage a part of our paddy land. We became helpless because of this. I decided to go abroad for a job to replenish our collapsed economy. With the help of a sister (my sister was working abroad and sent me tickets) of mine I could go abroad. I could not pay out my debts due to my low wages during two years of work abroad. Again we were there as we were.
We did not give up our effort. We tried and tried to stand up economically like poor kids who fall again and again. What a misfortune! Our efforts were, like trying to stop the windby a net. A big Storm comes daily to harm and destroy our economy and lives. We could not go forward even an inch. We felt that the inhuman influence have aimed on poor severely to gulp down and to destroy us. We are pushed on to the top of the ladder of poverty. We are humans live on paddy cultivation. I should mention here some basic factors that led to the collapse of our economy. Seed prices are very high. The prices of pesticide, chemicals, insecticide and fertilizers are very high. The rates on ploughing, preparation of field for cultivation and reaping are very high. Compulsory food items that we have to buy for Our Survival are rising day by day fearfully. Some more money
3

is needed to bear the expenses of education, medicine, traveling and to pay taxes. And also there are many more expenses. We have only one income source to cover all these expenses. That is the piece of paddy land of one hectare we got from the Government. Still we did not get a fair price for our harvest. Our income is stagnating on the same point. But the expenditure goes up very rapidly. The time has come to die in hunger forgetting and leaving aside building a future for our children and even their right of living. Cherishing thousands of hopes and aspirations although we shed our blood, tears and Sweat until our whole bodies get wasted struggling with the earth it is crystal clear everything will be in vain.These treacherous, cunning, cheating ghosts who shed crocodile tears on behalf of farmers are telling us that they have provided all the benefits for the farmers. What we have to say is that these villain rulers have completed the basic task of murdering the farmer community. It is fearful to thinkeven what would be the fate of the farmer who live on farming when the rulers are activating to ruin the farmers instead of bring their economy up. Rulers have no problems. They get the salary weather they worked or not, rained or not. They get a pension or a charity pay after five or six years even spent the time lying and harassing people. They are the people who send the prices up. By sending the prices up, they increase their own salaries. They obtain all perks. Their wives and children are not in hunger. The children live in hunger are ours. It is we who are in disaster. Iamsubmitting this Screaming appealoflamenting exclamation before the country. Our lamenting is not heard by them. They are dumb. They are deaf. They do not see or hear our grievances. They are dumb.
We are looking with eyes full of tears, pressing heads with two hands at the empty wind that is carrying Our aspirations and all hopes away from us by our rulers. It should be the "not rice eating people'
4.

Page 18
who try to destroy us, who produce rice to the country. It is the summary of the experience of the tragedy of our lives contains in this story. It is the continuous lamenting of disastrous fate targeted at our farming lives. Our paddy land was mortgaged to bring up our children at a time of economic pressure was pressing on our family. We had to feed our children by getting loans on high rate of interest Such as 15% - 20%. We were pressed by the indebtedness. We were cornered with the burning economic flames. Even today we are at the bottom of this crisis. It is a big question for my husband and me of facing the future affairs of our children. It is difficult to think about the future even through a dream. I know it is not only me, how many people are there trapped this snare tragedy. Even my husband can not work in the paddy field like those days. I too not in good health. Even in this moment while I am writing this document I take medicine. Ghosts and dark shadows of economic crisis are haunting very often around us. Sending these evil elements to haunt before the poor seem to be a jolly good play for these ghosts. It is fatal forus. There is no fair price for our measure of paddy. We will have a small relief if we get a high price for the measure of rice while the prices of pesticide and fertilizer go up. Otherwise the prices of inputs should bring down. To whom we tell these things?
My husband and I cannot afford our children's education and clothing. Therefore two of my children gotjobs in garment factories at Katunayaka. My husband does not like it. But what to do? This is an unfortunate thing for us and our children. Iam very sorry for my children. Ibrought them up like blossoming flower buds with keen supervision. We had to sell our just grown children for two unworthy cents to foreign garment companies. They are too small for work. Their body will not grow. They become malnourish and skinny. They Sweat too much in this growing period. They suffer day and night. Recently one of my children came home from her garment factory.
5

She said "Mamy hands and legs are paining. Whole body is paining. We work standing all the day long. Nothing to do here at home. What my motherandfather cando?” My heart is burning when my innocent children say like this. Why god we are suffering like this. The children in rich families are not suffering like this. They have enough food and drink and live in joy. They get all treasures they wish. They travel in luxurious vehicles. They get higher education. They do not feel how do the poor suffer. We are not angry with these children. We are not jealous of them. All children are children. But we are worried about sufferings and grievances of our children. Why are we poor. Some people say it is our fate. But my idea is this is not our fate. The rulers are not activated to provide us a fair price to our paddy. They have paved the way to black marketers to measure and grab our paddy harveston unworthy amount. Prices of all inputs go upgradually and continuously. They increase all prices of buying commodities. We think all these are dirty works of rulers, rich people and paddy mill owners are doing together.
As a Poor I have a little relief because of the small group system. We do not posses money very often. But we fell ill. We have needs of Our children. Visitors come to our homes. Funerals, weddings, festivals things such as exploiting the poor. Bribing, thieving, lying, cheating, opportunitism, selfishness, extremism, fighting for power, fighting for wealth, inhumanity, production of arms, selling and buying of arms, invasion of countries, breaking countries into pieces, pushing the countries into the destruction, exploiting the poor countries by wealthy countries. The rulers and various powerful elites are doing those things and for the public show are laying foundation stones to skyscraping temples, declare opening them, keeping flower baskets on their heads, lighting candles andjoSS tics.

Page 19
When we can see a justifiable, humanitarian, truthful Society? Should we be subject to the cheating of these liars anymore. There can be this unjustifiable Society until we construct a Society where we can live as equals. These liars do not have a religion. They do not have a doctrine. They do not consider good and bad. They do everything to cheat the people. To deceive the people for their benefit and profit.
How do we think of a future for our children if this is the existing system? The truth would not come Outfrom the liars even if the crows become white. I would like to mention here in pain that we have to activate looking all the three periods past, present and future. The darkness remains until the moon Shine.
- The End


Page 20
මගේ මහත්තයාටත්මටත් දර පුළුවන්කමක් නැත. මේ හේතුව නිසා ඇගළුම් කමිහලකට ගියා වැඩට. ම කැමති නැහැ. ඒත් ඉතින් මොනව අහෝතුව, ඇගේ මූණේ තබාගෙන මට හරිම දුකයි.
යන්තම් බහ තොjරන කේ කම්හල්වලට ශුමය තුටිටු දෙකට වී අපට. මේ පුරවි දරුවෝ. මේ•ළමයි’ වෙනවා. හොඳට හැදෙන වයසේ දුක්විඳිනවා. මේ ළගදී දිනක් එක එයා කියනවා “අමිමේ මගේ අත් පා ප් වැඩපලේ හිටගෙනමයි ඉන්න තියෙ ගෙදර හිටියයි කියල අමීමටයි. තාත්‍ය මගේ අභිරසක දරුවෝ) මෙහෙම කි ඇයි දෙයියෙන් අපට මෙහෙම වෙප් දරුවන්ට මෙහෙම දුක් නඥ. ඒ අය සේ හිතු පැතු සමිපත් ලැබෙනවා. සැප අධ්‍යයාපනය ලබනවා. ඒ ළමයි දුක { එක්ක තරහා නර්. ඊළීනා කරන්නෙන ඒ අපේ දරුවෝ) දුක්විදින එක ගැන අ
- සිසිලියා -
සංක්‍රමණික කාන්තාවන්ගෙන් සමහර අවස්ථාවලදී ගැහැණු දරුව (ආයෝජනය, ලාබාලවියේ ගැබිගරුඬි ඇත. ඔහුවු දරිදුතාවයේ හිරවී සි පුමාණවත් ආදායමක් ඉපයීමට අරබිබැහිවීම, මන්ද පෝශණය,
අධ්‍යාපනය හා අයහපත් සෞඛ්‍ය ත දිළිඳු කාන්තාවන් පහසුවෙන් ගොඳු
- යළි පුබුදම ශ්‍රී ලංකා 171 පිටුව
පිට කවර නිම්ඨානය අමර්පිත් ගl
 
 
 
 
 
 
 
 
 
 

xවන්ගේ ඇඳුම් පැළඳුම් සපයාදීමටවත් ම මගේ දරුවන් දෙදෙනෙක් කටුනායක )ගේ මහත්තයා නම් ඒකට කොහෙත්ම වා කරන්නද ? අපෙත් දරුවන්ගෙත් මල් කැකුළු වගේ හැදූ දරුවන් ගැන
}කාටම පිටරට සමාගම්වල ඇගළුම් }කුනන්න දරුවෝ යවන්න සිදුවුනාගෙන නීගේ ශරීරය වැඩෙන්නේ නර්. කරගැටි යී වෙහෙසෙනවා වැඩියි. දිවා රාතී දරුවෙක් ගෙදර ඇවිත් යන්න ආවා. කරිම කැක්කුමයි. මුළු ඇගම රිදෙනවා. නීභේ. ඒත් ඉතින් කරන්න දෙයක් නන්. නීතටයි කරන්න දෙයක් නැනේ.' කියල jයනකොට මගෙ පපුව පත්තු වෙනවා නීමෙන කියලා. පොහොසත් මිනිසුන්ගේ හාදට කාලා බීලා විනෝදෙන් ඉන්නවා. වාහන වල ගමන් බිමන් යනවා. උසස් කියන එක දන්නෙත් නන්. අපි ඒ ළමයි තන්. කොයි දරුවෝත් දරුවෙකාගෙන්. ඒත් අපට හරිම දුකයි.
5 බහුතරය දිළිඳු පවුල්වලින් වන අතර වන් කෙරෙහි එහි සෘණාත්මක බලපෑම Şම) වර්ධනය වන සමාජ ප්‍රශේණියක් වී 3ටින අතර සිය පවුල් නඩත්තු කිරීමට
අපොහොසත් වෙනි. දිළිඳුකම, අයහපත් පාරිසරික සෞඛ්‍යය, අඩු xත්වය යන විෂම චක්‍රයට විශේෂයෙන්ම රු විය හැක.
මගේ විසිනි. මලිණය විහග ගරෆික්