கவனிக்க: இந்த மின்னூலைத் தனிப்பட்ட வாசிப்பு, உசாத்துணைத் தேவைகளுக்கு மட்டுமே பயன்படுத்தலாம். வேறு பயன்பாடுகளுக்கு ஆசிரியரின்/பதிப்புரிமையாளரின் அனுமதி பெறப்பட வேண்டும்.
இது கூகிள் எழுத்துணரியால் தானியக்கமாக உருவாக்கப்பட்ட கோப்பு. இந்த மின்னூல் மெய்ப்புப் பார்க்கப்படவில்லை.
இந்தப் படைப்பின் நூலகப் பக்கத்தினை பார்வையிட பின்வரும் இணைப்புக்குச் செல்லவும்: தைரியமான தாய்மார்களின் கதை 2

Page 1
三
 

C

Page 2

cපරවදන
මෙම කුඩා පොත් පිරව නව සාහිත්‍යමය වටිනාකම් රැසක් සමග ඔබ අතට පත්වන්නේ. "දිරිය මවිවරුන්ගේ කතා' නම් වූ පොත් පෙළක එකකි මේ.
මෙම පොත් පිරව ශ්‍රී ලාංකීය දුප්පතුන්ගේ සාහිත්‍ය වරශයේ ආරම්භය සනිටුහන් කෙරේ. මෙහි අන්තර්ගතයේ නිරූපනය වන්නේ පොත් පිරව ලියූ ලේඛිකාවගේ ජීවිතයෙන් බිඳක් පමණි. අරගේ අත්දැකීම් සම්භාරයෙන් බිඳක් පමණි. ඒ බිද අරයට ලියවුනු සරිටිය.
අපි චරිත කථා කියවා ඇත්තෙමු. ඒ කථාවන්හි නිරූපිත වන්නේ බොහෝ විට සමාජයේ ඉහළ ස්ථරයේ පුද්ගලයින්ය. සමිභාවන්‍ය ලේඛකයන් විසින් ලියූ හෝ තමන්ම විසින් ලියූ ඒ සත්‍යම චරිත කථාවක්ම කලින් කල අප සමාජයේ විසූ ප්‍රභූන්ගේය. ඒ කථාවල "සාර" කොටස උකහාගෙන අපේ ජීවිත සකස් කර ගැනීමට ඒ කාති සමාජයට බෙහෙවින් ඉවහල් වීය.
එහෙත් මේ කථා වෙන් විවරණය වන්නේ එම කථා ලියූ ලේඛිකාවන්ගේ ජීවන අරගලයේ අංශු මාත්‍රයකි. මේ ජීවිත වලින් උකහාගත හැකි හරයන් කොයි ආකාරයකින් ඔබ වෙළද ගනී දැයි මට කියන්නට බර්ටීය. එහෙත් මේ අපේ ජන ජීවිතය. ශ්‍රී ලාංකීය ජන සමාජයේ දුක් මහන්සිවී වැඩ කරන අපේම සහෝදර ජන ජීවිතයන්ය. දුක් මෙදාමනස්සයන් හෝ සෝමනස්සයන් ගෙන් බිඳක් තමන් වැනිම වූ දහස් සරබණාත මවුවරුන් අතට පත්වන විට ඔවුන්ගේ ජීවිතයේ මුල් වරට අපමණ සතුටක් ලරඹෙ යරයි මම සිතමි.
මේ ලේඛිකාවෝ කවරදාකවත් මෙබඳු උත්සහායක් ගෙන නැත. මේ නව උත්සහාය නිරන්තරව ගොඩනගාගෙන්නාවූ දුප්පතුන්ගේ සාහිත්‍යයක් දෙසට පියවර තර්බෝන්නේ යයයි මට සිතේ.

Page 3
අප කියවා ඇති බොහෝ කෙටි කථාවන්හි නව කථාවන්හි නිරූපනය වන චරිතයන්ද ඇතරම් විට චරිත කථා වල ප්‍රධාන චරිතය පෝෂණය කරන්නාවූ අවිශේෂ චරිතද එම කථා තුළ මතු කර ගත්තේ නැතහොත් නිර්මාණය කර ගන්නේ උගතුන්ය. ඔව්හු ලේඛකයෝය. ගත් කතුවරයෝය. බොහෝ ඇසු පිරූ තරන් ඇත්තෝය. එහෙත් මේ කථා පිටවෙහි ප්‍රධාන චරිතය ලේඛිකාවගේමය. අරය ශ්‍රී ලාංකීය ජන සමාජයේ සමාජ ආර්ථිකයේ පහළ ස්ථරයේ සාමාජිකාවකි.
කාන්තා බැංකු ප්‍රකාශණයක්වූ මවිසින් සංගුභ කෙරුණු සංවර්ධනයේ සැබෑ හඬට (1998) පෙර වදනක් ලියූ දිවංගත මහාචාර්ය සිරිසේන තිලකරත්න ශුරීන් “අප රටේ සංවර්ධන සාහිත්‍යයේ මනා හිඩැසක් ඇතැයි ලීවෝය. මෙම කුඩා පොත් පිටව ඇතුළත් වන "දිරිය මව්වරුන්ගේ කතා" පොත් පෙළ එම හිඩැස පිරවීමට තරමක් දුරටවත් උපයෝගී වේ යැයි මම සිතමි.
. මෙම කතුවරියගේ සමාජ ස්ථරය නියෝජනය කරන මවුවරුන් මෙබඳු කුඩා පොත් ලියරවීමට පෙළඹවීමත් කියවේමට පෙළඹවීමත් අපගේ උත්සාහයයි. එමගින් තමන් සේම පීවන අරගලයේ යෙදෙන දහස් සංඛ්‍යාත මවුවරුන්ට මෙම ලේඛිකාවගේ හද ගැස්ම හඳුනාගැනීමටත් එමගින් ඇය තම පවුලේම සාමාපිකාවක් කර ගෙනීමටත් අවකාශ ලැබේ යයයි මම සිතමි.
සකස් කල යුතුම වී නම් , මිස ද මේ ලේඛිකාවගේ වියරණයට ජෛශලියට හෝ දෑ අන්තර්ගතයට අප අත තිබිබේ. “නර්ති, තරමිය. අන්තර්ගතයේ වගකීමද ඔවුන්ගේය.
විභග ග්‍රයසික් අධිපති ආර්.ඒ.රත්නසිරි මහතාට විශේෂ ස්තූතිය පිරිනර්මිය යුත්තේ මෙම මුද්‍රණ කටයුතු සමාජ යුතුකමක් ලෙස සලකා
ඔහු අප හා එක්ව සිටින බැවිනි.
. තවද මෙම 'දිරිය මව්වරුන්ගේ කතා' පෙළ සංස්කරණය කිරීම පරිවර්ථනය කිරීම හා සුදුසු පරිදි පෙළගැස්වීම කල අප සාහිත්‍ය කමිටුවේ VA

දීපිකා නිලාරගනී
බෝධිපාලී සමරකොන්
අනූෂා තම්බිරාජා
කේ. සිරිමතී යන සාමාජිකාවන්ටී ද කාන්තා බැංකුවේ උපදේශක වරයෙකු වූ ජස්ටින් කැප්පෙටියගම මහතාට පරිවර්තන කටයුතු වලදී හා අවශ්‍ය ඵලදායි අදහස් ඉදිරිපත් කිරීමෙන් දැක්වූ සහයටද අපගේ ස්තූතිය:පිරිනැමේ.
දෙමළ බසින් මෙම කථාවේපල පරිඝනක ගත -කල 'කාන්තා බරෙකුවේ සාමාජිකාවකගේ දියණියක වූ සුජානි ප්‍රියටගිකා තිරාණ ගමගේ මෙමෙනවිය ද සිංහල බසින් පොත් පෙළ පරිඝනක ගත කල . කාන්තා බැලූකුවේ සාමාජිකාවක වූද බණ්ඩාරනායක පුර ප්‍රාදේශිකයේ විගණන කමිටුවේ සාමාපිකා එස්. අප්සරා, දිල්රුක්ෂි මෙනෙවිය ද ඉටුකල කායර්භාරය ආදරයෙන් සිහිපත් කල යුතුය.
නන්දසිරී ගමගේ 2004 ජූනි

Page 4
முன்னுரை
இந்த சிறிய புத்தகங்கள் புதிய இலக்கிய பெறுமதி வாய்ந்தவையாக உங்கள் கைக்கு கிடைக்கிறது. ஏழ்மையான தாய்மார்களின் “தைரி ன தாய்மார்களின் i’ என்ம்ை புத்தக வரிசையில் இதுவும் ஒன்று.
இந்த சிறு புத்தகங்கள் பூரீ லங்காவின் வறியவர்களின் இலக்கிய வம்ச ஆரம்பத்தின் அடையாளமாகும். இதில் உள்ளடக்கப்பட்டுள்ளவை புத்தகத்தை எழுதிய கதாசிரியரின் வாழ்க்கையின் அனுபவங்களில் ஒரு துளி மாத்திரமே. அந்த துளியை அவள் எழுதிய விதம்
நாங்கள் நடத்தை கதைகளை வாசித்துள்ளோம். அந்த கதைகளில் உள்ளடக்கப்பட்டிருப்பவை நிறைய சந்தர்ட்பங்களில் சமூகத்தில் உயர்ந்த நிலையில் இருக்கும் நபர்களை பற்றியவை. உயர்ந்த கதாசிரியர்களால் எழுதும் அல்லது தங்களால் எழுதும் அந்த எல்லா நடத்தை கதைகளும் முன்பு எங்கள் சமூகத்தில் வாழ்ந்த பிரபுகளுடையவை. அந்த கதைகளில் “நல்ல’ பகுதி எடுத்து எங்கள் வாழ்க்கையை கொண்டு செல்ல அந்த கதைகள் சமூகத்திற்கு நிறைய பிரயோஜனமாய் இருந்தது.
ஆனால் இந்த கதைகளின் விபரணம் இந்த கதையை எழுதிய கதாசிரியரின் வாழ்க்கை போராட்டத்தில் 69(5 பகுதியே. இந்த வாழ்க்கை கதைகளில் பெற்றுக் கொள்பவை எவ்வாறு இருக்கும் என்பதை என்னால் கூற முடியாது. ஆனால் இது பூரீ லங்காவில் கஷ்டப்பட்டு உழைக்கும் சகோதர மக்களின் வாழ்க்கையே. இன்ப துன்பம் இரண்டிலும் ஒரு துளி தங்களை போன்ற ஆயிரக்கானக்கான தாய்மார்களின் கைகளில் கிடைக்கும் போது அவர்களின் வாழ்க்கையில் முதல் தடவை அளவில்லாத மகிழ்ச்சி அடைவார்கள் என நான் நினைக்கிறேன்.

இந்த கதாசிரியர்கள் ஒரு நாளும் இது போன்ற முயற்சி எடுத்ததில்லை. இந்த புதிய முயற்சி நிரந்தாமாக கட்டியெழப்பப்பட்டு வறிய மக்களின் இலக்கியத்தின் படியாக இருக்கும் என்று நான் நினைக்கிறேன்.
நாங்கள் வாசித்துள்ள சிறு கதைகளில், நாவல்களில் காட்டப்படும் கதாபாத்திரத்தில் சில வேளைகளில் நடத்தை கதைகளில் பிரதான கதாபாத்திரத்தை போவழிக்கும் விசேடமல்லாத கதாபாத்திரங்கள் அந்த கதைகளில் தோன்றாவிட்டால் உருவாக்குவது புத்திசாலிகளே. அவர்கள் கதாசிரியர்களாகவோ புத்திமான்களாகவோ இருப்பார்கள். ஆனால் இந்த கதைகளில் பிரதான கதாபாத்திரம் கதாசிரியரே.அவள் பூரீ லங்காவின் மக்கள் சமூகத்தில் சமூக பொருளாதாரத்தில் கீழ் மட்டத்தில் உள்ள அங்கத்தவர்.
மகளிர் வங்கியின் விருந்தாக நான் வெளியிட்ட அபிவிருத்தியின் உண்மைக் குரல் என்ற நூலுக்கு முன்னுரையை எழுதிய அமரர் பேராசிரியர் சிறிசேன திலகரத்ன அவர்கள். எங்கள் நாட்டின் அபிவிருத்தி இலக்கியத்தில் வெறுமை காணப்படுகிறது என்று எழுதினார். இந்த சிறு புத்தகங்களில் உள்ளடக்கப்படுவது “தைரியமான தாய்மார்களின் கதை’ என்ற புத்தக வரிசையில் அந்த வெறுமையை நிரப்புவதற்கு இது சிறிதேனும் பிரயோசனமாய் இருக்கும் என நான் நினைக்கிறேன்.
இந்த கதாசிரியரின் சமூக மட்டத்தை காட்டும் தாய்மார்கள் இது போன்ற சிறு புத்தகங்களை எழுதுவதற்கு துாண்டுதலும் வாசிப்பதற்கு தூண்டுதலும் எங்கள் முயற்சியாகும். இந்த வழியில் தங்களை போன்று வாழ்க்கை போராட்டத்தில் ஈடுபடும் ஆயிரக்கானக்கான தாய்மார்களுக்கு இந்த கதாசிரியர்களின் இதய துடிப்பை புரிந்துக் கொள்ளவும் இந்த முறையில் அவர்கள் குடும்பத்தின் அங்கத்தவராகி

Page 5
கொள்வதற்கும் வாய்ப்பு கிடைக்கும் என நான் நினைக்கிறேன். இதை சரி செய்ய வேண்டி இருந்தால் மாத்திரம், இந்த கதாசிரியரின் விபரனை விதத்திற்கு அல்லது உள்ளடக்கத்திற்கு நாங்கள் கை வைக்கவில்லை உள்ளடக்கத்திற்கு பொறுப்பு
அவரே.
“விஹங்க கிரப்பிக்ஸ்’ அச்சகத்தின் உரிமையாளர். ஆர்.ஏ. ரத்னசிறி அவர்களுக்கு விசேட நன்றியை தெரிவித்துக் கொள்ள வேண்டியது இந்த பதிப்பு வேலைகளை சமூக சேவையாக எண்ணி அவர் எங்களுடன் சேர்ந்திருப்பதால்.
இன்னும் இந்த “தைரியமான தாய்மார்களின்" கதை வரிசையை பதிப்பு செய்தல் மொழிபெயர்பு செய்தல் அத்துடன் சரியான முறையில் நிரல்படுத்திய எங்கள் இலக்கிய குழுவின்
திபிகா நிலாங்கனி
போதிபாளி சமரகோன்
அனுஷா தம்பிராஜா கே. சிறிமதி ஆகிய அங்கத்தவர்களுக்கும் ஜெஸ்டின் கெப்பெட்டியகம அவர்களுக்கும் எங்கள் நன்றியை தெரிவித்துக்கொள்கிறேன்.
தமிழ் மொழியில் இந்த கதை வரிசையை கணனி மயப்படுத்திய மகளிர் வங்கியின் அங்கத்தவரின் மகளாகிய திரான கமகே சுஜானி பிரியங்கிகா அவர்களுக்கும் சிங்கள மொழியில் புத்தகத்தை கணணி மயப்படுத்திய D356fij வங்கியின் அங்கத்தவராகிய பண்டாரநாயகபுர கிளை வங்கியின் கணக்காய்வாளர் குழுவின் அங்கத்தவராகிய ஏஸ். அப்சரா தில்ருக்வழி அவர்களும் செய்த காரியங்களை அன்புடன் ஞாபகப்படுத்துகிறேன்.
நந்தசிறி கமகே, 2004 ஜீன்.

Forward
This booklet comes to your hand with so much literary values. This is one book of a series called "Enduring Mothers'.
This booklet remarks the new era of the literature lineage of the poor Sri Lankans. There is only a few portion of the life of the writer portrayed in this context. It is only a tiny portion of her experience. It is the little how she could write.
We have read biographies. Mostly the persons belong to elite class had been painted in those books. Every biography written by classic writers or by self of the elites of the Society lived contemporary. Those works helped much to the society to get shaped of our lives absorbing the essence of them.
But these stories reveal you only a small bit of the struggle of their lives for survival of these writers. I cannot say how and in what way you embrace the essence of these lives. Anyhow these are our folk lives. They are our own folk who work hard and painstakingly in Sri Lankan society. I Think When thousands of mothers have an opportunity to feel a bit of sense of sadness and distress ness of the lives of these writers would beenormously pleasant for the first time in their lives.
These writers have never had this type of an effort. I think this new effort would be a step towards a literature of poor continuously compiling.
It was the learned people who created or yarned the characters from the short stories or in novels and Sometimes the characters

Page 6
nourished the main character in biographies that we had read. They are writers or authors. They are much heard. But the main character of this book belongs to the writer. She is a member of the lower segment of this Sri Lankan Socio-economic Society.
Late Professor Sirisena Thilakarathna wrote "....there is a conspicuous lacuna in the development literature' in a forward to the 'Real Voices in Development' (1998) that was compiled by me. I think this series of books Enduring Mothers' would help to fill this lacuna up to a certain extent.
Our effort is to encourage mothers of this socio-economic segment that represent the writer to write such small stories and to promote their reading. I think that the mothers who struggle for survival get the opportunity to understand the heartbeat of this writer and make her a member of their homes. I was careful to do nothing to the contextorto the patternor the grammarunless necessarily changeable. The responsibility of the context is on writer.
I would like to offer my special thank to Mr. R.A.Rathnasiri the proprietor of Vihanga Graphic is always with us considering the Printing Work of the Women's Bank as a duty.
Mrs Deepika Nilangani,
Mrs Bodhipali Samarakoon,
Miss AnushaThambirajha, Mrs K. Sirimathie are the members of the Women's Bank on one hand and on the other hand they worked as a team to translate, to edit and to line up the stories according to its significance. My sincere thanks to them.

Mr Justin Keppetiyagama, a consultant of the Women's Bank assisted uS in translations and making constructive comments for improvement.
I thank Miss Sujani Priyangika Thiranagamaa daughter of a Women's Bank member did the Tamil computerization and Miss S. Apsara Dilrukshi a member of Women’s Bank anda Member of the Auditing Committee of the Bandaranayaka Pradeshikaya for her Sinhala computer work.
Finally I pay my gratitude to all mothers who converted their sweat and tears into Words and placed carefully on these valuable documents willing to reveal those words to the world.
Nandasiri Gamage. 27th JUNE, 2004.

Page 7
මා ඉතාමත් දුප්පත් පවුලක කාන්තාවක් මගේ බාලවිය සිහිවන විට ඉතා දුක්ඛරයි. මා ඉතා අසරණ පීවිතයක් ගත කළා. මගේ පියා බේබදු ජීවිතයක් ගත කළ නිසා අපේ පවුලේ අයට දුකෙන් ජීවත් වීමට සිදුවුනා. පියා ඔහුගේ යාළුවන් සමග එකතු වී බේබදුකම නිසා කාලයක් අප අත හරිර ගොස් සිටියා.
තාත්තා වරඩ කළේ කොළඹ කොටුවේ සුද්දෙකුගේ කොමිපරිණියක. ඔහුය)ළුවන් සමග එකතුවී රැකියාව පවා අහිමි කර ගත්තා. රැකියාවෙන් ලැබීමට නියමිත වු මුදල් ඔහු අතට ගත්තා. එසේ ඉවත් වී තේ කඩයක් දරමිමා, මිතුරන්ගේ ඉල්ලීම පිට ඔහු රගිකියාවෙන් අස්වෙන විට ලාරබුණා මුදල් පොළියට දෙන්න පටන් ගත්තා. ඔහුගේ මිතුරෙක්ම ඔහු රවටා පොළියට මුදල් ලබාගෙන ඉන්දියාවට පරින ගියා. මේ මුදල් නර්තිවීමත් තාත්තාට එදා
එම කාලය තුළ අප පවුලේ අය බොහෝ දුක් වින්දා. අපට කන්නට යමක් තිබුනේ නරජනය. මගේ මවට කිසිම දෙයක් හරිහරටි තේරුමක් නැති නිසා අපි බඩගිනී වී හඬන විට ගෙදර හිබුණා ඇලුමේනියම් සාස්පාන්, වටගෙඩිය, මිරිස්ගල, පිගාන පවා විකුණාලා ආපී පීවිතය ගත කළා. නමුත් ගෙදර තිබුණ බඩු මුට්ටු විකුණා අවසන් වූ පසු මුදල් නොමැතිව කුමක් කරන්නේද කියා සිතුවා.
අම්මත් මමත් රෙකියාවට බීඩ් ඔතන්න පටන් ගත්තා. පීවත් වීමට එය ප්‍රමාණවත් වුනේ නර්. අක්කා පානදුරේ මුස්ලිම් ගෙදරක වරඩට ගියා. අරතරම් දිනවල බඩගිනී ඉවසන්නට ධරටීම තරන වෙලට බාරහරලා කීර කඩා ගෙන ඇවිත් ඒවා තමිබලා කාලා බඩගින්න නිවා ගන්නවා. මේ කාලය මගේ වයස අවුරුදු 8-9-10 අතර කාලයයි. තවත් දිනවල බඩගිනී ඉවසන්නට බරරි තරන මමත් මගේ ලොකු මල්ලීත්හිගමනේගොස්කජමට යමක් හොයා (6):50.
ඒ අතර තුර අපි පීවත් වීමට තවත් දෙයක් කළා. එනම් පෝර උර දෙකක් කරේ එල්ලාගෙන අපි දෙන්නා පාර දිගේ ගොස් බෝතල් කටු,

අප පීවත්වීමට විශාල උත්සාහයක් ගත්තා.
මගේ ලොකු මල්ලිටත් මටත් ඉස්කෝලේ යන්න ඕන වයසේ දීම පවුලේ බර කරට ගෙනීමට සිදුවුනා. මගේ අධ්‍යාපනය 3 වෙනි පන්තිය සමග අවසන් වුනා. මල්ලීගේ අධ්‍යාපනයද පෙර පාසල සමග අවසන් වුනා. මගේ අක්කා) ගෙදරක මෙහෙකාරියක් හරටියට සේවය කළා. මේ වන විට මගේ වයස අවුරුදු 12 යි මමද නිවසක මෙහෙකාරකමට ගියා. එහිදී මට හුගාක් දුක්විඳින්නට සිදුවුනා. එම නිවසේදීයම් යම් අතවර සිදුවන්නට ගියා. නමුත් ඒ හරම වේලාවකම මම ආරක්ෂා වුනා.
මේ වන විට මගේ පියා ගෙදරට ආවා. ඔහු එන විට නිවස පමණක් ඉතුරු වී තිබුනා). පියා පරමිණි පසු ඔහු විසින් නිවසද විකුණා දැමුවා. ඊට පසු අපිට ඉන්නට පවා තරනක් නොමෙති වුනා. මමත් මගේ පොඩි මල්ලිලා දෙන්නාත් බාප්පලාගේ ගෙදර නර්වතුන0. අම්මාත් තාත්තාත් ලොකු මල්ලීත් එක තරිනක අක්කා තව තරනක ජීවත් වුනා.
පසුව තාත්තා රැකියාවක් සොයාගෙන එයින් ලැබුනු මුදලින් දැනට ජදිට්‍රචි මෙම නිවස ගත්තා. ඉන්පසු දිගටම මෙම නිවසේ ජීවත් වුනා.
විවාහ වීමයි. එතෙනින් එහාට තව දුරටත් මගේ ජීවිතයේ ඉතාමත්ම අඳුරු කාලය ආරමිභ වුනා. එහෙම වුනේ මගේ ස්වාමි පුරුෂයාගේ බීමත් කමත්, හෙරොයින්මත්කුඩුපාවිච්චි කිරීමත් නිසා ප්‍රාග්න රාශියක් ඇතිවුනා. අන්තිමට මා රීතිරණයක් අරගෙන ජීවිතය විනාශ කර ගෙනීමට වස පානය කළා. ඒත් මගේ ජීවිතය බේරුනා. මේ වගේ හුගාක් දුක් විද්‍යාලා පීවත්වන විට දරුවන් දෙදෙනෙක් සමග දුක ඉවසන්නට බරටී තරන දරුවන් මවට බාර දී පිටරට රැකියාවකට ගියා. එහිදී ද බොහෝ කරදර වලට මුහුණ දීමට සිදුවුනා.
මේ අතර කාලය තුළ එනම් 1990 වසරේදී තමයි කාන්තා සහායක කුඩා කණ්ඩායම් ගරන දරන ගන්නට ලරඹුනේ. නමුත් මෙම කණ්ඩායම් ක්‍රමය ගෙන මා තුළ රිබුනේ අවිශේචනාසයක් පමණයි. ඊට හේතුව නම් මා දැක තිබූ
2

Page 8
හදාම සමිතියකම මුදල් එකතු කරන ක්‍රම තිබුනා. ටික කලක් යන විට ඒවා එනරති වී යනවා. එම එකතු කරන මුදල් පවා සාමාජිකාවන්ට ලැබෙන්නේ නරහර, මෙම නිසා කාන්තා කණ්ඩායම තුළ මා සිටියෙත් අවිශේවාසයෙන් යුතුව,
එවකට අපගේ කණ්ඩායමේ නායිකාව මගේ අක්කා. මම ඇය සමග නිතරම කියා සිටි දෙයක් තමයි මෙම කණ්ඩායම් ක්‍රමය බොරු වෙඩක්, අපේ මුදල් ටික එකතු කරගෙන ඒ මිනිස්සු යයි. අපිට කට ඇරගෙන බලා හිඳින්න සිදුවෙයි කියා. නමුත් මගේ අක්කාගේ අධිෂ්ඨානයක් තිබුණා. මේ කණ්ඩායම් ක්‍රමය තුළින් නම් මොනම හෝ දෙයක් වෙයිනේ ඒකත් බලමු කියා.
මෙම කාලය තුළමට සිදුවුණා මේ කණ්ඩායමි රැස්වීම් වලට සහභාගී
වෙන්න. මෙම රෙස්වීම් වලින් මම යම් දැනුවත් භාවයක් ලබා ගත්තා. ඒ අතර තුර මගේ සිතේ තිබුණා සයකය අවිශේවාසය නැති වී ගියා. ඊට හේතුව මම සීවලීපුර මධ්‍යස්ථානයේ රැස්වීමට සහභාගි වීමයි. එදින මාතෘකාව වී රිබුනේ 'කාන්තා කණ්ඩායමක ගරටළු ඇති වන්නේ ඇයි කියා? එදා තමයි ගමගේ මහතා කාන්තා බරිරකුවේ කණ්ඩායම් වලට මුහුණ දීමට ආරති ප්‍රශේන විසදා ගෙනීමට සකස් කරන ලද උපදෙස් පත්‍රිකාව (ද?) ගරන පරිහරදිළි කළේ එදින (ද) පත්‍රිකාවේ තොරතුරු ලියාගෙන ඇවිත් මම බ්‍රිස්ටල් බෝඩ්
කළා. කණ්ඩායමටද පරිහරදිළි කළා.
එදා මම ම තේරුම් ගත්තා කාන්තා කණ්ඩායම් යනු කුමක්ද? වී තුළින් සිදුවෙන සේවය කුමක්ද? කියා ඒ දවස් වල හුගාක් රැස්වීම් වලට අපේ කණ්ඩායම වෙනුවෙන් මම සහභාගී වුනා. එම සහභාගී වීම තුළින් මා බෙහෙවින් දරුනුවත් වුනා. ඉන්පසු මම තීරණය කර ගත්තා කණ්ඩායමේ *දිගටම රෙද්දී ඉන්නට.
මේ කාලය වෙනකොට මගේ විවාහ ජීවිතයදෙදදරා ගොස් අවසන්වී තිබුනා. මගේ දරුවන් දෙදෙනා සමග දෙමව්පියන් ළග මම පීවත් වුනේ. මට රැකියාවක් තිබුනේ නයහරි. දරුවන් සමග ඉතාමත් දුකෙන් කාලය
3

ගෙවිවා. ඉන්පසු ස්වයට රැකියාවක් හරටියට ගෙදර පුවේ කඩයක් ආරමිභ කළා. මේ කාලයේ අපට මුදල් හිබුනේ නරහර, ස්වයට රැකියාවට කියා ණය ඉල්ලන්න පුළුවන් මටිටමක අපි හිටියේ නළු. අපි කාන්තා බරපතුවෙන් මේ වන විට ගනුදෙනු කළේ රු. 500/-ක් මේ අතර තුර මමත් තව කෙනෙකුට උදව් කරන්න ගිහින්කඩේට බඩු ගන්නත් මුදල් නැතිවුනා. මේ අවස්ථාවේදී මම කණ්ඩායමට කිවිවා මට රු.10,000/- ක ත්‍රීවායක් අරන් දෙන්න කියා කණ්ඩායම හොඳින් සාකච්ඡා කර මගේ වුවමනාව ඉටුකලා. ඒ අනුව ප්‍රථම ණය මුදල අප කණ්ඩායමට ලරඹුනා. එදා මට පුළුවන් වුනා. මගේ අසරණ තත්වයෙන් ගොඩ එන්නට යන ගමන අරඹන්නට.
මගේ ප්‍රශේනයට පිළිතුරු දුන් එකම තරන කාන්තා බරෙකුවයි. මම අද ගන්න ත්‍රීවාය මුදල් වලට වඩා මට වටින්නේ එදා ගත්තා වූ රු.10,000/- ක මුදල, එම මුදලේ වටිනාකම කියා නිම කළ නොහැකියි. ඒ තරමටම එම මුදල මට ප්‍රයෝජන වුනා. ඒත් මට හිතුන දෙයක් තමයි මම පුලවි කාලයේ මෙම කාන්තා කණ්ඩායම් තිබුණා නම් මගේ පාසල් ගමන නතර වෙන්නේ නරහර මෙන්ද කියා. එහෙනම් මට කොතරම් දුරට ඉගෙන ගන්න තිබුණාද? නමුත් මගේ දරුවන්ගේ පාසල් ගමනට මගේ කාන්තා බැංකුව පිහිට වුනා.
ඒ විතරක් නොවෙයි.මගේ පොඩි මල්ලී ඉගෙන ගෙන නරහරි. ලියන්න
· රථයක් අරගෙන ලස්සනට ජීවත් වන්නට ලැබුනේ කාන්තා ඔරිරකුව නිසා.
විශේෂයෙන් මම දරුනුවත් වුනේ කාන්තා බරෙකුව තුළින්. මම ඉගෙන ගෙන නරහරි. පාසල් ගියේ 3 වෙනි පන්තිය දක්වා පමණයි. මුදල් හරිහරටි පරිහරණය කරන්න මා දන්නේ නරහරි. ගණන් දන්නේ නරහරි. හරියට තේරුම් ගරනීමේ ශක්තිය මට නයහරි. කළමනාකරණය කුමක්ද? ප්‍රාදේශිකයේ විධායක කමිටුව යනු කුමක්ද? ලදායිම් පොත, ගෙවීම් පොත, පොදු ලෙජරය, අනිවාර්ය ලෙජරය, කොටස් ලෙජරය යන්න හා එම ගිණුම් ගෙන මා දන්නේ එනරහරි. නමුත් දරන් මට මේවා ගරන බොහෝදුරට අවබෝධයක් තිබෙනවා. මේ දේවල් ඉගෙන ගරනීමට ලරඹුනේ කාන්තා බරිරකුව නිසා. ආදායම් දරනුමක් ලරඹුව නම් ඵය ලබා ගත්තේ කාන්තා බරිරකුව තුළින්. විශේෂයෙන් මුදල්
4

Page 9
පාවිච්චි කිරීමට මා දැන සිටියේ නරහරි. අද දාහක් තිබුනොත් දාහම ඉවර කරන කෙනෙක් තමයි මම. ඒ මුදල් පාලනය ගරන හරි අවබෝධයක් නරති 560.
1999 වසරේ ජූනි මාසයේ මම අප ප්‍රාදේශිකයේ විධායක කමිටුවට පත් වුනා. ඒ වසරේම කණ්ඩායමේ නායකත්වය මට ලැබුණු නිසයි. එසේ කමිටුවට යන්න හරකි වුනේ කමිටුවේ අයට ගෙවීමක් කරන බව මා දැන
එතනදී ආරේප් භාණ්ඩාගාරික තුමිය වන රූපා මානෙල් මහත්මිය මුදල් පරිහරණය කිරීමේදී ඉතාමත් ක්‍රමවත්ව පිළිවෙළට කළා. සත 5 කට වුනත් පරිහරදිළිමුදල් කළමණාකරනයක් හා පරිහරණයක් මා දුටුවා. ඒ තුළින් මට බොහෝ දේ ඉගෙන ගන්නට පුළුවන් වුනා. මේ ඉගෙන ගන්න දේවල් මට බොහෝමයක් වටිනවා. කාන්තා) ඔරෙකුව තුළීන් දවසින් දවස ඉගෙන ගැනීමට අලුත් දෙයක් තියෙනවා. ඒ තුළින් මගේ ජීවිතේ හරි මාවතක ගෙනයන්න පුළුවන් කම ලඊබෙනවා.
س (ق&S5 -

நான் 1963 டிசெம்பர் 31 திகதி கொழும்பில், மிகவும் எளிமையான குடும்பத்தில் பிறந்து வளர்ந்தேன். எனது சிறுவயதை நினைக்கும் போது மிகவும் துன்பங்கள் நிறைந்த,வாழ்கையை கழித்துள்ளேன். எனது தந்தை மதுபானம், அருந்துவதிலேயே வாழ்க்கையை கழித்தார். அதனால் எங்கள் குடும்பத்தினருக்கு வாழ்க்கையை துன்பத்திலேயே கழிக்க நேர்ந்தது. தந்தை நண்பர்களுடன் சேர்ந்து மதுபானம் அருந்துதல் நிமித்தமாக சிறிது காலம் எங்களை விட்டு சென்றிருந்தார். அப்பா வேலை செய்தது கொழும்பு கோட்டையில் வெள்ளைக்காரரின் கம்பனியில், அவர் நண்பர்களுடன் சேர்ந்து வேலையை விட்டு விட்டார். அந்த காலப் பகுதியில் எங்கள் குடும் பத்தினர் மிகவும் கஷ்டப்பட்டார்கள். எங்களுக்கு சாப்பிடுவதற்கு எதுவும் இருக்க வில்லை. எனது தாய் எதை பற்றியும் சரியாக தெரியாததினால் நாங்கள் பசியினால் அழும் போது வீட்டில் இருக்கும் அலுமினியம் பானைகளை ,உரல் ,அம்மி ,பீங்கான் போன்றவற்றை விற்று நாங்கள் வாழ்ந்தோம். ஆனால் வீட்டில் இருக்கும் பொருட்களை விற்று முடிந்த பின் பணம் இல்லாமல் என்ன செய்வது என்று யோசித்தோம்.
பசியை தாங்க முடியாமல் நான் குளத்திற்கு இறங்கி கீரையை வெட்டி கொண்டு வந்து அந்த கீரையை சமைத்து சாப்பிட்டு பசியை ஆற்றி கொள்வோம். இந்த காலத்தில் எனது வயது எட்டு,பத்துக்கிடையில் இருக்கும். பசியை தாங்க முடியாததினால் நானும் எனது பெரிய தம்பியும் பிச்சை எடுத்து சாப்பிடுவதற்கு எதாவது தேடிக் கொண்டு வருவோம். இதற்கிடையில் வாழ்வதற்கு நாங்கள் இன்னும் ஒரு வேலை செய்தோம் அது என்னவென்றால் இரண்டு உறைகளை தோலில் சுமந்துக் கொண்டு வீதிவீதியாக சென்று போத்தல் துண்டுகள்,பித்தளை துண்டுகள், ஈய துண்டுகள், கடதாசிகள் முதலியனவற்றை சேகரித்து விற்று வாழ்ந்தோம் நானும் எனது பெரிய தம்பியும் பாடசாலை செல்ல வேண்டிய வயதில்
1

Page 10
குடும்பபாரத்தை சுமக்க நேர்ந்தது. எனது கல்வி மூன்றாம் வகுப்பில் முடிவடைந்தது. எனது தம்பியின் படிப்பு பாலர் வகுப்பில் முடிவடைந்தது. எனது அக்கா வீடு ஒன்றில் பணியாளராக பணிபுரிந்தாள். அப்பொழுது எனக்கு பனிரெண்டு வயது இருக்கும். நானும் வீடு ஒன்றில் பணியாளராக பணிபுரிய சென்றேன் . அங்கு நான் மிகவும் கஷ்டப்பட்டேன். அந்த வீட்டில் எனக்கு சில பிரச்சனைகள் ஏற்பட இருந்தது. ஆனால் அவற்றில் இருந்து நான் என்னை பாதுகாத்து கொண்டேன். இந்த காலத்தில் எனது தந்தை வீட்டுக்கு வந்தார். அவர் வரும் போது வீடு மட்டுமே மிகுதியாகி இருந்தது. அப்பா வந்ததன் பின் அவர் இருந்த வீட்டையும் விற்றார். பின்பு எங்களுக்கு இருக்க வீடு கூட இல்லாமற்போயிற்று. நானும் எனது தம்பிமார் இரண்டு பேரும் சித்தப்பா வீட்டில் தங்கினோம். அம்மாவும் அப்பாவும் பெரிய தம்பியும் ஒரு இடத்தில் அக்கா வேறொரு இடத்தில் வாழ்ந்தோம்.
பின்பு தந்தை தொழில் ஒன்றை தேடிக் கொண்டார். அதில் கிடைக்கும் பணத்தில் வாடகை வீடு ஒன்றை வாங்கினோம். அதன் பின் தொடரந்து அந்த வீட்டில் வாழ்ந்தோம். இதற்கிடையில் எனது வாழ்கையில் இன்னுமொரு மாற்றம் ஏற்பட்டது. அது எனது திருமணம், அதில் இருந்து எனது வாழ்க்கையின் இருள் காலம் தொடங்கியது. அது ஏன் என்றால் எனது கணவர் மதுபானம் அருந்துதல் “ஏரோயின்” (துாள்) பாவித்தல் மூலமாக பல பிரச்சனைகள் ஏற்பட்டது. கடைசியில் நான் என் வாழ்கையை முடித்துக் கொள்வதற்கு தீர்மானித்து, விஷம் அருந்தினேன்.ஆனாலும் என் உயிர் காப்பாற்றப்பட்டது. நான் இது போல் நிறைய கஷ்டப்பட்டு பிள்ளைகள் இரண்டு பேருடன் வாழ முடியாத பட்சத்தில், பிள்ளைகள் இரண்டையும,அம்மாவிடம் வைத்து விட்டு நான் வெளிநாட்டில் பணிபுரிய சென்றேன். அங்கும் நிறைய பிரச்சனைகளுக்கு முகம் கொடுக்க நேர்ந்தது. இந்த காலத்தில் அதாவது 1990 ஆண்டுகளில் மகளிர் வங்கியின் உதவி சிறு
2

குழுகள் பற்றி கேள்விப்பட்டேன். ஆனால் இந்த குழு முறையை பற்றி எனக்குள் இருந்தது. அவிசுவாசம் ஒன்று தான். அதற்கு காரணம் நான் கண்டிருந்த எல்லா சங்கங்களிலும் காசு சேகரிக்கும்முறை இருந்தது. ஆனால் சிறிது காலம் செல்லும் போது அவைகள் இல்லாமல் போய் விடும். அங்கு சேகரிக்கும் காசுகள் கூட அங்கத்தவர்களுக்கு கிடைக்காது போகும். இதனால் மகளிர் குழு முறைக்குள் நான் இருந்தது அவிசுவாசத்துடன், எங்கள் குழுவின் பொருளாளராகிய எனது அக்காவிடம் இதை பற்றி எப்பொழுதும் கூறுவேன். இந்த குழு முறை பொய் வேலை எமது காசுக்களை சேகரித்துக் கொண்டு அந்த மனிதர்கள் செல்வார்கள். நாங்கள் வாயை திறந்து பார்த்துக் கொண்டு இருக்க வேண்டியது தான், என்று கூறினேன். ஆனால் எனது அக்காவிடம் நம்பிக்கை இருந்தது. இந்த முறையில் ஏதோ ஒன்று நடை பெறும், அதையும் பார்ப்போம் என்றார். இந்த காலப்பகுதிக்குள் நான் மகளிர் வங்கியின் பல கூட்டங்களில் கலந்துக் கொண்டேன். இந்த கூட்டங்களில் நான் கலந்துக் கொண்டதில் சிலவற்றை அறிந்துக் கொண்டேன். இதனால் எனது மனதில் இருந்த அவிசுவாசம், நம்பிக்கையற்ற தன்மையும் நீங்கிற்று. நான் சீவலிப்புரவில் உள்ள மத்திய ஸ்தாபனத்தில் நடைபெற்ற கூட்டம் ஒன்றில் கலந்து கொண்டேன். அங்கு அன்று தலையங்கமாக பேசப்பட்ட விடயம் குழுவில் ஏன் பிரச்சனைகள் ஏற்படுகிறது? என்று, அத்துடன் திரு. கமகே அவர்கள் ‘த பத்திரத்தை, பற்றியும் விளக்கம் தந்தரர். அன்று நான் அதை பற்றிய விபரத்தை, எழுதிக் கொண்டு வந்து அவற்றை படித்து எனது குழுவிற்கும் அதை தெளிவுபடுத்தினேன். அதன் பின் நான் தெரிந்துக் கொண்டேன். மகளிர் குழு என்றால் என்ன? என்பதையும் அதனுடாக கிடைக்கும் சேவைகள் என்ன? என்பதையும் அறிந்துக் கொண்டேன். அந்த நாட்களில் எமது குழுவிற்காக நிறைய கூட்டங்களில் கலந்துக் கொண்டேன். இப்படி கலந்து கொண்டதில் நான் நிறைய காரியங்கள் கற்றுக் கொண்டேன். அதன் பின் நான் தீர்மானம் எடுத்தேன்,
3

Page 11
தொடர்ந்தும் குழுவில் இருக்க. இந்த காலப்பகுதிக்குள் எனது திருமண வாழ்க்கை பிளவுப்பட்டிருந்தது. எனது இரண்டு பிள்ளைகளுடன் பெற்றோர் வீட்டில் வாழந்தேன். நான் தொழில் ஒன்று இல்லாமல், பிள்ளைகளுடன் மிகவும் கஷ்டப்பட்டேன். இப்படி இருக்கையில். சுய தொழிலாக வீட்டில் சிறிய சில்லறை கடை ஒன்றை நடத்தினேன். அந்த காலத்தில் எங்களுக்கு பணம் இருக்க வில்லை. சுய தொழிலுக்கு என்று கடன்கிடைத்தது.ரூபா500/-தான். இதற்கிடையில் நான் ஒருவருக்கு உதவி செய்ய போய் கடைக்கு சாமான் வாங்க இருந்த காசும் இல்லாமல் போனது. இந்த பிரச்சனையை எனது குழுவிற்கு தெரிவித்து எனக்கு கொஞ்சம் கடன் வாங்கித்தரும் படியாக கூறினேன்.
அப்பொழுது எங்கள் குழுவிற்கு ரூபா 10,000/-கடன் தொகை கிடைத்தது. அன்று எனக்கு முடிந்தது எனது இயலாமையை போக்க. எனது பிரச்சனைக்கு பதில் கொடுத்த ஒரே இடம், மகளிர் வாங்கித்தான். இன்று நான் எடுக்கும் கடன் தொகையை விட எனக்கு பெறுமதியானது அன்று எடுத்த ரூபா 10000/-காசு அந்த பணத்தின் பெறுமதியை சொல்லி முடிக்க முடியாது. அந்த அளவுக்கு அந்த பணம் எனக்கு உபயோகப்பட்டது. ஆனால் எனக்கு தோன்றிய ஒன்று, எனது சிறு வயதில் மகளிர் குழு இருந்திருந்தால் எனது பாடசாலை பயணத்தை இடைநிறுத்த வேண்டி இருந்திருக்காது, அல்லவா? ஆனால் எனது பிள்ளைகளின் பாடசாலை பயணத்திற்கு எனது மகளிர் வங்கி துணை செய்தது. அது மாத்திரம் அல்ல, எனது சிறிய தம்பி படித்தில்லை. எழுத வாசிக்க தெரியாது. ஆனால் மகளிர் வங்கி மூலமாக அவருக்கு சாரதி பயிற்சி வழங்கப்பட்டது. இந்த மகளிர் வங்கியில் கடன் பெற்று முச்சக்கர வண்டி ஒன்றை வாங்கி, அழகாக வாழ்வது இந்த மகளிர் வங்கியினால் தான். இந்த மாதிரி நிறைய காரியங்கள் கிடைத்தது, விசேடமாக நான் நிறைய காரியங்கள் கற்றுக் கொண்டது மகளிர் வங்கி மூலமாக தான் ஏன் என்றால்
4

நான் படிக்காதவள், பாடசாலைக்கு சென்றது, 3ம் வகுப்பு வரை மட்டு தான் பணத்தை எவ்வாறு கையாளுவது என்று எனக்கு தெரியாது. கணக்குகளை சரியாக புரிந்து கொள்ளும் சக்தி எனக்கில்லை. நிர்வாகம் என்றால் என்ன? குழு என்றால் என்ன? கொடுக்கல் வாங்கல், கட்டயா சேமிப்பு, பங்குகள் போன்ற குறிப்பேடுகள் (கணக்கியல்) பற்றிய அறிவு எனக்கு கிடைத்தது, மகளிர் வங்கியினால் தான். இன்று ஏதாவது அறிந்துக் கொண்டு இருக்கின்றேன், என்றால் அவற்றை பெற்றுக் கொண்டது, மகளிர் வங்கியில் தான். விசேடமாக பணத்தை பாவிக்கும் முறையை நான் அறிந்திருக்கவில்லை. இன்று ரூபா 1000/- இருந்தால், அதை இன்றே செலவு செய்து முடிப்பேன். சரியான தெளிவில்லாத தன்மை, ஆனால் நான் எந்நேரமும் செல்லும் இடம் தான் போசெவன பிரதேசம் (கிளை வங்கி) இங்கு நான் எங்கள் பொருளாளர் திருமதி ரூபா மானேல் அவர்களிடம் தெளிவான பன பரிசோதனையை நான் கண்டேன். அதனுடாக எனக்கு பலவற்றை கற்றுக் கொள்ள முடிந்தது. நான் கற்றுக் கொண்ட காரியங்கள் எனக்கு மிகவும் பிரயோஜனமாக உள்ளது. மகளிர் வங்கியில் நாளுக்கு நாள் கற்றுக் கொள்ள புதிதான காரியங்கள் உண்டு. அதனுடாக எனது வாழ்கையை சரியான பாதையில் கொண்டு செல்ல (ԼՔԼջեւյլb.
- முற்றும் -

Page 12
Indrani of Bo Sewana
I was born in 1963. I am a woman in a very poor Tamil family. Itia very Sorrowful when I think of my youngerage. Our family people had to live with great suffering due to my father's addiction to alcohols. Once he leftus for longtime because of this alcoholic addiction with his friends.
My father was employed in a company belonged to a white man. My Father's bad company with his friends deprived him his job in that company. After loosing this job he started a tea boutique. He became a money-lender with the money he got from the company where he worked. He took all his decisions listening to his friends. One of friends took his money on credit and flew to India deceiving him. This was one reason for him to leave home deserting us.
Our family members suffered so much due to my father's absence. We lost many meals. My mother did not have any practical sense. When we cried for food she sold out kitchen utensils Such as aluminum sauce pans, mortar, grinderstone, even the plates day by day to feed us. But we thought what could be done for food after selling all these things.
I and my mother began to make beedy (Local smokable item) to earn our living. My elder sister foundhouse work in a Muslim house at Panadura. Some times when we did not get any money for food we went to marshy land nearby and plucked herbal grass and boiled and ate. Then I was in 8.9. 10 year old ages. Some times when we could not bare the hunger I and my brother went for begging and found something for food.

In the meantime we did something else to earn our meals. We two began to collect discarded bottles, broken bottles, brass pieces, lead pieces, paper along the road carrying two gunny bags on our shoulders. We had massive effort to live in this way.
I and my elder brother had to take all the burden on our shoulders to feed our family in our schooling age. My education terminated in grade three. My brother closed his education only after the preschool. My eldersister became a house maid. By this time my age was 12 years. I also went to a house as a house maid. I had to suffer and faced many difficulties at this place. But I was able to escape from many attempts of sexual harassments.
By this time my father came home. By then we had only our house left with us. He sold out this house after his arrival. Thereafter we did not have a place to live even. I and my two younger brothers stayed at uncle's house. My mother, father and elder brother stayed at one place and my elder sister at another place.
Later my father found a job and bought this house where we live at present. Thereafter we lived here.
By this time another change occurred in my life. That was my marriage. Furthermore the most dark period in my life began since then. This was because my husband had addicted to alcohol and heroin. We faced many problems. At last I decided to commit suicide. I drank poison. But my life was narrowly saved.
With this intolerable situation I decided to go abroad as a house maid and kept my two children with my mother. There also I had to tolerate many difficulties.

Page 13
In the meantime, year 1990 came to know about these small women's groups. But I had only a suspicion on this group system. Reason was that all the societies I had seen had systems to collect money. After sometime these societies beginto disappear. The money collected will not getbackby its members. Therefore I was functioning in this groupin suspicion
Then the group leader was my elder sister. Always I told her that this group system was a useless work and they (organizers) will take away our money someday. Some days we had to idle with nothing in open mouthed. But my eldersister had a firm determination in this System. Will see Something will happen through these groups' always she said.
Duringthis time I had to participate în some meetings. Icould acquire some knowledge through theses meetings. In the meantime my suspicion was lessened. Main reason was that I had the opportunity to participate in meeting at Women's Bankcenter. When I participated in the very first day the topic was 'Why your group face a problem'. That was the day Mr Gamage explained about the instruction paper prepared for the Women's Groups in solving the problem faced by the group.
I took down the notes about this instruction paper and came home. After that I took a bristle board and wrote the instructions clearly and learned by myself. And explained them to my group.
That day I clearly understood what was a group. What was the service can be done by a group. Those day I participated in many group and leaders meetings on behalf of my group. I became much aware of many things about group system. Then I decided to not leave and function in the group for ever.
3

By this time my marriage had beenburstand ended. I lived with my parents with my two children. I did not have a job. So I spent my time very sadly. I started a small boutique at home. I did not have money this time and not in aposition to request loans from Women's Bank as my group was at Rs.500/= loan stage. In the meantime I lost the money collected from the boutique for helping a cunning person.
I explained everything to my group everything and requested Rs 10000/= as an income generation loan. I got my first group loan. That day I could start my journey towards the betterment of life.
The only place that gave solution to my problems was the Women's Bank. The Rs 10000/= loan I received that day was much worthier than the loans Ireceive today. I have no words to explain the value of that loan. It was So much useful to me. It came to my mind that if I had this group system in my younger age my Schooling would not have been stopped. Then how long. I study? But Women's Bank helped my children's education,
Not only that, my younger brother also could not study. He does not know how to read and write. But he could learn how to drive and took the driving license under the Women's Bank training programme. It is because of Women's Bank he could buy a three wheeler from a loan and could lead a beautiful life.
Specially I became aware because of Women's Bank. I also could study up to grade 3 and could not continue my studies. I did not know how to handle money. I could not manage them in a proper way. I do not know arithmetic. I did not have an inculcating strength to understandsomething. What is the management? What is a Executive Committee of a Pradeshikaya? What is the receiving book? What is

Page 14
the payment register? I did not know anything about Common Ledger, Compulsory Savings Ledger, Share Ledger, or any other account. But it is because of Women's Bank I could learn those things. If any knowledge I have it is due to Women's Bank. Specially I knew how to handle money properly. If I got Rs 1000/= today I used to spend all during the day without any knowledge of handling money.
In 1999 I was appointed as a member to the Executive Committee of the Pradesdhikaya. Because I was selected as the leader of my group in this year. I did not know that there is a small payment is been made for the Committee Members.
My Pradeshikaya is the Bo Sewana Pradeshikaya. I used to go to it very often. Our Leader (Treasurer) Rupa Manel did the monetary management very well and properly. I saw a very clear management even for single cent. I could learn manythings from her. It is worthwhile things I learnt. There are new things to learn every day from the Women's Bank. Through them I can travel on a proper path.
- The End -


Page 15
එම කාලය තුළ අප පවුලේ අ තිබුනේ නැහැ. මගේ මවට කිසිම හෝ බඩගිනි වී හඬන විට ගෙදර තිබුණා අ පිගයාන පවා විකුණලා අපි ජීවිතය (
විකුණා අවසන් වූ පසු මුදල් නොමැති
අම්මත් මමත් රැකියාවට බීසී ප්‍රමාණවත් වුනේ නළු. අක්කා පානදුරේ 'දිනවල බඩගිනි ඉවසන්නට ඔෆ්රිම තරු ඒවා තමිබලා කාලා බඩගින්න නිවා ග: 10 අතර කාලයයි. තවත් දිනවල බඩගි මල්ලීත් හි ගමනේ ගොස් කන්මට යමක්
ඒ අතර තුර අපි පීවත් වීමට තු කරේ එල්ලාගෙන අපි දෙන්නා පාර දිමේ කළුලී හා පත්තර කොළ එකතු කර ' උත්සාහයක් ගත්තා.
මගේ ලොකු මල්ලිටත් මටත් ඉ,
මල්ලීගේ අධ්‍යාපනයද පෙර පාසල ස මෙහෙකාරියක් හැටියට සේවය කළා.
- පී. ඉන්ද්‍රානි -
රේඛීය අමාත්‍යථශය විසින් ( කරනු ලැබෙන අතර, දුෂ්කරතා හා ( ජාතික මෙහෙයුම් මැදිරියට ඉදිරිපත් අමාත්‍යයරශයන්හි මෙම තොරතුරු
කාර්යසාධනය සමිබන්ධිකරණය කෙර මෙහෙයුම් කිරිමේ කණ්ඩායමට වාර්
- යලි පුබුදම ශ්‍රී ලංකා 143 පිටුව
මෙසේ එක්රැස් කරන ලද තොරතුර කරන ලද පරණ පත්තර කොළ ගෙ - නන්දසිරී ගමගේ.
පිට කවර නිමීඩානය අමර්පිත් ගම
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

ය බොහෝ දුක් වින්දා. අපට කන්නට යමක් දයක් හරිහැටි තේරුමක් නැති නිසා අපි
Øත කළා. නමුත් ගෙදර තිබුණ බඩු මුටිටු
වී ඔතන්න පටන් ගත්තා. පීවත් වීමට එය ර් මුස්ලිම් ගෙදරක වරඩට ගියා. ඇතෙමි න වෙලට බැහැලා කිර කඩා ගෙන ඇවිත් න්නවා. මේ කාලය මගේ වයස අවුරුදු 8-9– චී ඉවසන්නට බැරි තරන මමත් මගේ ලොකු හොයා ගත්තා.
තවත් දෙයක් කළා. එනම් පෝර උර දෙකක් ගේ ගොස් බෝතල් කටු, පිත්තල කත්මී, ඊයම් විකිණීමයි. එයින්ද අප ජීවත්වීමට විශාල
ස්කෝලේ යන්න ඕන වයසේදීම පවුලේ බර Iනය 3 වෙනි පන්තිය සමග අවසන් වුනා.
මග අවසන් වුනා. මගේ අක්කා ගෙදරක
තොරතුරු එක්රැස්කොට විශේලේශණය තරටළු හඳුනාගෙන ඒ පිළිබද තොරතුරු හී කරනු ඇත. එම අරශය විසින් රේබීය සර්කසුම් කොට, රජයේ වැඩසටහන්වල xරාට, දිළිඳුකම අඩුකරලීමේ ක්‍රමෝපාය 0 దురల్లి రిaరD.
ස වාර්තා ලේඛණ ඉන්ද්‍රානි විසින් එකතු, )ඩේද තිබෙන්නට ඇත.
)ගේ විසිනි. මුද්‍රණය විහග ගුරුෆික්