கவனிக்க: இந்த மின்னூலைத் தனிப்பட்ட வாசிப்பு, உசாத்துணைத் தேவைகளுக்கு மட்டுமே பயன்படுத்தலாம். வேறு பயன்பாடுகளுக்கு ஆசிரியரின்/பதிப்புரிமையாளரின் அனுமதி பெறப்பட வேண்டும்.
இது கூகிள் எழுத்துணரியால் தானியக்கமாக உருவாக்கப்பட்ட கோப்பு. இந்த மின்னூல் மெய்ப்புப் பார்க்கப்படவில்லை.
இந்தப் படைப்பின் நூலகப் பக்கத்தினை பார்வையிட பின்வரும் இணைப்புக்குச் செல்லவும்: தர்ம நெறி 2008.07

Page 1
Path t
தர்ம நெறி 争
f
News Letter
മ് இத்தி (அல்)
- is Kshethra Vinayaka Temple, Sri
ශී ගණ දෙවි දේවාලය (වෙලේ ),
hot mail, kshethravinayakaayaho
Sri Sank: July 2008
 

O Dharma 2Í5 ධර්ම මාග්ය
விநாதர் ஆாம்.
ܨܒ ܡ .
Munneswaram, Chilaw, Sri Lanka.
මුන්නේස්සරම, හලාවත, ශීලoකා. o.com: munneswaram (ayahoo.com
ar. Publications
ᏓéᏕᏋᎯᎧéuᏭ

Page 2
ஜேத்திரவயல்வி gரீமூண்னேஸ்வரம், சி Kshethra Vinayaka Temple,Sri Mur
ශී ගණු දෙවි දේවාලය [ෙවෙල්), මුන්
h) lail; kshethravinayakaraiyah no.ca Sri Sankar Publi July 20
 

Dharma
الي
O ධර්ම මාග්ය
5 srus &Ösr Abfassuö, லாபம், இலங்கை, hnes Y Wlad raill 1, Chilliaws', Sri Lanka. හේස්සරම, හලාවත, ශ්‍රිලංකා. II): Immit. It Interswadir; 11:1). w:all. () {}.{'U[11 tications
8 606

Page 3
NewS Letter - 7
Kshethra Vinayaka Temple,Sri Mun) கேஷத்திர(வயல்)விநாயகர் ஆலயம், g மூன ශී ගණ දෙවි දේවාලය (වෙලේ), මූන්
hot mail; kshethravinayakasayahoo.cc
Edited by: B.S.Sarma, Kshethra Vinayaka Te
ගනේෂ (විනායක)
හින්දු ධර්මයේ විනායක (ගසේන්ෂ) කවුරුත් දන් දෙවියන් වෙනුවෙන් පෙනී සිටි. “ග” යනු සංස්කෘත (විඥාන) වී අනුව ගනේෂ දෙවියන් සලකනු ලබන් ඔහු පෙනී සිටින්නේ මිනිස් සිරුරකින් සහ හිස අ තර්කානුකුල පුග්න සඳහා වන අතර එමගින් බාධක
ප්‍රතිමා විදනාව
ගනේෂ දෙවියන්ගේ සිරුර පිළිබඳ නොයෙක් කෙරෙන එමගින් සත්‍යතාවය දක්වන සහ එය ල අතර්වයේ ගනේෂ දෙවියන් පිළිබඳව විස්තර වේ.
ගනේෂ දෙවියන්ගේ සිරුර පෙනී සිටින්නේ ආදී ධාතු එක්වූ විට ශබ්දය සහ එළිය ඇති කෙරේ. ‘ පෙනී සිටින්නේ බලය සහ නිසලතාවය අතර සමත ශක්තිය පිළිබඳවය. ඔහු පෙනී සිටින්නේ වෙන්කර දේ වෙනස දැනගැනීමටය. බොහෝ සේ පොදුවේ ගයනු පුර්ට්නාවේ පටන් ගැන්මය.
“ඕමි ගනනා ආමීත්වා ගණපතිගුම් හවා මගේ විස්තමාමි පේස්තරාජමි බුෂ්මනාම් බුහ්මනාස්ප
ගනේෂ දෙවියන්ගේ රූපය පැටලිලි සහිතය. බොහෝ විට ගසේන්ෂ දෙවියන්ගේ රූපය අත්හතරකි සාමානනයෙන් ඔහු දැක්වෙන්නේ ඉදගෙන සිටින අයුරිණි දැක්වෙන්නේ දිව්‍යත්වයයි. සමහර රූපවල අත් 6 ක්
සත්‍යම අතකම එකකට එකක් වෙනස් ලකුණක් අ අත් දෙකකින් යුත් ගහේෂ පිලිමද දක්නට ලැබේ.
හින්දු දෙවිවරුන්ට අත් වැඩි ප්‍රමාණයක් දක්වන් වඩා වෙනස්ව දක්විමටය. එසේම ඔවුන්ට මිනිසාට පිළිබඳව ටී. ඒ. ගෝපිනාත් රාමිගේ හින්දු පිලිම දී පූජාකරුවන්ට පිලිම මෙන් භූගෝල සාසක්‍රඥයින්ට රූ

- செய்தி மடல்
eswaram,Chilaw,Sri Lanka.
னேஸ்வரம், சிலsாபம், இலங்கை, }නීස්සරම, හලාවත, ශීලoකා.
n: munneswaram(a)Yahoo.com
mple, 144, Sri Munneswaram,Chilaw,Sri Lanka.
2) දෙවි කෙනෙක් වන අතර වැඳුම් පිදුම් ලබන ප්‍රධාන
භාෂවෙන් බුද්ධියයි. (බුද්ධි) සහ “නා" යනු ඥාණයයි. මෙන් බුද්ධියට සහ ඥාණයට අධිපති දෙවියන් ලෙසය. ලියෙකුගේ හිසින්ය. ගසෙන්ෂ දෙවියන් පෙනී සිටින්නේ විනාශ කෙරේ.
| අදහස් ඇතග වෙනස් වෙනස් ආකාරයට විස්තර් }බාගැනීමේ ආකාරය දක්වයි. ගනපති උපනිෂද් හි
කල්පිත පළමු ශබ්දය වන ඕම් වලටය. ශක්තිය සහ එවිට ගසෙන්ෂ දෙවියන්ගේ මැවීමක් සේ සැලසේ. ඔහු |ව උදෙසාය. එසේම දියුණු කළ හැකි ගති ලක්ෂණ }පන්විය හැකි හැකියාවට සහ සතනය හා මායාව අතර
ලබන යාඥාව වේදයේ දක්වා ඇත. එය ගනපති
| කවිමි කවීනා මුපරෂර) ත ආනා ෂරුන්වන් බුතිහි සීද් අසාධානමි”
(õx 6õe 223)
එසේ එහි පැටලිලි සහිත විමේ වටිනාකමක් ඇත. ග් යුක්තය. ලොකු ආමාශයකි. මියකු පිට පැමිණේ. . එක් පාදයක් ඔසවා අනෙක මතට නැමී ඇත. ඉන්
8 ක්, 10 ක්, 12 ක් හෝ 14 ක් ඇත.
ත. සමිපුර්ණයෙන් ලකුණු 57 ක් ඇත. කලාතුරකින්
හෝ ඒ දෙවිවරුන් බැව් දැකවීමටය. ඔවුන් මිනිසුන්ට
වඩා බලයක් ඇති බව දැනගත් විටය. හින්දු පිලිම
ව්‍ය යන පොතේ මෙසේ සඳහන් කර ඇත. හින්දු
සටහන් වැනිය.

Page 4
භාගක්‍ෂයේ දෙවියෝ
ගනේෂ දෙවියන් භාගක්‍ෂයේ දෙවිඳුන්ය. එසේ ඇරඹිමට පෙර ඔහුගේ ආශිර්වාදය අපේක්ෂා කෙරේ
ගනේෂ දෙවියන්ගේ ශාරීරික ලක්ෂණ - හින්දු ද
හින්දු භක්තිකයින් වැදුම් පිදුම් කරන්නේ නමක් සත්‍යම තුළ නොයෙක් රූප සහ නමි ඇත. දෙවිවරුන් සහ දේවතාවියන් මගිනි.
ප්‍රතිමාව යනු එක්තරා යන්ත්‍රයකි. එමගින් දෙවි භක්තිකයින් පිලිම වලට වැඳීම යනු පිලිම වන්දනා සමිහිතාවේ. (පරි. 29 කොටස් 55-7)
"සිරුරක් නොමැතිව දෙවියන් ඇසුරෙන් භාවනා යොදවන්නේ කුමකටද? සිත යමක් කෙරේ ඇඳී යාමට නොඑසේ නම් නිදීමතවේ. එම නිසා ඥාණවන්තයින් බැවි දෑන භාවනාවේ යෙදේ."
ආගමිකව ලකුණු ඉතා වටිනා ක්‍රියාකාරිත්වය ශිෂ්ටාචාරයක් සේ දිගටම පැවතේ. ඉතිහාසගත දී බුහමම් අස්මි (මම බුෂ්ම වෙමි) සැම දෙයකම පීවය{ ආත්මය. මෙම තතත්වයන් තේරුමි ගැනීමට නොඳිදු සංකල්පයන් ලකුණක ඇතුල් කළ යුතුය. සත්‍යය ස වූයේ ගැඹුරින් සතනය සොයන්නටය. සත්‍යයේ අවස නොමැත. එහෙත් හැකි සෑම රූපයක්ම සතුය. හින් සත්‍යය කරා ලගාවන්නෙක් වෙති.
ගනේෂ දෙවියන්ගේ ශරීරයේ සත්‍යම කොටසකම දැක්වෙන්නේ පැරණි හින්දු මුනිවරයින් වටහා ගන්නා බලයක් හා වටිනාකමක් ඇත.
දෙවියන්ගේ සිරුර ඕමි යනුය. ඔහු ඕමිකාර ය. ඔහු මුළු විශේවයටම පෙනී සිටි. ආග්චර්යමත් ලොවේ
ඔහුගේ විශාල ආමාශයෙන් දක්වෙන්නේ විශේව අසාමානන් ද, නූමයි. කෙසේනකුට පිවිතයේ සමිපූර්ණf දෙවියන්ගේ විශාල මුඛයෙන් ද,ක්වෙන්නේ ලොව තුළ කන් වලින් ඥාණ ශක්තිය ඇහුන්කන් දීමේ හැකියාව || ඇහුන්කන් දීමේ වටිනාකම පෙන්වා දේ. දැනුම ලබා ඇතිවේ. එසේම විශාල කන් වලින් දැක්වෙන්නේ පූර්ණ යන්නය.
කවාකාර හොඬයෙන් දක්වන්නේ සත්‍යය සහ අස දෙවියන්ගේ හොඩින් ගස් ඉදිරිමටත් බිම ඇති ඉදික පිවිතයේ ජයගුහණයන්ට සහ පසු බැමිවලට ඔරොත් පිවිතයේ ඇතුල් පැත්ත වටහා ගත යුතුය. මුව දෙපt වූ ඥාණය සහ හැගිමය. නොකැඩුන දළ වලින් දැක ඥාණය මෙහෙවය) හැගිම් විනාශ කළ යුතුය. ඒ අනු:
සාමානක්‍ෂයෙන් අලියෙකුට ඇත් දළ දෙකක් ඇත. හොඳ සහ නරකයි. විශිෂ්ඩ් සහ හදිසිය සත්‍යය සදී යමි කාර්නයක් කිරීමේදී සිත තුළ අධිෂ්ඨානය ඇති ක එමගින් යම් දෙයක් ඇති තරමට වඩා ලොකුවට දක් පුද්ගලයෙකු ඥාණයෙන් වැඩිවත්ම තමාට වඩා ලොකු යුතුය. ගහේෂ දෙවියන්ගේ සිරුරේ වම්පසින් දැක්වෙ යුක්තියයි.
ඔහුගේ කකුල් වල පිහිටිම දකුණු කකුල වම් ක අතර අනෙක ඔසවාගෙන ඇත. ඉන් දක්වෙන්සේ සහභාගිත්වය සහ ආධනාත්මික ලොවේ සහභාගිත්වයයි.

බඩාධක විනාශ කරන්නාය. එබැවින් සියළුම කාර්23යන්
එමගින් බාධක දුරුකර භාගනය අපේක්ෂයේ කෙරේ.
IG5983OGO
xහැති හැඩරුවක් නොමැති ඉතාම උසස් සත්‍යටය. එම මම එකම සත්‍යය පුකාශ කෙරෙන්නේ වෙනස් ආකාර
නී වෙතට ඇස් සහ සිත යොමු කරවනු ලබයිග හින්දු නොවේ. එහෙත් ඒවා දෙවියන්ගේ අනුරුය. විෂ්ණු
කරන්නේ කෙසේද? ඔහුට සිරුරක් නොමැති නම් සිත
කුමක් හෝ නොමැති නම් සිත භාවනාවෙන් ගිලිහී යයි. සම් පිලිරුවක් මතකයට නගමින් එය සත්‍යයෙන් තොර
5 ඉටු කරයි. හින්දු ධර්මය ලෝකයේ පැරණිම න්නට පෙර සිට හින්දු චාරිත්‍ර පැවතී ඇත. අතමි . අහම් සහ (මමයි බුහ්ම) සිරුරකින් ආවරණය කල ත්‍රී සිතකට නොහැකිය. වේදයන්හි ඇති මෙම උසස් සැගවීමෙන් කෙලෙසීමෙන් ආරක්ෂා කෙරේ. ඉන් අදහස් ට්වා ඇත. සර්වබලධාරි දෙවියන් වහන්සේට රූපයක් දූ දෙවිවරු නොයෙක් අයුරින් වටහා ගනු ලබන සහ
වැදගත්කමක් ඇත. ගසෙන්ෂ දෙවියන්ගේ සිරුරින් ලද පරිදි නිසි තත්ත්වයයිග එහි ගැඹුරු ආධනාත්මික
නුවෙන් හැඳින්වේ. එනමි ඕම් ගනේෂයන්ගේ සිරුරයි. පත්ලේ ඔහු ඇත. (විශේවධර - ජගදෝධර)
)නීයත්වය, ඥාණය තේරුම් ගැනීමේ ශක්තිය සහ තීවයට පත්විමට මේ ගුණයන් අවශ23වේ. ගසෙන්ෂ ඇති මිනිසාට විඳිය හැකි සැප සමිපත් වේ. විශාල සහ ආධනාත්මික සත්‍යය හඳුනා ගත හැකිය. එමගින් )ගබැනීමට ද,නගතු යුතු විය සියලූ දේ ගැන දැනුම ) පුද්ගලයෙකු යනු සියල්ලටම කන්දිය හැකි අයෙ තු
තනය වෙන්කර ගැනීමේ හැකියා ඥාණයයි. ගනේෂ වූවක් ගැනීමටත් හැකියාව ඇත. එසේම මිනිසාටද තු දීමේ හැකියාව තිබිය යුතුය. එසේම ලෙඩ්කික ) ඇති දලදේකින් දැක්වෙන්නේ මිනිසා සතු දෙයාකාර වෙන්නේ මායාවන්ගෙන් මිඳීමය. එසේ කෙනෙකු තම } ගේෂ්ධත්වයට පත්විය යුතුය.
සිත තුලද නිතරම විකල්ප දෙකක් ඇත. එනම් බොරුව මගින් නොමග යවා අවදානම ඇති කරයි. ) ගත යුතුය. අලියෙකුගේ ඇස්වල මායාවද ඇත. යි. ඒ අනුව අලියාගේ අස්වලින් දැක්වෙන්නේ යම් බවය. එනම් උඩගුකමින් බැහැරව නිහතමානි විය |ඓන හැගීමිය. දකුණුපසිල් දැක්වෙන්නේ දෑනුම සහ
}ල මතින් එල්ලෙයි. එක කකුලක් බිම තබා ඇති ජීවත්වීමේ වටිනාකම සහ දිවනමය ලොව තුළ ලෝකය තුළ සාර්ථික දිවියක් ගෙවීමයි. එසේ දිවි

Page 5
ගෙවන්නේ ඥාණය සහ යුක්තිය ආධාරයෙන් හැගි දක්වන්නේ ඇතුළත (හදාණයංග සතරයි. එනමි සිත (චිත්ත) යි. ගසෙන්ෂ දෙවියන්ගෙන් පිළිඹිඹු වන්නේ ගුණාංග ක්‍රියාත්මක වේ.
ඉහල අතෙහි ඇති පොරොවෙන් සියළු පුහීන
මෙම පොරොවෙන් ගනේෂ දෙවියන් සියළු බාධ, සත්‍යයේ මාවතටත් යොමුකල හැකිය. දකුණු ප වනාප්තියේ ඉහලම තත්ත්වයයි. ආධනාත්මික පා
ලෙඩ්‍රකික බැඳීම් වලින් මිදිය යුතුය. එසේම භූ බලපෑමකින් තොරව ලොකයේ අවහිරයක් නොවන්නාගේ
වමිපස පහල අතින් කසයක් දරා ඇත. හක් දක්වන්නේ ලෙ9කික බැඳීම් සියල්ලෙන් වෙන් විය යුතු
දකුණුපස පහත අතින් (සැදෑහැවත) වෙත දික්ක දක්වන්නේ ගහේෂ දෙවියන් නිතරම සැදෑහැවතුන්ට ඉරියව්වකි. (අභය) ගසෙන්ෂ දෙවියන්ගේ කලයක් ව දැක්වෙන්නේ ස්වභාව ධර්මයේ විශාලත්වය සහ දුක්වේ
සියළුම හොඳ සහ නරක දෙයකට මුහුණ දීම කිරීමේ හැකියාව පෙන්වයි. මිනිස් සිරුරට ඇත්තේ දක්වයි. ගනේෂ දෙවියන්ගේ සිරුර වැඩි ඇත්තේ පවිත්‍රත්වයද සාමය සහ සත්‍යතාව දක්වයි. රතු පවිත්‍රත්වය, සාමය සහ සත්‍යතාව පෙන්වයි.
මියාගෙන් ආත්මය දක්වයි. උඹට මිනිසකු තු ගනේෂ දෙවියන්ගේ පා අසල මියකු ලැග සිටි. ඉ, තැනැත්තාය යන්නය. මියකු ලඩිඬු දෙස බලා සිටි. ! ආත්මය දමන කළ හෝ පුද්ගලයාට ලෝකයේ බලපෑම් මියා ගනේෂ දෙවියන්ගේ වාහනයයි. ඥාණාන්විත වීම
ගනේෂ දෙවියන් සහ මීයා
එක් පැහැදිලි කිරීමකට අනුව ගනේෂ දෙවියන් සිටිනුයේ ඥාණයට හැකියාවට සහ දැනීමටය. ඉන් ගවේෂණයයි. මියා පොළොව යට රහසිගත දිවියක් ලෙ වන අතර ආලෝකයට සහ ද,චුමට බියෙන් පසුවේ. සංකේත වන්නේ ආත්මයට සියළු ආශාවන් සහිත සිඳී මියා පිට යයි. ඔහු ප්‍රධානියා වන අතර වහලෙකු සේ හැඳිනීමේ ශක්තිය වුන් පෙන්වයි. මීයා බොහෝ කා අසල සිටින විලාශයයි. උ0 බලා සිටින්නෙන් ගනේෂ ජෛද කර ගෙන සිටි. එය හරියට ගනේෂ දෙවියන්ගෙන් ද ශක්තියේ ප්‍රබලත්වයයි. අවසන් වශයෙන් ගනේෂ ( ගනේෂ දෙවියන්ට ඉහත සඳහන් පරිදී අති විශාල ද නොවැදගත් සතෙකු පිට යැම එක් අතකින් පුදුමයකි.
උතුරු ඉන්දියාවේ රූප වල ගසෙන්ෂ දෙවියන් ද? (දෑනුම) සහ සිද්ධි (ආධනාත්මික බලය) සමග විවාහ දේවිය (කලාවට සහ සංස්කෘතියට අධිපති දේවිය) හඳුනාගෙන ඇත. මෙයින් දැක්වෙන්නේ ධනය, සශ්‍රි: ඉවසීම බවයි.
අවුරුදු දහස් ගණනක් ලකුණු යෙදීමේ ක්‍රමයක ද්‍ර බිහිවුනි. ඉන්දියාවේ පිලිමවල ඇත්තේ ලකුණු වල වදි නොවේ. ගසෙන්ෂ දෙවියන් පෙනෙන්නේ ශාරීරික එකt නොඑසේ නම් ඔහුගේ පිලිරුවක් ලෙසය. හින්දු දෝ ගනේෂ දෙවියන් ඉතා වැදගත් දෙවි කෙනෙක් වශයෙ වලදීය.
ඔහු හඳුන්වා ඇත්තේ විග්නේශවර්, මහා විග්නේශ

යටපත් කරමිනි. ගනේෂ දෙවියන්ගේ අත් සතරින් මනස්) ද,දුනුම (බුද්ධි) අහංකාරය (අහමිකාර) සහ දැනීම | පිරිසිදු දෑනුම (ආත්මයයි) එමගින් එම සව(දෑරුම්
කිරීමත් සියලු දුක් වේදනා දරාගන්නා යනුත් දක්වයි.
දුරලිය හැකිය. එම පොරෙරාවෙන් මිනිසා නිසි මගටත් ඉහල අතෙහි නෙලූම් මලකි. ඉන් දැක්වෙන්නේ මිණි ෆ්
ශුද්ධත්වයට පත්වීමට සියළු
හීම් පාලනය කළ යුතුය. මේ අනුව කෙනෙකුට කිසිදු බීය.
වන්තයා දෙවියන් කෙරේ ඇද බැඳ තබයි. කසයෙන් බවය.
ර ඇති) දක්වන්නේ ආශිර්වාද කරන ආකාරයයි. ඉන් ආශිර්වාද කරන බවය. එය ආශිර්වාදයේ ආරක්ෂාවේ ති බඩෙහි තොරක් නොමැතිව විශේවය ඇත. ඉන් දනා ගිල දමීමේ හැකියාවයි.
ට ඇති හැකියාව පෙන්වයි. එසේම විශේවය පාලනය මිනිස් හදවතකි. එයින් සැමට කරුණාව, ජෛමතිය රතු සහ කහපාට ඇඳුම් වලිනි. කහ පැහැයෙන් පාටින් දක්වන්නේ ලෝකයේ ක්‍රියාකාරීත්වයයි. එසේම
ද්‍ර ඇති හොඳ සහ උතුම් දේ ලැටි ගැමට හැකිය. න් දක්වන්නේ යහපත් පුද්ගලයෙකු යනු ආත්මය දිනු එහෙත් ඒවා නොකයි. ඉන් දැක්වෙන්නේ පවිත්‍ර වූ හෝ ම් වලින් හෝ පෙළඹවිමි වලින් මිදී ජීවත්විමට හැකිය. ට ආත්මය පාලනය කළ යුතුය.
ගේ දිව්‍යමය වාහනය වූ මීයා හෙවත් මූෂිකම් පෙනී කියැවෙන්නේ යම් ගුප්ත කරුණක් පිළිබඳව ක්ෂණික |ගවයි. ඒ අනුව උ0 අවිදනාවේ සහ අඳුරේ සංකේතය
සමහරුන්ගේ මතයට අනුව මීයා (මූෂික හෝ ආකු) , කට සහ පුද්ගලයාගේ අවයවයයි. ගසේනෂ දෙවියන් නාවේ ඔහු තුළ ඇති ඥාණ ශක්තිය සහ වෙන්කර දර සතෙකි. උ0 දක්වා ඇත්තේ රසකැවිලි බඳුනක් වියන් දෙස වන අතර උගේ අතෙහි බත් ගුලියක් තද වසර ලැබෙන තෙක් මෙනි. මින් දැක්වෙන්නේ ඥාණ දාවියන් කොතරම් නිහතමානිද විනීතද යනු වැටහේ. }}රීරික, මානසික ශක්තින් තිබුණත් මීයෙකු වැනි කුඩා
'වා ඇත්තේ බුහ්මයාගේ දූවරුන් දෙදෙනා වන බුද්ධි
වි ඇති ආකාරයටය. ගනේෂ දෙවියන් සරස්වතී කැටුව යයි. ඔවුහු ගනේෂ දෙවියන්ගේ දිවන්ත්වය ත්වය සමග එක්වන්නේ ඥාණය, විචක්ෂන බුද්ධිය,
}ඵලයක් වශයෙන් අලියෙකුගේ හිසකින් යුත් දෙවියන් හාකමකින් යුත් පිලිමවේ. ඒවා ජීවත්ව සිටින අපගේ වක් සේ නොව උසස් ආධනාත්මික ජීවියෙක් ලෙසය. වරුන් රුව මුර්ති වශයෙන් දක්වති. තායිලන්තයේ
සලකා ඇත. ඒ 7 වැනි සහ 8 වැනි ශත වර්ෂ
ඊ සහ කුන්චනාන(ර යනුවෙනි.

Page 6
කාමිබෝපියානුවන් පූජා සත්කාර කරනුයේ පු. බලාපොරොත්තු වන අතර වෙළඳුන්, සංචාරකයින්, අධිපති සහ ජාත්‍යන්තර සබඳතා වලඅධිපති ඔහු ආසනයක ඔහු වාඩිවී සිටි. එයට ජනතාව මල් පහ
කාමිබෝයේ සහ වියටිනාමයේ ගනේෂ දෙවියන් වැනි ශත වර්ෂ වලදී ඉදිකරන ලද පිලිම විශාල ඇත්තේ ගලිනි.
සමිබාවල (දකුණු වියටිනාමයේ) ගලින් නෙලන පැහැදිලි වන්නේ ඒ කාලය තුළ ගහේෂ දෙවියන් ජද්
ජපානය තුළ ගනේෂ දේව වන්දනාව 806 හැඳින්වුයේ හෝඩන් නමිනි. (විනයාකේස හෙවත් හෝ හෙවත් හොඳ දෙවියන් යන්නයි. ඩායි හෝඩන් යනු පුදනු ලබන දෙවියන්ය. පිනායකේතන් සහ කන්කිඩන් තමගාවා ටෙ}කියෝ වල බුදුරජාණන් වහන්සේගේ පි ඇත. ජපානය තුළ ෂියැංගොන් චාරිත්‍රය පවත්නු ලැබේ
චීන රට තුළ ගනේෂ දෙවියන්ගේ සිතුවම් ද ජාතිකයෝ ගසේන්ෂ දෙවියන් කුවාන්ෂිවේන් සහ හෙ ගනේෂ දේව ඇදහිල්ල චීනයේ ඇරඹි ඇත්තේ 2 පොත්පත් වල කරුණු හැර සිතුවම් හා ගල් කැt දෙවියන් කුවාථමිටින් හෙවත් හෝටේ නමින් හඳුන්වනු චීනයේ ආගමික පොත්පත් අනුව ගනේෂ දෙවියන් ගනේෂ දෙවියන් පිළිබඳ විස්තර දක්වා ඇත.
ඉන්දුනීසියානුවන් ගනේෂ දෙවියන් හඳුන්වන්නේ ගනේෂ දෙවියන් සඳහා බොහෝ පන්සල් ඇත. ද නමින් හැඳින්වේ. එය ලැබී ඇත්තේ විනයක වලි වෙනත් නම් කාමිබෝපියානු පොත්පත් වල සඳහන්ය කරන උත්තමයා)
ඉන්දුනීසියානු කලාවට විශේෂයෙන්ම සුමාත්‍රා හා ශත වර්ෂයේ නිම කරන ලද ඉල්ලෝරා ගල්ගුහා මධන්‍යම ජාවා වල ඇති ගනේෂ දෙවියන්ගේ පුතිමා වන සියවසේ සකසන ලදැයි සැලකේ. ටිබෙටි ජාතික ගනේෂ වන්දනාව ඇරඹි ඇත්තේ 11 වන ශත වර්ෂ බොද්ධ දෙවියෙකු ලෙසය. එසේ තවමත් සිටින දෙවි වල දිස්වන්නේ බුදුරජාණන් අසල සිටින ආකාරයටය. අතර සෑම කටයුත්තක් ආරමිභයේදීම මෙම දෙවියන්ගේ
ගිසි ශිෂ්ටාචාරයට අනුව දෙවියන්ගේ 9 වන අලියෙකුගේ හිසක් ඇත. සමහරවිට ඔහු හිස් දෙක මෙන්ම ජානුස් දෙවියන්ටද යම් කටයුත්තක් ඇරඹිමට
පොලිනිසියානුවන් ගනේෂ දෙවියන් වඳින්නේ ලේ දෙවියන් හඳුන්වන්නේ ටෙjබාර් අවර් බාගම් ගනේෂ ( ඇත්තේ ටිබෙටි රටෙනි. එම වන්දනාව පුචලිත වි අ
ඇෆ්ගනිස්ට්ඨානයේ කාටෝස් නුවරින් ගනේෂ දෙවි තනා ඇත්තේ ක්‍රි.පූ. 500 දීය. සමහර අය ගනේෂ (
ගනේෂ දෙවියන්ගේ පැරණිම පිලිමය ඇත්තේ ක්‍රි.පූ. පළමු සියවසේ දී නමිකර ඇත. ජයිනා ආග කලාතුරකිනි.
ඓන්පාලයේ කත්මන්ඩු හිමිනයේ පුධාන පෙලේ ර භිඥාය. එම නිමිනයේ ගණපති දෙවියන් බුදධ විෂ ගයති. බොහෝ පන්සල් වල ගසේන්ෂ දෙවියන්ට වෙන්
ඉන්දුනිසියානු මුස්ලිමිවරුද ගණදෙවියන්ට පුද ඥාණයට අධිපති ඉන්දුනීසියානු දෙවියා කියාය.

කෙසේන්ස් නමිනි. ගනේෂ දෙවියන්ගේ ආශිර්වාදය විත්‍ර ශිල්පින් සහ පාලකයින්ද වේ. වනාපාර ලෝකයට බැoකොක් වල ඇති ලෝක වෙළඳ මධන්ස්ට්)නයේ උ හී සුවඳ දුම් පුදයි.
පුදනු ලැබුවේ උසස් දෙවි කෙනෙක් වශයෙනි. 7 වැනි 9 පුමාණයක් එහි කැනීම් වලදී හමුවී ඇත. ඒවා සේනලා
ලද 7 වැනි සියවසට අයත් පිලිම හමුවී ඇත. මින් ප්‍රියව සිටි බවය.
වර්ෂය දක්වා දිවේ. ජනාපයේ ගනේෂ දෙවියන් jටේන්) යනුවෙනි. එහි තේරුම ගනේෂ බුද්ධ යන්නයි
විශාල හොඳ දෙවියන් යන්නයි. එසේ ඩෙන් උන් යනු
යන නම් වලින්ද ඔහු හැඳින්වේ. ජපානයේ ෆියුටාකෝ ලිරුවට වඩා ඉහත මටිටමක ගනේෂ පිලිමයක් ඉදිකර ග වී ගසේන්ෂ දෙවියන් සඳහාය.
)හ ගල් කැටයම් ද පොත්පත්ද ඇත. සමහර වී ත තෙයි නමින් හඳුන්වති. සතුටේ බඩ ලෙyකු දෙවියන් වන ශත වර්ෂයේ සිටය. ගනේෂ දෙවියන් පිළිබඳව වයමිද ඇත. සමහර චීන ජාතිකයන් විසින් ගනේෂ ) ලැබේ. ලොකු බඩකින් යුත් සන්තුෂ්ටියේ දෙවියන්ය.
දස ජරවරුන්ගෙන් කෙනෙකි. විවිධ පොත්පත් වල
පුකාංග් කෙනෙස් (ශ්‍රි ගනේෂ්) නමින්ය. මාලි දුපත් වල පැරණි මියන්මාරයේ ගනේෂ දෙවියන් මහපිනරි පුර්හා බ්‍රිනි. බුරුම වැසියන් මහා පියසේන නමින් හැඳින්වේ. ). නම් විග්නේෂ සහ විග්නේෂ්වරය. (බාධක ඉවත්
ජාවා වල ගසෙන්ෂ දෙවියන් ජනප්‍රිය විය. ඒවා 8 වන වල ඇති රූප හා ආකාරයන් සාමානත්වයක් දක්වයි. තුනක් නර්තන විලාශයකින් යුක්ත වන අතර එවා 15 )යින් ඔහු හඳුන්වන්නේ ටිස් ඕග්ස් ඩැග් යනුවෙනි. එහි යේය. ටිබෙට් බෙදීධයින් ගනේෂ දෙවියන් සලකන්නේ }යොකු ලෙසිනි. ටිබෙටි ගනේෂ දෙවියන් කලා නිර්මාණ }. ග්‍රීකවරුන් ඔහු හඳුන්වන්නේ ජානුස් නාමයෙන් වන |ග් ආශිර්වාදය ලබාගනී.
ජනූස් නමින් ජනවාරි මාසය නමිකර ඇත. එයට
කින් යුත් දෙවියෙකු ලෙස දක්වයි. ගනේෂ දෙවියන්ට පෙර පුද සත්කාර කරනු ලැබේ.
}}කේ දෙවියන් වශයෙනි. මොන්ගෝලියන්වරු විනායක යනුවෙනි. මෙම වන්දනාව මොන්ගෝලිවායට හඳුන්වා දී ‘ත්තේ 12 වන සහ 17 වන ශත වර්ෂ වල සිටය.
යන් කිරිගරුඬ පුතිමාවක් හමුවී ඇත. මෙම පිලිමය දවියන් සොබාදම් මව ලෙස සලකති.
බ්‍රි ලංකාවේ මිහින්තලේ කන්ටක චෛත්‍ය අසලය. එය මේ ගනේෂ දෙවියන්ට උසස් ස්ට්වානයක් ලැබී ඇත්තේ
ප තුනක් ඇත. ඒවා නම් අශෝක්, සුර්න), චන්ද්‍ර සහ 'ර රැක බලා ගනි. ඔහු වර්ණනා කෙරෙන භජන් ගී ම දේවාල ඇත.
පූජා කරති. යුරෝපා රටවල අය කියන්නේ වී

Page 7
බැංඩු වල වැසියෝ ජාලන් ගනේෂ පිළිබඳ { සරසයි.
චන්ද්‍රයාගේ ගෙවී යන දහ හතරවන දිනයේ ලැබේ. සියළු බලධාරී දෙවියන් වෙනුවෙන් කැප් පෙබරවාරි - මාර්තු වල යෙදෙන මස මාසයේ කළුව
වත්මන් ජීවිත පිළිවෙලවල් අනුව අප බොහෝ පැවැත්වීම අසීරුය.
සර් මොනියර් විලියමිස් ඔහුගේ "බ්‍රහ්මන ආද බලවේගයක් යටතේ රඳන ආගමික සංවිධානයන් ව{ කැපවිමේ කාලපරිච්ජේදයන්ගෙන් ගහන වෙනත් ආග
ලොව පුරාම සිටින ශිව බැතිමතුන් විසින් මහා සහ දර්ශන විදනාවට අමතරව වුවද, ශිව දෙවි නිරතව සිටින බොහෝමයක් අපට ආධනාත්මික පීවිත
ශිව දෙවියන්ගේ මහා රාත්‍රිය පැවැත්විමේ ආ මහා ශිව රාතිය පැවැත්වීමේ ඵලය සහ ආරමිභය වි
මහා භාරත කාවනයේ එන ශාන්ති පාර්ව, ලිංග
යන උපවාසයෙන් ගත කිරීමෙන් තම ආත්මයටත්, ලැබෙන්නේය.
මූලික වශයෙන් ශිව ලිංගයට වැඳුම් පිදුම් ! උපහාර දක්වති. දහවල් කාලය තුළ උපවාස කිරි වැඳුම් පිදුම් කිරීමෙන්ද මහා ශිව රාත්‍රිය පවත්වති.
ශිව දෙවියන්ගේ මහා රාත්‍රිය “යාම හතර” වශ පිළිගත් සිරිත් අනුව ශිව දෙවියන් වෙනුවෙන් පුරාන පිළිවෙත් ක්‍රම අනුව "ශිව ලිංගයට” වලිති, උපහාර වෙනස්වේ.
ශිව දෙවියන්ගේ මහා රාතිය පැවැත්විමට අ. සාමානන් පැවැත්මකට වඩා භක්තියෙන් අවංක භක්තිය පනප්පා නයනාර් කට්)වෙහි මෙය වඩාත් විස්තර වේ.
ඉතා ඈත අතිතයේ සිට තායිලන්තයේ පෙබරවාදී
ශිව රාති උත්සව පවත්වනු ලැබේ. ආගමි සහ ගුණ ඇත.
ශිව භක්තිකයන් විසින් මහා ශිව රාති දිනය ප උත්සවාකාරයෙන් පවත්වන්නෝය.
个创 AMé

|ණනා කරති. ඔහුගේ රූපය රුපියල් 20000 කොළය
ව දෙවියන්ගේ මහා රාත්‍රිය උත්සවාකාරයෙන් පවත්වනු පවතින උත්සවයන් සහ භක්තිමත් දිනයන් අතරින් ) පසු බාගයේ දහ හතර වැනි රාත්‍රිය ඉතාම ශුභය.
දෙනෙකුට සැම ආගමික උත්සවයක් සහ මංගලනයක්
ම සහ හින්දු ආගම” හි සඳහන් කරන පරීදී මධන්‍යස්ට් න් සුදුසුකම් ලබන්නාවූ උත්සව හා ප්‍රීතිවිමේ කාලයන් හා මක් නැත්තේය.
හිව රාත්‍රිය උත්සවාකාරයෙන් පවත්වනු ලැබේ. ආගමික න්ගේ මහා රාත්‍රිය පැවැත්විමෙන් ලෙව්කික කාර්යන්හි ) ගැන මතක් කර ගැනීමේ අවස්ට්)ව උදාවන්නේය.
මිභය ඇත පුරාණයත් සමග වැසී යන්නේය. නමුත් ස්තර කිරීමට නොයෙකුත් කට්) ඇත්තේය.
පුරාන, ශිව දෙවියන්ගේ මහා රාතිය නින්දෙන් තොරව මානසිකවත්, නුවණ පිළිබඳවත් පුයෝජන බැතිමතුන්ට
කිරීමෙන් මහා ශිව රාතිය මුළුල්ලේම ශිව දෙවියන්ට මෙන් සහ රාතිය පුරා සියළු බලධාරි දෙවියන් වෙත
(යෙන් කොටස් හතරකට බෙදේ. මෙම සැම කොටසක් යන් සහ ආගමික පොත්පත් වල සඳහන් වන ආගමික දක්වති. ඒ ඒ පොත්පත් අනුව ආගම ඇහිමේ ක්‍රම
දාල වන තද බල නීතිරීති නොමැත්තේය. එනමුත් වඩාත් අවශ්‍යය. තිරුවාවකම් සහ පෙරීය පුරානමි හි
5-මාර්තු වල යෙදෙන මස මාසයේ පසලොස්වක දිනයේ හා ධර්ම අකරාදියෙහි මේ පිළිබඳ දීර්ඝ විස්තරයක් දී
වත්වන දිනයේම ජෛන ආගමිකයන් විසින්ද ශිව රාති
g

Page 8
කාළි දේවි
කාළි ධාන්‍යානම්
ශායාමාcගීo රක්ත වස්තූකාංo ජීවල අෂ්ට හසත්තාන්ඡ ක්‍රිනේත්‍රාය ශූ ඩමරුක සහිතo වාම හස්තේ කු බේටම් හල මුසල යුක්තාය රෙ. චාමුණඩ රුපමෙතo භූවන වශ
කාළි දේවි යන්නෙහි තේරුම කාළය [වෙලාව] යන භාවිත කෙරේ.
දේව මාතා ලොවෙහි පාලනය සිදුකරන ප්‍රධාන ශක අයත් වන්නේ කාළි දේවි,ගෝඩශී දේවි,භූවනෙෂ්ව ,මාතන්ගි දේවි, කමලා දේවි,බග්ල මුබි දේවි යයි.මෙ කාළි දේවි ශක්තියයි.
ලොවේහි උපදින සියලු ශාක හා සත්ව යන්ගේ උප් සිදුවන සියලු සිදුවීම් ද පාලනය කරන්නේ කාළි දේදී ශක්තියට ප්‍රමුඛ ස්ථානයක් හිමිව ඇත.නිර්වාණ ත ෂණූ,මහේග්වර ශක්ති ආරම්භ වීමට මූලික වී ඇත.නි. දේවි ශක්තිය සඳහා ගායනා කරන මන්ත්‍ර ඉතා බල තන්ත්‍ර ශාස්ත්‍ර,කාමාඛ්‍ය තන්ත්‍ර ශාස්තූ, ණිරුතාර ත: ගේෂ්ඨ බව දක්වා ඇත.මහා නිර්වාන තන්ත්‍ර ශාස්ත්‍රයේ
කාළි දේවි ශක්තිය ලොවෙහි ආරම්භක ශක්තිය [අවතාර 14 කි. දුර්ගා දේවි,භවානි දේවි,සතිදේවි, රු දේවි,කාමාක්ෂිදේවි, මීනාක්ෂිදේවි, කාමාඛාසදේවි, උ සඳහන්වේ. භක්තිමතුන්ගේ මමත්වය [උඩගුකමl], නැති කරන සිද්ධිය ඇති කරන්නේද කාළි දේවි ශක්තියයි. බැති ශාස්ත්‍ර විද්‍යා සඳහා මූලික වන්නේද කාළි දේවි ශක්ති
හින්දු ධර්මය ලියවී ඇත්තේ මූලාධාර වේදයේය.වේ නම්,ආපෝ -ජලය- තේජෝ-ගින්න නොහොත් අද හිස්කම ] වේදයේ ප්‍රධාන කොටස් සතරකි.එනම් ද කොටස් ලෙස හැදින් වේ. රාග් වේදයේ මූලික පූජා ක්‍රමය ලෙස අග්නි පූජාව ද තුලට ඒ සඳහා විශේෂ දැව වර්ග භවිතයෙන් ගිනි ද පූජාව අග්නි [හෝම] පූජාව නමින් හැදින් වෙ.මෙ ආඝාහණය කරමින් දෙවියන් සතුටු වන නිසාමෙම පු මෙම ගිණි දැල්ල ප්‍රධාන වශයෙන් වර්ණ සතක් වර්ණය,කහ වර්ණය,තැඹිලි වර්ණය,රතු වර්ණය, නි කළු වර්ණය සහිත ගිනි දැල්ල මගින් සංකේත වන සඳහන් වන්න්නේ දේවි මහාත්මිය ස්තෝත්‍රයේ හැඳින්වන්නේ ඡන්ඩි ධුර්ග සප්ත සති යන නමින්ය. මෙහි තේරුම දේව ශක්ති හා අසුර ශක්ති අතර ග ජයග්‍රහණය කරවීමට මූලික වන්නේ රුග් වේදයේ සඳ කර්පූරාදි ස්තෝත්‍ර වලින්ද පැහැදිලි වේ.

2 డ్లెర్కలిక සිබිය 9ලo වෙතධාළ බඩගo කපාලo අනන්‍යන් සන්ඩේෂු Ogp2))oë530 උදcදාෂ්ට්‍රඩාංo |clකරි හදුකාළී නමස්තේ
තේරුම ද කළු පැහැයෙන් යුක්ත නිසාද කාළි න.ම
|ති දහය දස විද්‍යා නමින් හැදින් වේ.එම දස විද්‍යාවට රී දේවි,ජෛහරව දේවි,ජින්නමස්තා දේවි,ඩුමුවතිදේවි මම දස ශක්ති වලින් ප්‍රධාන හා බලවත් ශක්ති බලය
පත්තිය හා මරණය යන අවස්ථා ද එම අවස්ථා අතර වී ශක්තිය මගිනි.තන්තූ යෝග ශාස්ත්‍ර වල කාළි දේවි න්ත්‍ර ශාස්ත්‍රයේදී කාළි දේවි ශක්තිය මගින් බ්‍රහ්ම,වි රුතාර තන්ත්‍ර ශාස්තූ,පිඡජිල තන්ත්‍ර සාස්ත්‍ර වල දී කාළි වත් මෙන්ම ශේෂ්ඨ ද වන බව සඳහන් වේ.යෙjගිනි න්ත්‍ර ශාස්ත්‍ර, වල කාළි දේවි ශක්තිය ප්‍රමුඛ මෙනම ය.
ලෙස සඳහන් වේ.කාළි දේවියගේ ප්‍රධාන ස්වරූප සූදාණිදේවි, පාර්වතිදේවි,රාජරාජෙස්වරි දේවි, ජාමුන්ඩා සමාදෙවි, ගොහොරවිදේවි, කුමාරියෙද්වි, තාරාදේවි ලෙස
ර්‍නේ කාළි දේවි ශක්තියයි.බැතිමතුන්ගේ ජෛධර්ය බිමතුන්ගේ ආරක්ෂාව, සතුරු මර්ධනය, ධන ලාභ, යයි.
'දයේ ප්‍රමුඛත්වය පoච භූත සංකල්පය වේ පcව භූත ඊනි- පඨවි-,පොළව-වායු-සුළඟ-, ආකාස- රික්තය. [ %ග් වෙද, යජුර්වෙද ,සාමවේද ,අදර්වණ වේද සතර
සඳහන් වේ.අග්නි පූජාව යනු පොලවේ සාදන වලක් ල්වා එම ගින්දරට විවිධ පූජා ද්‍රව්‍ය දමමින් සිදු කරන මම පූජා ද්‍රව්‍ය ගින්දරින් පිලිස්සීමෙන් පිට වන දුම ජා කූමය සිදු කෙරේ.
අඩංගු වේ.ඒනම් කළු වර්ණය,දම් වර්ණය,කොළ ල් වර්ණය, යන වර්ණ සත ලෙස සඳහන්වේ.මෙයින් නො. කාළි දේවි ශක්තියයි. මේ පිළිබඳ වැඩ් විස්තර දීය.මර්ඛන්ධෝය පුරාණයේදී කාළි දේවි ශක්තිය
ගැටීම් [යුද්ධ] සිදු වන විට දේව ශක්ති ආරක්ෂා කර ;හන් වන ආකාරයට කාළි දේවි ශක්තියයි.මේ සිද්ධිය

Page 9
කාළි දේවියට ප්‍රධාන ලෙස අත් සතරකි.ඉන් ව දකුණු පස ඉදිරි අත් දෙකින් අභය මුද්‍රාව දැක් මේ දේවි ශක්තිය මගින් ආරක්ෂා කරන බව ද මූර්තිම වම් පැත්තේ පසු පස අතින් අසුරයුකුගේ සි මරණය නියම බව මූර්තිමත් කෙරේ. දකුනු පැත අවස්ථාව තීරණය කරනු බව මූර්තිමත් කෙරේ.ක් බව දැක්වේ.මෙම සිංහ මූර්තියෙන් දැක්වෙන්නේ කාළි දේවියට ඇති බවයය.
ශිව දෙවියන්ගේ ආගමික වැදගත්කම
දෙවියන් වහන්සේගේ ඉතාම උසස් වරය අප වරය ලැබීමට තරම් අප සුදුස්සන් විය යුතු බව ඉතාම ඇලුම් කරන දේ කැප කිරීමට අප සූද පිවිතයට අත්‍යවශ්‍ය, මිනිසා ඉතාම ඇලුමි කරන ලෙ එම ආරණීය දේ (එනම් අප ඔතරමි ආශාවෙන් අ “ අප සූදානම් නම්, අන්ත එවිට දෙවියන්ගෙන් තැගි වඩාත් ඇලුම් කර දෙය කැප කිරීමට අපට සූදා සඳහා, පුරා-රඹීයත්-පසු දිනයෙත් අප අවදිව සිටිමු යන නිසාය. රැයක් සහ දහවලක් තුළදී නින්ද සමත්වූවෝ වෙමු. ශිව දෙවියන්ගේ මහා රාක්‍රිය වස්
මනස පිළිබඳ වැදගත්කම
ශරීරයට විෂ ඇතුළු වූ කෙනෙක් නොනිදා ග ගිය හොත් ඔහු ජීවිත හානියට පත්වෙතැයි ජෛවද? මුළු මහත් ලෝකය බේරා ගැනීමේ වේතනාවෙන් { දෙවියන් රැසක් නොනින්දේ නම්, එතුමන්ට අප ගෙවි
අපට නිදී නැති කල්හි ශාරීරික වශයෙන් තනිව අප දෙවියන් ගැන සිතමින් සිටිය යුතුය. නමුත් දෙවියන් ගැන හිතිමට පුලූවන් කමෙන් නැත. කෙ රැය පුරාම නොනිදා සිටිය හැකි වුවහොත් එවිට දෙවියන් සඳහා කැපවූ රාතියෙක් තුළදි කොටියේ කියවේ. මෙම දඩයමිකරුගේ වේතනාව වූයේ දෙවිද අවශ්‍ය වූයේ කොටියාට බිලි නොවී ඔහුගේ ජීවිතය වෙනුවෙන් අවදිව නොසිටියත් අඩු වශයෙන් නිදි ලද්දේය. කෙසේ හෝ නොනිදා රාතිය ගත කිරීමට කරවීමටය.
ශී ගඟේෂ පංච
ශී ගණ දෙවියන්ගේ ශක්තිය පිළිබඳ සාරාංශයක්
ස්තෝත්‍ර ලෙසින් හැඳින් වෙයි”
l. මුදා කරාර්ත මෝදකම් සදා විමුක්ති සාදකම්
කරාදාරා වදමිසකම් විලාසිලෝක රක්ෂකමි අනාය ගෙනෙකක නායකම් විනාශිතේහ ජෛදතන: නතාමු භාෂු නාසකම් නමාමි තම් විනායකම්
2. නකොතරාති භිකරමි නවෝදී තාර්ක භාෂ්වරම්
නමත්සුරාවි නිර්ජරම් නතාදිකාප දුර්ධරමි සුරේග්වරම් නිදිග්වරම් ගජේශවරම් ගඟේග් මහේෂ්වරම් තමාගුයේ පරාත්පරම් නිරන්තර

පස අත් දෙකක්ද දකුණු පස අත්දෙකක් ද වේ.වම් හා මෙයින් භක්තිමතුන් ඉපදීමේ සිට මරණය දක්වා කාළි න්වෙ.
න ලද හිසක් කෙස් වලින් අල්ලා ගෙන සිටී.මේ මගින් }ත් පසු පස අතින් කඩුවක් ගෙන සිටී.මේ මගින් මරණ ළි දේවි ය සිංහයකු වාහනය කරගෙන සංචාරය කරන ’ නිර්හීත හා දැඩි ක්‍රියාකාරිත්වයෙන් යුක්ත ශක්තියක්
G)8) රාක්‍රියේ වැදගත්කම
වෙත ලබාගැනීමට අප බලාපොරොත්තු වන්නේ නමි. එම එතුමන් ස්වභාවයෙන්ම බලාපොරොත්තු වනු ඇත. අප නම් ව සිටිය යුතු යැයි එතුමන් බලාපොරොත්තු වේ. දී හින්දාය. අධිෂ්ඨානයෙන් යුත් සිතකින් යුක්තව අපගේ (ලූම් කරන දෙය නින්ද) ශිව රාති දිනයේ කැප කිරීමට ලැබීමට අප සුදුස්සන් වෙමු. මූලික අදහස වනුයේ, අප Øම් කිරීමය. හොඳ දේ ලබන්නවුන් යැයි ඔප්පු කිරීම භ මන්ද යත් අපට නොදැනුවත්වම පසු දිනයේ නින්ද කැප කිරීමට අපට හැකිනම් එවිට අප පරීක්ෂණයෙන් ) ශිව රාතියේ ආගමික වැදගත්කම මෙයයි.
ත යුත්තේ විෂ සහිත සිරුරක් ඇති අයෙකු හට නින්ද | මතය නිසාය. කිරි මුහුදෙන් නඟින ලද විහේෂන්, මෙම ධිව දෙවියන් එම විෂ ගත්තේය. අප වෙනුවෙන් අප }ය යුතු ශ්‍රාය වෙනුවෙන්වත් රැයක් අවදිව සිටිය යුතුය.
) (හිස්ව) සිටිම අප්‍රයෝජනය සමිපූර්ණ රැය තුළම සිතින් සාමානන් පොදු ජනතාවට නොනිදා සිටින අතරම සිතින් ]යි ආකාරයෙන් හෝ මොන හේතුවක් නිසාවත් සමිපුර්ණ ප්‍රතිඵල ලැබේ. මෙම කාරණය ඔප්පු කිරීම් වස්, ගිව }කුට බියෙන් නොනිදා සිටි දඩයමිකරුවෙකුගේ කට්ඨාව සන් වෙනුවෙන් ඔහුගේ නින්ද කැප කිරීම නොවේ. ඔහුට බේරා ගැනීමය. එනමුත් නියමව තිබූ දිනයක දෙවියන්
නොමැති රුයක් ගත කිරීමෙන් ඔහු සමිපූර්ණ ඵලය මෙම කථා දිරි ගන්වයි. මෙය සාමාන්‍ය ජනතාව උනන්දු
bත්න ස්තෝත්‍ර
ලස සකස් කරන ලද ස්තෝත්‍ර සය ගනේෂ පංවරත්න
O8

Page 10
සමස්තලෙ}ක සංකරමි නිරස්ත ජෛදත: ධරේත රෝධරම් වරම් වරේහ භක්ත්‍ර
කෘෂාකරමි ශමාකරමි මුදාකරමි යශෂ් මනස්කරමි නමස්කෘත)මි නමස්කරෝම්
අකිටාව නාර්ති මාර්ජනමි සිරන්ත සෙනj% පුරාරි පූර්ව නන්දනම් සුරාරි ගර්ව ස පුපoච නාශ හිෂනමි ධනoජයාදී භූෂන කපොලධාන වාරනම් හසේ පුරාන වාර
හිතාන්ත කාන්ත ධන්ත කාන්ති මන්දක අචින්තනරුප මන්තහීන මන්තරාය කෘ, හaදන්තරේ නිරන්තරම් වසන්ත මේව
තමේක ධන්ත මේවතම් විචින්තයාමි ස
මහා ගනේෂ පංචරත්න මාධවේන යෝ පුජර්පති ප්‍රභාතකේ ර්දිස්මරන් ගඟේෂ අරෙjගතා මඩෝෂතාම් සුසාහිතීම් සුපුඳ සමාහිතා යුරෂධ භූති මබහුලෙපති ස්කෝ
ශී ගජේන්
ශී ගණ දෙවිදුන්ගේ සියළු පූජා කට ඉල්ලමින් ගායනා කරන ස්තෝත්‍ර ශ්‍රි ග
රනත් ශුදු ඝන්ධා විනාධා භූමිභම් චලත් තාන්ඩ වෙjද්ධාන්ඩ වත් පද්ම ත ලසත් තුන්ධිලාන් ගෝපරි වනාල භාරම් ගනාධිග මිශාන සුනුම් තමිඩේ
දවනිත් වමිස විනාල යෝර්ලායි වක්ත්‍රම් ස්පුරග්වුන්ඩ ධන්ඩෝල් ලසත් භිජපුරම් ඝලධර්ප සෙ0ගන්ධන ලෝලාලි මාලම් ගනාධිග මිශාන සුනුම් තමිඩේ
පුකාසප් ජපාරත්න රත්න රත්න පුසූත පුවාල ප්‍රභාතාරුන ජෙන්ති රේකම් පුලමිභෝධරම් වක්‍ර තුන්ගෙනෙඩක දන්තමි ගනාධිශ මිශාන සුනුම් තමිඩේ
විචිත්‍ර ස්පුරත් රත්න මාලා ක්‍රිටම් ක්‍රිටෝල් ලසවි චන්ද්‍ර රේඛා විභූෂම් විභූගෝක භූෂම් හවත් වමිස හේතුම් ගනාධිග මිශාන සුනුම් තමිඩේ

| කුසංජරමි මක්ෂරමි කරමි හාස්වරම්
$ති භාජනමි ර්වනමි
5
প্রচণ্ড
lර්ගීත කාත්මජමි න්තනම් යෝගින)මි න්තතමි
න්වහමි |වරමි
ඉතාමි ඉjතාත්
ෂ භුජංග ස්කෝතුjත්‍ර
)යුතු අවසානයේදී එම පුජාවන් කාරුණිකව පිළිගන්නා ලෙස නේෂ භූජංග, ස්තෝත්‍ර නමින් හැඳින් වේ"
0ලමි

Page 11
උධන්ධඳී භූජා වල්ලරි ධaෂ්ය මූලෝප්පල{ බaaලතා විප්තූම පූජදක්ශම් මරුත් සුන්දරී චාරගෙයෙරයි සේවනාමානම් ගනාධිශ මිශාන සුනුම් තමිඩෝ
ස්පුරත් නිශේටර) ලෝල පින්ග)කෂි තාරම් කෘපා කෝමලෝ ධාරා ලීලා වතාරමි කලා හින්දුගම් ගීතයේ යෝගී වර්ගෙයෙයි ගනාධිශ මිශාන සුනුම් තමිඩේ
යමේකාක්ෂරම් නිර්මලම් හිර්විකල්පම් ගුනාතිත මානන්ද මාකාර සුනනමි පාරඩ්මිකාර මාමිනාය ගර්භමි ගනාධිශ මිශාන සුනුම් තමිඩේ
විදානන්ද සන්දාරාය ශන්දායා තුභයමි නමෝ විශේව කර්ත්රේව හර්ත්රේව තුභයම් නමෝ නන්ද ලීලාය ජෛකවලන් භාගෙස් නමෝ විශේව බිජ ප්‍රසිදේශ සුනෝ
ඉමමි සුස්තවමි පුතරුත්තාය හත්තන) පටේධනස්තු මර්යනු ලහොත්ත් සර්වකාමාන් ගඟේශ ප්‍රසාදේන සිද්ධතීන්ති වාසේව) ගඟේශ විභයනු දුර්ලභම් කිමිපුසන්නේ
ශ්‍රී ගණෙර්‍ෂ (
ශී ගණ දෙවියන්ගේ පුධාන මෙන්ම බල ගණේෂ ගෝඩස නාමාවලියෙන් සිදුකෙරේ
ඕමි සුමුබාය නමහා
ඕමි චීකදන්තාය නමහා ඕමි කපිලාය නමහා ඕමි ගජකර්ණකාය නමහා ඕමි ලමිභෝදරාය නමහා ඕමි විකටය එනමහා ඕමි විග්නරාජාය නමහා ඕමි විනායකාය එනමහා
(۱)ونتیجہ k% ج? -<-ZINGU NM

ඩිංගjඩස නාමාවලිය වුවත් අවතාර දහසය සිහිපත් කර නමස්කාර කිරීම ශී
9. ඕම් ධුමකේතවේ නමහා
O. ඕමි ගණධ23කෂාය නමහා 11. ඕමි බාලචන්ද්‍රාය නමහා
12. ඕමි ගජානනාය නමහා
13. ඕමි චක්‍රභුන්ඩාය නමහා
14. ඕමි සුර්පකර්ණය නමහා 15. ඕමි හේරමිහාය නමහා
16. ඕමි ස්කන්ධපූර්වජාය නමහා
తో , () * syచి -醯-L9岑業g
10

Page 12