கவனிக்க: இந்த மின்னூலைத் தனிப்பட்ட வாசிப்பு, உசாத்துணைத் தேவைகளுக்கு மட்டுமே பயன்படுத்தலாம். வேறு பயன்பாடுகளுக்கு ஆசிரியரின்/பதிப்புரிமையாளரின் அனுமதி பெறப்பட வேண்டும்.
இது கூகிள் எழுத்துணரியால் தானியக்கமாக உருவாக்கப்பட்ட கோப்பு. இந்த மின்னூல் மெய்ப்புப் பார்க்கப்படவில்லை.
இந்தப் படைப்பின் நூலகப் பக்கத்தினை பார்வையிட பின்வரும் இணைப்புக்குச் செல்லவும்: வாசெட்ட சூத்திரம்

Page 1
8)GeoO. වාසෙටි
GJIT(o)

Page 2

වාසෙට්ඨ සූත්‍රය
· උපාංජිප්කරණය අමර හේවාමද්දුම
ජාතික ඒකාබද්ධතා වැඩ සටහන් ඒකකය අධිකරණ, නීති ප්‍රතිසංස්කරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යකාංශය
715, සුලෙයිමාන් ටෙරස්, ජාවත්ත පාර, කොoළඹ 5.
2 - PPO13516

Page 3

வாசெட்ட சூத்திரம்
தொகுப்பாசிரியர் அமர ஹெவாமத்தும
தேசிய ஒருமைப்பாட்டு செயற்றிட்டப்பணியகம் நீதி, சட்ட மறுசீரமைப்பு, தேசிய ஒருங்கிணைப்பு அமைச்சு
7/15,சுலைமான் ரெரஸ், ஜாவத்தை வீதி, கொழும்பு 5.
3 - PPO13516

Page 4

DISCOURSE TO VASETTHA
Editor
Amara Hewamadduma
National Integration Programme Unit Ministry of Justice, Law Reforms, and National Integration
7/5, Sulaimaun Terrace, Jawatta Road,
Colombo 05.

Page 5

හැඳින්වීම :
බුදුරජාණන් වහන්සේ ඉවජධානඩගල වන ලැහැබේ වැඩ වාසය කරන , සමයේ වාසෙට්ඨ හා භාරද්වාජ යන තරුණ බමුණන් දෙදෙනා උදෙසා වදාළ මෙම සූත්‍රය මානව භක්තිය අගය කරන සියල්ලන්ගේ අවධානය යොමුවිය යුත්තකි. අවුරුදු දහස් ගණනකට එපිට දී උන්වහන්සේ විසින් දේශනා කරන ලද මෙ මඟින් මනුෂ්‍ය වර්ගයා පිළිබඳ ව දක්වා ඇති විදුහුරු විවරණය වර්තමාන මානව හිතවාදීන් ගේ සොම්නසට හේතුවනු නො අනුමානය.
පටු දේශපාලන පරමාර්ථයන් ගෙන් මිදී, යුද්ධය හා සාමය දේශපාලන වාසියක් බවට පත් කර නොගෙන, ජාතික පරමාර්ථ පෙරදැරිව ගැටලු විසඳීමට පොදු එකඟතාවකින් කටයුතු කරන මෙකල මෙම සූත්‍ර දේශනාව මුද්‍රණය කොට මහජනතාව වෙත බෙදා දීමට ජාතික ඒකාබද්ධතා වැඩ සටහන් ඒකකය අදහස් කළේ ජනතා
· විඥානය පුබුදුවා ලීමේ අරමුණින්ය.
සියලු ජන කොටස් වෙත එක හා සමාන දයාවෙන් කටයුතු කරන අප රට පොදු ජනතාව මෙම කෘතිය ආදරයෙන් වැළඳ ගනු නිසැකය.
· දහම් දිවයිනේ සාම පුයත්නයට මේ ප්‍රකාශනය අත්වැලක් වේවා !
තෙරුවන් සරණයි !
මෙයට,
වි.ජ.මු. ලොකුබණඩාර
බුද්ධ ශාසන අමාත්‍ය, අධිකරණ, නීති ප්‍රතිසංස්කරණ හා ජාතික ඒකාබද්ධතා අමාතාස, සහ පාර්ලිමේන්තුවේ සභානායක. *ー 2802.2002

Page 6

அணிந்துரை
தவ போதிமான் இச்சாருங்கல எனப் பெயரிய சிறு காட்டில் எழுந்தருளியிருந்த சமயத்தில் வாசெட்டர், பாரத்துவாசர் எனப் பெயரிய பிரமண இளைஞர்கள் இருவரைக் குறித்து அருளப்பட்ட இந்த சூத்திரம் மனிதநேயமுள்ள அனைவரினதும் கவனத்தை ஈர்க்கத்தக்கது. பல ஆயிரம் ஆண்டுகளுக்கு முன்னர் போதி மாதவன் அருளிய இச் சூத்திரத்தில் மானிட இனம் பற்றி விதந்துரைக்கப்பட்டுள்ள அறிவியலின் பாற்பட்ட விளக்கமானது மனித நேயமுள்ள அனைவராலும் மனமுவந்து ஏற்றுக் கொள்ளப்படத்தக்கதொன்றாகும்.
குறுகிய அரசியல் நோக்கங்களைக் கைவிட்டு, போரினையும் சமாதானத்தையும் அரசியல் இலாபமாகக் கருதாமல், தேசிய உறுதிப் பொருள்களை முன்வைத்து பொது இணக்கத்துடன் செயல் புரியும் இக் காலகட்டத்தில் இந்த சூத்திர உபதேசத்தை அச்சிட்டு பொதுமக்களிடையில் விநியோகிப்பதற்கு, தேசிய ஒருமைப்பாட்டு நிகழ்சித்திட்டக் கூறு மக்கள் மனதை உசார் படுத்தும் நோக்கில் நடவடிக்கை எடுத்துள்ளது.
சகல மக்களினங்களின் மீதும் ஒரே மாதிரியான அன்பினைக் கொண்டு செயல்படும் எமது நாட்டு பொதுமக்கள் இந்நூலினை மனமுவந்து வரவேற்பர் என்பதில் ஐயமில்லை.
தருவ துவீபத்தின் சமாதான முயற்சிக்கு இவ்வெளியீடு துணை புரிவதாக !
மும்மணிகளின் ஆசிகள் !
இவ்வன்னம், வி. ஜ. மு. லொக்கு பண்டார, புத்தசாசன அமைச்சரும், நீதி, சட்ட மறுசீரமைப்பு, தேசிய ஒருமைப்பாட்டு அமைச்சரும், பாராளுமன்ற சபை முதல்வரும்.

Page 7

FOREWORD
The Vasettha Sutta, preached by the Buddha to two Brahamin youngsters while he was residing in the jungle thicket by name Icchanangala, deserves the attention of all who uphold the sanctity of human life. The scientific and logical analysis of the humankind presented in this discourse over two thousand five hundred years ago will, no doubt, delight all present day humanitarian compatriots.
In this age wherein a national effort is being made to resolve human conflicts through common consensus, having renounced tendencies to gain political and ethnic advantages out of war and peace, the National Integration Programme Unit (NIPU) thought it opportune to print and publicize this discourse to awaken national consciousness. There is, no doubt, that this document will be treasured by the general public who harbour a sympathetic attitude towards all ethnic groups of our country, Sri Lanka.
May this discourse be a beacon to the peace process of our land!
May the Triple Gem Bless you all
W.J. M. Lokubandara
Minister of Buddha Sasana, Minister of Justice, Law Reforms, and National Integration, and Leader of the Parliament.
28 February, 2002
4- PPO13516

Page 8

වාසෙටඨසුතතo
එවං මෙ සුත•: එක• සමය, භගවා ඉචඡානඩගලෙ විහරතී ඉචඡානඩගලවනසරේණඩ. තෙන බො පන සමයෙන සමබහුලා අභිඤඤතා අභිඤඤතා බ්‍රහමණමහාසාළා ඉචණනඩගලෙ පටිවසන්ති.
· සොයාසරීදා: චඬකී බ්‍රහමණෙo, තාරුකෙඛා බ්‍රහමණෙ, පොකබරසාති බ්‍රහාහමණේරා, ජානුයෙසාණ බුබාහමණේයා, තොදෙයෝසා බුකාංහමණේරා, අකෙඳකදා ව අභිඤඤ තා අභිඤඤතා බ්‍රහමණ මහාසාළා.
අථ බො වාසේටඨභාරදවාජධාන• මාණවාන• ජඩසාවිහාරං අනුවඩකමමානානං අනුවිචරමානානo' අයමනතරා කථා උදපාදි: “කථමෙහා බ්‍රධාහමළෙණ හොතී' ති. භාරදචාපේරා මාණවො එවමාහ: යතො බො හො උභතො සුජාතො හොති මාතිකො ව පිතිනො ච, සංසුදධගහණයෙකා යාච සතතමා පිතාමහසුගා අකබිතෙතා අනුපකකුටෙර්‍යයා ජාතිවාදෙන, එතතාවතා බොහො, බ්‍රහමණෙ හොති”ති. වාසෙටෙඩීයා මාණවො එවමාහ: ‘යතො බෙදා ගෙනා, සීලවා ව හොති වතසමපනෙනා”ච එතතාවතා බො හො, බ්‍රහමණෙයා හොනී’ති. නොව
· බො අසක්බි භාරද්වාපේරා මාණවො වාසේටඨ• මාණවo සඤඤහොපතු•.
න පන ආසක්බි වාසෙටෙඩීයා මාණවෙo භාරද්වාජ• මාණවo සකඳකදාපොතු",
අථ බො වායෙටෝඨා මාණවො භාරද්වජ මාණව ආමනෝතසි:“අයං බො හො භාරද්වාජ, සමණෙ ගොතමෙගා සකසපුතෙතා සකසකුලා පබබජිතො ඉවජධානඩගලෙ විහරති ඉචඡානඩගලවනසරේණඩ, ත• බොo පන භගවනත• ගොතම• එවං කලායාමේණනා කිත්තිසදෙදා අබහුගගතො: ඉතිපි සො භගවා අරහං සමමාසමබුදෙධා විජජයාචරණසමපනෙනා සුගතො ලොකවිදූ අනුතතරො පුරිසදමමසාරථි සතථා දෙවමනුසසාන• බුදේධo භගවා'ති. ආයාම හෝ භාරද්වාජ, යෙන සමණෙ ගොතමෝ)
· තෙනුපසඩකමිසාම, උපවසඩකමිත්වා සමණ• ගොතම• එතමතථ•
· පුවජිසසාම. යථා නො සමණෙ ගොතමෝ බාසාකරිසසති, තථා න• ධාරෙසසමා'ති. එවටෙමහාති බො භාරද්වාපේරා මාණවො වාසේටඩීසස මාණවසස පචවසෙසාසි.
· 1 අනුවඩකමනතාන• අනුවිවරනතහොන• - මඡසං, සායා. 2. වතතසමපනෙනා - මඡසං, සීමු. සා.

Page 9
අථ බො වාසේටඨ, භාරද්වාජා මාණවායෙන භගවා තෙනුපසඩකමිසු, උපසඩකමිතවා භගවතා සදධි• සමෙමගාදි-සු, සමෙමගාදනීය • කථ• සාරාණියට විතිසාරෙත්වා එකමන්ත• නිසීදිංසු’ එකමන්ත• නිසිනෙනා බො වාසෝටෝඨා මාණවො භගවන්ත• ගාථහි අජකඩභාසී:
අනුක්‍ෂකතුංත පටිඤඤතා තෙවිජජා මයමසසු හො අහං පොකබ රසාතිසස තාරුකඛ සසායා මාණවො,
තෙවිජජධාන• යදකබාත• තතථ කෙවලිනො” සමසෙ පදකස්මා වෙයාපාකරණා" ජපෙප ආචරියසාදිසා.
තෙසා නො ජාතිවාදස්මි• විවාදො අතථි ගොතම, ජතියාබාහමණේයා හොති භාරදවපෙරා ඉති භාසති අහක්ද්ව කමමනාබැමි එවං ජානාහි චකබුම.
තෙන සකොකාම කඳාපෙතු• අකඳකදමකඳකද• මයට උභේo භගවනත• පුටයුමාගමම* සමබුද්ධ• ඉති විසසුත•.
චනද යථා ඛයාතීත• පෙචව පඤජලිකා ජනා වනදමානා නමසසන්ති එවo ලොකස්මි• ගොතම. චකබු• ලොකෙ සමුපපනන• මයා පුවජයාම ගොතම.
ජාතියා බ්‍රධාහමණේයා හොති. උදාහු භවති කමමනා අජානත• නො පබ‍ැහි යථා ජනෙමු බ්‍රහමණන්ති.
G6ം G8)ാaാം ව්‍යාචිකයිසසර් (වාසෙටඨාති භගවා)
අනුපුබබo යථාතථ• ජාතිවිහඟ• පාණාන• අක්‍ෂකදමඤඤ හි ජාතියො.
· නො ඛාන්‍යාකරණා - සීමු.
2. පුටයුහාගමා - මඡස•.
පුටයු• ආගමම - සාය. s
3. වෙයා අහං ඛාසකබිසස• - මජසං.

ලිඟ• ජාතිමයා තෙස• අඤඤමඤඤ හි ජාතියෙහා.
තතෙo කීටෙ පටහෙග* ච යාව කුනථකිපිල්ලිකො ලිහග• ජාතිමය තෙස• අකඳඤමඤඤ හි ජාතියෙo.
චතුපපදෙපි ජනාථ බුදකො ච මහලලකෙ ලිඟග• ජාතමයා තෙස• අකඳකදමකඳකදා හි ජාතියෙහා
පාදුදරොපි ජානාථ උරගෙ දීඝපිටඨකෙ* · ලිඟග• ජාතිමය තෙස• අක්ෂකදමකඳකඳහා හිජාතියො.
තතො මෙවජපි ජනාථ උදතො වාරිගෝචරෙ ලිහග• ජාතිමය තෙස• අකඳකදමක්දැකඳහා හි ජාතියෙo.
තතොපකබිපි ජානාථ පත්තයාගෙන විහඟගමෙ ලිඟග• ජාතිමය තෙස• අක්ෂකදමකඳකදා හි ජාතියෙහා.
යථා එතරාසු ජතීසු ලිහග• ජතාතිමය පුථු එවං නත්ථි මනුසෙසු ලිහග• ජාතිමයා පුථු,
25) කෙසෙහි න සීසෙහි න කණෙණහි න අකබිහි, න මුටෙන න නාසාය න ඔටෙයහි හමුහි වා.
න ගිවාය න අංකෙසහින උදරොන න පිටඨයා
· න සොණියා න උරසා න සමබාඩො න මෙපුනෙ,
න හතේථහි න පාදෙහි නාඩගුලීහි නඩෙහි වා, න ජඩසාහි න උමාරැහි න වරෙණණන සරෙන වා ලිඩග• ජාතිමය නොව යථා අකදීකඳාසු ජාතීසු.
4. පනහොග - සීමු. 5 జ8రిదsజు - టిg

Page 10
පවචතත• ව සරීරෝසු මනුසෙසසොවත• න විජජ ති වෙයාකාරකදව මනුසෙසසු සමකඳකදpය පවුවවති.
යො හි කොවි මනුසෙසසු ගොරකබ• උපර්වති එවං වාසෙටඨ ජානාහි කසසතෙකා සො න බ්‍රදාහමනෝණා
යො හි කොවි මනුසෙසසු පුථුසිපෙපන ජිවති එවං වාසෙටඨ ජානාහි සිප්පිකො සො න බ්‍රහමණෙයා
යො හි කොවි මනුසෙසසු වෙයාහාරං උපර්වති එවං වාසෙටඨ ජානාහි වාණිජෙරා සො න බුදාහමළෙණ.
යො හි කොවි මනුසෙසසු පරපෙසෙසන ජීවති එවං වාසෙටඨ ජානාහි පෙසසිකො සො න බ්‍රහමණෙo.
යො හි කොවි මනුසෙසසු අදිනන• උපපිවති එවං වාසෙටඨ ජානාහි වෙයාරෝෂා එසෙයා න බුදාහමනෝණ.
යො හි කොවි ಅಜ್ಞಾತಿಯಿಲ್ಲ ඉසසත්ථ• උපපිවති එවං වාසෙටඨ ජානාහි යොධාජීවො න බ්‍රහමණෙo
යො හි කොවි මනුසෙසසු පොරොහිවෙවන ජීවති එවං වාසෙටඨ ජානාහි යාජකො සො න බ්‍රහමණෙ
යො හි කොවි මනුසෙසසු ගාම• රටඨඤව භුඤජති එවං වාසෙටඨ ජානාහි රාජා එසෙයා න බ්‍රහමණෙo.
න චාහ• බ්‍රහමණ• බුද්මි යොනිජ• මත්තිසමහවං හොවාදී නාම සො හොති සවෙ හොති සකිකදවනෝ අකිකදවන• අනාදානං තමහ• බ්‍රමි බ්‍රහමණ•.
සබබකොඤඤජන• ජෙත්වා යො වෙ න පරිතසසති සඩගාතිග• විසඤතත• තමහ• බ්‍රමි බාහමණe.
4.

ජෙත්වා නන්දිං වරතතක්ද්ව සන්දාන• සහනුකකම• උකබිතතපළිසං බුදධ• තමහ• බැමි බාහමණe.
අකොකoසං වධබන්ධක්‍ෂව අදුවෙය්යා යො තිතිකඛනි බන්තිබල බලාණක• තමහ• බැමි බ්‍රහමණ•
අකෙකාධන• වතවනත• සීලවනත• අනුසසඳා දනත• අන්තිමසාරීරං තමහ• බැමි බාහමණ•
වාරි පොකබරපතෙතව ආරගෙගරිව සාසනේපා යො න ලිපපති" කාමෙසු තමහ• බ්‍රමි බාහමණ•
යො දුකඛසස පපරානාති ඉඩෙව ඛයමතතයෙනo පනනහාරා විසඳුද්‍යුතත• තමහ• බැමි බාහමණ•
ගමඟීරපඤඤ මෙධාවි• මගගාමගගසස කොවිද්‍ය උතතමතථමනුපපතත• තමහ• බැමි බාහමණo
අසංසටඨ• ගහටෝඨහි අනාගාරෙහි වුහයට අනෙගාකසාරි• අප්පිචඡා තමහ• බැමි බාහමණ•
නිධාය දණඩනං භූතෝසුතසෝසු ථගාවරෙසු ව යො න හන්ති න ඝාතෙති තමහ• බ්‍රමි බාහමණ•
අවිරුද්ධ• විරුදේධසු අතතදණේඩසු නිබඹුත• සාදානෙසු අනාදානං තමහා බැමි බ්‍රහමණ•
යසස රාගො ච දොසො ච මානො මතෙකබා ච ඔහිනේරා සාසනේපාරිව ආරගගා තමහට බුමි බාහමණ•
අකකක සං විඤඤපනි" ගිරං සචච• උදීර්යෙ යාය නාභිසපෝ” කිඤචි තමහ• බ්‍රමි බ්‍රහමණ•
1. ලිමපති - සීමු. මඡසං, සාහ. ' 2. විඤඤපනි-- සීමු. මඡසං, සාහ

Page 11
යො ච දීඝ ව රසා වා අණු ථුලං සුහාසුහ. ලොකෙ අඳිනන• නාදියති'තමහා බ්‍රමි බ්‍රහමණ•
ආසා යසස න විජජන්ති අස්මි• ලොකෙ පරමහි ව නිරාසයග්” විසංයුතත• තමහ• බැමි බ්‍රහමණ•
යසසාලයා නවිජජනති අක්ෂකඳවාය අකථඩකථි” අමතොගධ• අනුපාපතත• තමහ• බැමි බාහමණ•
යොධ පුඤඤඤව පාපක්‍ෂව උසෙහාසඩගං උපචවගා අසෙයාක• විරජං සුද්ධ• තමහ• බැමි බාහමණ•
චනදව විමලා සුදධ• විජපසන්නමනාවිලා නන්දීභවපරික්බිණ• තමහ• බැමි බාහමණ•
යො ඉමං පළිපථ, දුගග• සංසාරං,මොහමචවගා තිණෙණා නපාරගතොකධායී අනෙජෙරා අකථඩකථි අනුපාදාය නිබඹුනේතයා තමහ• බ්‍රමි බාහමණා.
යොධ කාමෙ පහත්වාන අනාගාරො පරිබබහෙජ , , කාමභවපරික්බිණ. තමහා බ්‍රමි බ්‍රහමණය.
යොධ තණහ• පහතවාන අනාගාරො පරිබබසේ තණහා භවපරික්බිණ• තමහ• බැමි බ්‍රහමණ•
හිතවා මානුසක• යොග• දිබබා යොග• උපචවගා සබබයෙකාංගවිසංයුතත• තමහ• බැමි බාහමණ•
හිතවා රතිඤච අරති• සීනීභූත නිරූපධි• සබබාලොකාභිභූ® වීර්යං තමහ• බැමි බ්‍රහමණo
3. නාභිසෙජජ - මඡස•, සායා 4. නාදෙති - මඡසං, සාහා 5. නිරාසාස• - මඡසං, සාසා 6. ආකතඬකථි - සීමු
6

වුතියං යො වෙදි සතතාන• උපපත්තිකඳව සබබසෝ අසතත• සුගත• බුදධ• තමහා බැමි බාහමණ•
යසස ගතියං න ජානනති දෙවා ගන්ධබබමානුසා
· බිණාසවයං අරහනත• තමහට බැමි බාහමණo.
යසස පුරරේ ච පචඡා ව මනෝජකධ ව නතර් කිඤවන• අකිඤන• අනාදානං තමහ• බුෂ්මි බාහමණo.
උසහ• පවර• වීර• මහෙසිං විජිතාවිනයං අනෙජ• නහාතක• බුදධ• තමහ• බැමි බාහමණe.
· පුවොබනිවාස• යො වෙදී සගගාපායක්ද්ව පසසති අරොඹා ජාතිකඛයා පතෙතා තමහ• බැමි බාහමණo.
සමකඳකදහා" හෙසා ලොකස්මි• නාමගෙ0තත• පකප්පිත• සමුචච" සමුදාගත• තතථ තතථ පකප්පිත•
දීඝරතතමනුසයිත• දිටසීගතමජානත• ܭܰ අජානනතා” නො පබවනති' ජාතියා හොති බුබාහමණේයා.
න ජවවා බ්‍රහමණෙ'හොති න ජචචා හොති අමාහමණේo' කමමනා බුබාහමණේයා' හොති කමමනා හොති අබුඩාංහමණේයා'
කසසතෙකා කමමනා හොති සිප්පිකො හොති කමමනා වාණිජෙරා කමමනා හොති පෙසසිකො හොති කමමනා.
වෙයාරොපි කමමනා හොති යොධාජිවෙගාපි කමමනා.
· යාජකො කමමනා හොති රාජාපි හොති කමමනා.
1. සමමුවවා - සීමු. 2. ජානනතා - සීමු
3. පබනහි - මඡසං. · 4 · වසරෙලo - සායා 5 බ්‍රහමණෙයා - සාය.
5- PPO13516

Page 12
එවටෙමත• යථාභූත• කමම පසසනති පණඩිතා පටිචචසමුපපාදදසා කමමවිපාකතෝරාවිදා.
කමමනා වතතති ලොකො කමමනා වතතති පප්රා කමමනිබන්ධනා සතතා රථසසාණව යායතො0.
තපෙන බ්‍රහමචරියෙන සංයමෙන දමෙන ච
· එතෙන බ්‍රධාහමණේරා හොති එත• බාහමණමුතතම•,
තීහි විජ්ජාහි සමපනෙනා සනෙතා බිණපුනබහවෙයා, එවං වාසෙටඨ ජානාහි බ්‍රහමා සකොකා විජානතනති.
එවං වුනේතත වාසෙටඨභාරද්වාජා මණවා භගවනත• එතදවෙයාවු: අභිකකනත• හො ගොතම, අභිකකනත• හො ගොතම, සෙයාසථාපි හො ගොතම, නිකකජජිතo වා උකකුපේජයාප, පටිචඡනන• වා විවරෙයාස මූළහසස වා මගග• ආචිකෙඛයාපා. අනධකාරේ වා තෙලපතේජාත• ධාරෙයාස චකබුමනෙතරා රූපානි දකබිනනී,ති. එවටෙමව• හොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මමා පකාසිතෙරා, එතෙ මයා භවනත• ගොතම• සරණ• ගචඡාම ධමමඤව භිකටුසඩඤව, උපාසකෙ නො භවයං ගොතමෙගා ධාරෙතු අජජතගෙග පාණුහොපත• සරණ• ගතෙති.

වාසෙටඨ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද : එක් සමයෙක්හි භාගාත්‍යවතුන් වහන්සේ ඉච්ඡානඩිගල ගම්හි ඉච්ඡානඩිගල වන ලැහැබ්හි වැඩ වසනසේක. එසමයෙහි බොහෝවූ ප්‍රසිද්ධ ප්‍රසිද්ධවූ බමුණු මහසල්හු ඉච්ඡානඩිගල ගම්හි වෙසෙති. ඔහු කවරහි යත් : චඩ්කීබ්‍රහමණ යැ තාරුක්ඛබාහමණ යැ පොක්ඛරසාති බ්‍රහමණ යැ ජානුස්සොණිබුකාංහමණ යැ තොදෙයාස බාහමණ යැ අනාප වූ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ බ්‍රගාහර්මණ මහාසාරයෙන් යි.
එසඳජඩ්සාවිහරණ කොට එබ මොබ ඇවිදුනා වාසෙට්ඨභාරද්වාජ දෙමාණවකයන්ගේ මේ අතුරුකථා උපන : “හවත්නි, කෙසේ බමුණු නම් වේ දැ?”යි. භාරද්වාජ මාණවක මෙසේකී : “භවත, යම් හෙයෙකින්, “මව්පස හා පියපසින'යි දෙපසින් සුජාත වේ ද, සත්වන පිතාමහසුගය දක්වා පිරිසිදු කුක්ෂි ඇති වේ ද, ජාතිවාදයෙන් නො නෙරනලදු වැ උපකොශ නො කරනලදුයේ වේ ද, භවත මෙතෙකින් බ්‍රධාහමණ නම් වෙයි” කියායි. වාසෙට්ඨ මාණව මෙසේ කී : “භවත, යම් හෙයෙකින් සිල්වත් වේ ද, ආචාරසම්පන්න වේ ද, මෙතෙකින් බ්‍රහමණ නම් වේ යැ” කියායි. භාරද්වාජ මාණවක වාසෙට්ඨ මාණවකයා හඟවන්නට නො මැහැකි වී, වාසෙට්ඨ මාණවක භාරදවාජ මාණවකයා හඟවන්නට ද නො හැකි වී.
ඉක්බිති වාසෙට්ඨ මාණවක භාරද්වාජ මාණවකයා ඇමැතී : “හවත් භාරද්වාජයෙනි, සැහැකලපුත් වූ සැහැකලින් නික්ම පැවිදිවූ මේ මහණ ගොයුම්හු ඉච්ඡානඩිගලගම්හි ඉච්ඡානඩිගල වනලැහැබ්හි විහරණ
· කෙරෙති. ඒ භගවත් ගොතමයන් වහන්සේ ගේ කලණ යසඟී මෙසේ උස් වැ නැඟිණ : “මෙ කරුණිනුදු ඒ භගවත්හු අර්හත්හ සමාසක් සම්බුද්ධයහ විද්‍යායාචරණ සම්පන්නයහ සුගතයහ ලොකවිද්හ අනුත්තර පුරුෂදමාස සාරථියහ. දෙවිමිනිස්නට ශාස්තෘයහ බුද්ධයහ භවත්හ.” කියායි. යම් හ භවත් භාරද්වාජයෙනි, මහණ ගොයුමන් කරා එළැඹෙම්හ. එළඹ මහණ ගොයුමන් තෙල කරුණ පුළුවුසුම්හ. යම් පරිදි මහණ ගොයුම්හු පවසත් ද, එසේ එය ධරම්හ” යි 'භවත්නි, එසේ යැ’යි කියා භාරදවාජ මාණවක වාසෙට්ඨ මාණවකයාහට පිළිවදන්
· දින.

Page 13
ඉක්බිති වාසෙට්ඨභාරද්වාජ මාණවකයෝ දෙදෙන භාගාසවතුන් වහන්සේ කරා එළැඹියහ. එළඹ භාගාත්‍යවතුන් වහන්සේ සමග සතුටු වූහ. සතුටු වියයුතු කලක් සිහි කළයුතු කථාව කොට නිමවා එකත්පස් වැ හුන්හු, එකත්පස් වැහුන් වාසෙට්ඨ මාණවක භාගාත්‍යවතුන් වහන්සේට ගාථායෙන් සැළ කෙළේ :
“භවත් ගෞතමයෙනි, අපි (තොප ශික්ෂිතයහ”යි) ඇදුරන් විසින් අනුඥාත වැ (“එසේ යැ ශික්ෂිතයම්හ"යි තමීන් විසින්) ප්‍රතිඥාත වූ තිවිදාසා පාරගත බුකාංහමණයම්හ. මම පොක්ඛරසාති බමුණුගේ ශිෂ්‍යයෙමි. මේ මණේවු තාරුක්ඛ බමුණුහුගේ ශිෂ්‍යයෙක,
ත්‍රිවෙද පාරගත බමුණන් විසින් යමක් අතථි වාසකද්ජන විසින් පැවැසිණි ද, එහි ලා (එහG දැන නිෂ්ඨාගත වූ) කෙවලී වම්හ. පදශාස්ත්‍ර හදාරන්නම්හ, වාසාකරණ හදාරන්නම්හ. ජල්පයෙහි ලා ස්වීය ආචායයීයන් වැනියම්හ.
ගෙණතමයන් වහන්ස, ඒ අප අතර ජාතිවාදයෙහි ලා විවාදයෙක් ඇත. භාරද්වාජ මාණවක “ජාතිමියන් බ්‍රහ්මණ වේ’යයි කියයි. මම වනාහි 'කම්යෙන් බ්‍රධාහමණ වේ’යයි කියමි, පස,ස් ඇත්තව, (තෙල
· විවාදය) මෙසේ දනු මැනැව.
ඒ අපි දෙදෙනමෙග් උනුන් හඟවන්නට නො හැක්කම්හ. ලෝවැසි දෙවියෝ බද(දිලි වූවාහු වෙත එළඹ පරිපූණි චන්ද්‍රමනඩලය වඳනා සෙයින් මෙසේ ගොතමයන් වහන්සේ පසසමින් නමදිත් ද, මෙසේ වි ශු(ත වූ ලොකයෙහි පහළ ඇසක් වැනි වූ භගවත් සමබුද්ධ ගෞතමයන් වහන්සේ පුළුවුස්නට අවුදු අපි පුළුවුසුම්හ :
ජාතියෙන් බ්‍රගාහර්මණ වේ ද, නොහොත් කමීයෙන් බ්‍රදාහමණ වේ ද?යි බාහමණ විනිශේචය යම් පරිදි දනුමෝ ද, එපරිදි, නො දන්නා අපට වදාළ මැනැවි.
(“වාසෙට්ඨයෙනි'යි බුදුහු ඇමැතුසේක.) මම ඒ තොපට ප්‍රාණයන්ගේ ජාති විභාගය (ජාතිවිස්තරය) ඇති සැටි අනුපූව් කොට විවරණ කරමි. ජාතීහු අනෙසානාසයහ. (නානාපුකාරයහ.)
10

(“අපි තaණයම්හ’ ‘අපි වෘක්ෂයම්හ'යි) යම් තෘණ වෘක්ෂ කෙනෙක් වෙන වෙන නො දනිත් ද, ඒ තෘණ වෘක්ෂයනුදු දනුව, උන්ගේ ජාතිමය ලිඩ්ග ඇත. (කවර හෙයින් යත්) ජාතීහු නානාපුකාරයහ.
ඉන් මතු (උපාදින්නකයන් කෙරෙහි) කුරුකුහුඹුවන් තෙක් පණුවනුදු පළඟදැටියනුදුදනුව, උන්ගේ ජාතිමය ලිඩ්ග ඇත. (කවර හෙයින යත්)
ජාතීහු නානාපුකාරයහ.
(ලෙහෙනුන් ආදී, කුඩාසතුනුදු (බළලුන් ආදි) මහසතුනුදු මෙසේ චතුෂ්පදජාතීනුදු දනුව, උන්ගේ ජාතිමය ලිඩ්ග ඇත. (කවර හෙයින යත්) ජාතීහු නානාප්‍රකාරයහ.
දික් පිටු ඇති උරින් යන විෂධරයනුදු අනුව, උන්ගේ ජාතිමය ලිඩ්ග ඇත. (කවර හෙයින යත්) ජාතීහු නානාප්‍රකාරයහ.
ඉක්බිති දියෙහි උපන් ජලය ගොවර කොට ඇති මසුනුදු දනුව, උන්ගේ ජාතිමය ලිඩ්ග ඇත. (කවර හෙයින යත්) ජාතීහු
නානාපුකාරයහ.
ඉක්බිති පියාපත් යාන කොට ඇති අහසැ ඇවිදුනා ලිහිණිනුදුදනුව, . උන්ගේ ජාතිමය ලිඩ්ග ඇත. (කවර හෙයින යත්) ජාතීහු
නානාපුකාරයහ.
යම් පරිදි තෙල ජාතියෙහි වෙන වෙන ජාතිමය ලිඩ්ග ඇත්ද එපරිදි මිනිසුන් කෙරෙහි වෙන වෙන ජාතිමය ලිඩ්ග නැත.
(ලිඩ්ගහෙදයෙක්) කෙශයෙන් නැත, හිසින් නැත, කනින් නැත, ඇසින් නැත, මුවින් නැත, නැහැයෙන් නැත, තොලින් නැත, බැමිනුදු නැත.
ග්‍රීවායෙන් නැත, අංශයෙන් නැත, උදරයෙන් නැත, පිටින් නැත, ශෝකාංණයෙන් නැත, උරයෙන් නැත, සම්බාධයෙහි නැත, ජෛමථුනයෙහි
නැත.
11

Page 14
අතින් නැත, පයින් නැත, ඇඟිල්ලෙන් නැත, නියෙන් නැත, දඟින් නැත, කලවෙයින් නැත, පැහැයෙන් නැත, ස්වරයෙන් අනාසජධාතීන්හි සෙයින් ජාතිමය ලිඩ්ග නැත් මැ යි.
. (බ්‍රහ්මණයාදී හෙදවත් ) මිනිස් සිරුරෙහි වෙන වෙන තෙල (ජාතිමය ලිඩ්ගය) නො පැනේ. මිනිසුන් කෙරෙහි නානාත්වය ද වාසවහාරමබාත්‍රයෙන් කියනු ලැබේ.
මිනිසුන් කෙරෙහි යම් කිසිවෙක් කෘෂිකම්යෙන් දිවිරක්තෝ ද, වාසෙට්ඨයෙනි, මෙසේ, හේ “ගොවියෙක, බමුණු නො වේ”යයි දනුව,
වාසෙට්ඨයෙනි, මිනිසුන් කෙරෙහි යම් කිසිවෙක් නොයෙක් ශිල්පයෙන් දිවි රක්තෝ ද, මෙසෙයින් හේ “ශිල්පියෙක, බමුණු නො වේ”යයි දනුව, ”
වාසෙට්ඨයෙනි, මිනිසුන් කෙරෙහි යම් කිසිවෙක් වෙණෙදහමින් දිවි රක්තෝ ද, මෙසෙයින් හේ “වෙළඳෙක, බමුණු නො වේ”යයි දනුව,
වාසෙට්ඨයෙනි, මිනිසුන් කෙරෙහි යම් කිසිවෙක් පරනට මෙහෙ කිරීමෙන් දිවි රක්තෝ ද මෙසෙයින් හේ “මෙහෙකරුවෙක, බමුණු නො වේ”යයි දනුව,
වාසෙට්ඨයෙනි, මිනිසුන් කෙරෙහි යම් කිසිවෙක් අයිනාදනින් දිවි රක්තෝ ද, මෙසෙයින් හේ “සොරෙක, බමුණු නො වේ”යයි දනුව,
· වාසෙට්ඨයෙනි. මිනිසුන් කෙරෙහි යම් කිසිවෙක් ආයුධයෙන් දිවි රක්තෝ ද, මෙසෙයින් හේ “යොධාජීව යෙක, බමුණු නො වේ” යයි
දනුව,
වාසෙට්ඨයෙනි, මිනිසුන් කෙරෙහි යම් කිසිවෙක් පෙරෙවිකමින් දිවි රක්තෝ ද, මෙසෙයින් හේ “යාජකයෙක, බමුණු නො වේ”යයි දනුව,
12

වාසෙට්ඨයෙනි, මිනිසුන් කෙරෙහි යම් කිසිවෙක් ගමත් රටත් පරිභෝග කෙරේ ද, මෙසෙයින් හේ “රජෙක, බමුණු නො වේ”යයි
రద్ధలి.
මම යොනිජමාතෘසම්භව මාත්‍රයෙන් “බමුණු’යයි නො කියමි. ඉදින් හේ (රාගාදී) පලිබොධ සහිත වේ නම් “හො වාදී’ නම් වෙයි. (රාගාදී පලිබොධ නැති ආදාන නැති (ග්‍රහණ හැරපී) ඔහු “බ්‍රහාහමණ” යයි මම කියමි.
යමෙක් එකාන්තයෙන් සියලු සංයොජනයන් සිඳ තඹාෂ්ණා නො කෙරේ ද, (රාගාදි) සඩ්ගයන් ඉක්ම ගිය (සතර යොනියෙන් හා සියලු කෙලෙසුන් කෙරෙන්) වෙන් වූ ඔහු “බ්‍රහමණ” යයි මම කියමි.
(බද්ධයෝවර සඩ්බාසාත) බහන ද (තත්‍යෂ්ණා සඩ්බාසාත) වරපට ද (දෘෂ්ටිපර්යපුත්ථාන සඩ්බාසාත) පාශය ද (දෘෂ්ටාසනුශය සඩ්බාසාත) ගණධීය ද සිඳ නඟා හළ (අවිද්‍යාපා සංඛ්‍යාත) අගුළු ඇති, චතුස්සතාසය අවබොධ කළ ඔහු “බ්‍රහමණ” යයි මම කියමි.
යමෙක් අදුෂ්ට වැ අතොශ හා වධ බන්ධ සෙහො ද, ක්ෂාන්තිබල ඇති ක්ෂාන්ති සඩ්බාසාත බල ඇණි ඇති, ඔහු මම “බාහමණ” යයි කියමි.
· තොධ රහිත වූ ධුතාඩ්ග ඇති ධුතාඩ්ගවුත ඇති, සිල්වත් වූ ගුණවත් වූ (රාගාදි) උත්සද නැති, දාන්ත වූ අන්තිමශරීරධර වූ ඔහු මම “බ්‍රහ්මණ” යයි කියමි. −
පොකුරුපත හුන් දිය සෙයින් හිදි අග හුන් හබ සෙයින් යමෙක් කාමයෙහි නො ලැගෙද් ද, ඔහු මම “බ්‍රහමණ” යයි කියමි.
යමෙක් දුඛය දන්නේ ද, මෙ අත්බෑව මැතමා ගේ දුඛකෂය දන්නේ ද, බහා තැබූ කෙලෙස් බර ඇති, සියලු කෙලෙසුන් කෙරෙන් විසංයුක්ත වූ ඔහු මම බ්‍රහ්මණ” යයි කියමි.
13

Page 15
· ගැඹුරු අරමුණෙහි පැවැති පැන ඇති ප්‍රකෘති ප්‍රඥායෙන් ප්‍රඥාවත් වූ ! මාගීයාමාර්‍ග පිළිබඳ කොවිදයකු වූ උත්තමාතථ සඩ්බාසාත අර්හත්වයට
පැමිණි ඔහු මම “බ්‍රහමණ” යයි කියමි.
ගෙවැසියන් හා ද අනගාරිකයන් හා දැ’යි දෙපස හා නො రుద్ధాల్లో
පඤචකාමගුණයෙහි නො ඇලුණු අල්පෙච්ඡ වූ ඔහු මම “බ්‍රහමණ’ යයි කියමි.
භූත තස ථෂාවර සත්ත්වයන් කෙරෙහි දඩුවම් බහා තබා යමෙක් හිංසා නො කෙරේ ද, ඝාතන නො කෙරේ ද, මම ඔහු ‘බ්‍රහමණ” යයි කියමි. •
දඩුගත් ජෛවරීන් කෙරෙහි අවිරුද්ධ වූ (ක්ලේශනිව්වාණයෙන්) නිවුණු
උපාදාන සහිතයන් කෙරෙහි අනුපාදාන වූ ඔහු මම “බ්‍රහමණ” යයි කියමි.
යමක්හුගේ රාගද්වෙෂමාන හ්මුකෂයදහිදි අගින් ගිලිහුණු අබැටක් සෙයින් බහා තැබිණි ද ඔහු මම “බ්‍රහමණ” යයි කියමි.
යම් වචනයෙකින් කිසිවකුත් නො ඝටා ද, කැකුළු නොවූ පෙහෙසුන්
· නො වූ එ බඳු සතාස වචන බෙදෙණ නම් මම ඔහු “බ්‍රදාහමණ” යයි කියමි.
යමෙක් ලොකයෙහි වැටෙන දීඝ වූ ත් ග්‍රසව වූ ත් සියුම් වූ ත් දළ වූ ත් ශුභාගුභ අයිනාදන් නො ගනී ද, මම ඔහු “බ්‍රහමණ” යයි කියමි.
යමක්හට මෙලොව්හි දු පරලොව්හි දු ආශාවෙන් නැද්ද, තෘෂ්ණා රහිත වූ එහෙයින් මැ විසදසුක්ත වූ ඔහු මම “බ්‍රහමණ” යයි කියමි.
යමක්හට තaෂ්ණාලයයෝ නැද්ද, දැනීම හෙතු කොට කථඩිකථා සඩ්බාසාත සැක නැද්ද, අමා තුළට පැමිණි ඔහු මම “බ්‍රහමණ” යයි කියමි.
14

මෙලොවැ යමෙක් පුණාසපාප සඩඛ්‍යයාත උභය සඩ්ගය ඉක්ම ගියේ වේ ද, ශෝක රහිත වූ රජස් රහිත වූ ශුද්ධ වූ ඔහු මම “බ්‍රහමණ” යයි කියමි.
විමල පරිශුද්ධ චන්ද්‍රමණඩලය සෙයින් විප්‍රසන්න වූ (රාගාදීන්) අනාවිල වූ කෂය කළ තaෂ්ණාව හා භවය ඇති ඔහු මම “බුකාංහමණ’ යයි කියමි.
යමෙක් විසංවාදකාත්ථියෙන් පලිපථ වූ දුගී වූ සංසරණයට කාරණ වූ මොහය ඉක්ම සිටියේ වේ ද, චතුරොසය කරණය කළේ නිර්වාණ පාරයට ගියේ ධාසාන කරනුයේ නිෂ්තaෂ්ණ වූයේ විමති නැතියේ උපාදාන වශයෙන් නො ගෙන පිරිනිවියේ වේ ද, ඔහු මම “ බ්‍රහමණ’ යයි කියමි.
යමෙක් මෙලොවැ කාම හැර පියා ගිහිගෙයින් නික්මියේ පැවිද්දට
පැමිණෙන්නේ වේද, ක්ෂය කළ කාම හා භව ඇති ඔහු මම “ බ්‍රහමණ’ යයි කියමි.
යමෙක් මෙලොවැ තaෂ්ණාව පියා ගිහිගෙයින් නික්මියේ පැවිද්දට පැමිණෙන්නේ වේ ද, ක්ෂය කළ තaෂ්ණා හා භව ඇති ඔහු මම * බ්‍රහමණ” යයි කියමි.
මානුසක පස්කම්ගුණ යොගය පියා දිවාස පඤඡකාමගුණ යොගය ඉක්ම ගියේ වේ ද, මෙසේ සර්වයෙහග විසංයුක්ත වූ ඔහු මම “ බ්‍රහ්මණ’ යයි කියමි. -
පඤචකාමගුණ, රතිය හා කුශලභාවනයෙහි අරතිය පියා ශිතීභූත
වූ උපධි රහිත වූ සියලු ලොව මැඩසිටුනා වැඩු වාර ඇති ඔහු මම * බ්‍රහමණ” යයි කියමි.
යමෙක් සත්ත්වයන්ගේ ව්‍යුතිය දත්තේ වේ ද, සර්වප්‍රකාරයෙන් උප්පත්තිය ද දත්තේ වේ ද, නො ලැගුණු මනා ගති ඇති, සිව්සස් දත් ඔහු මම “ බ්‍රහ්මණ” යයි කියමි.
15

Page 16
දෙවියන් හා ගන්ධර්වමනුෂාපයෝ යමෙක්හුගේ නිෂ්පත්තිය නො දනිත් ද, ක්ෂීණාස්‍රව වූ අර්හත්වූ ඔහු මම “ බ්‍රහමණ” යයි කියමි.
අතීතයෙහිත් අනාගතයෙහිත් පුතාසුත්පන්නයෙහිත් යමක්හුගේ කිඤචනාඛාස කෙලෙස් නැද්ද, කිකද්චන රහිත වූ (කෙලෙස් විසින්) ආදාන රහිත වූ ඔහු මම “ බ්‍රහමණ” යයි කියමි.
ශ්‍රේෂ්ඨ වූ ප්‍රවර වූ වැවූ වැර ඇති, මහර්ෂි වූ දුනු සවිග්‍රාම ඇති නිෂ්තaෂ්ණ වූ සොධා හළ කෙලෙස් ඇති සිව්සස් දත් ඔහු මම * බ්‍රහමණ” යයි කියමි.
යමෙක් පූර්වනිවාසය දන්නේ ද සවගීoපාය දෙකත් දක්නේ ද, ඉක්බිති ජාතික්ෂයට පැමිණියේ වේ ද, ඔහු මම “ බ්‍රහමණ” යයි කියමි.
(නෑසහලේන‍ැ ආදීන් විසින්) කරන ලද නාමගෙයාත්‍රයන් ඇද්ද ලොකයෙහි තෙලවාසවහාර මාත්‍රයෙකි. දීර්ඝරාත්‍රයෙහි අනුශය වශයෙන් බැස සිටි දෘෂ්ටිගතය නො දත් නෑයන් විසින් ඒ ඒ තන්හි (ජාත කාලයෙහි) කරන ලද (නාමගෙයාත්‍රය) සමනුභදායෙන් පහළ වූයෙකි. එය නො දන්නාහු ' ජාතියෙන් බ්‍රහමණයහ’ යි කියත්,
ජාතියෙන් බාහමණ නො වෙයි, ජාතියෙන් අබාහමණත් නොවෙයි, කර්මයෙන් බ්‍රහාහමණ වෙයි, කර්මයෙන් අබුඩාංහමණත් වෙයි.
(කෘෂිකර්මාදිය නිපයන වෙතනා) කර්මයෙන් කර්ෂක වෙයි, කර්මයෙන් ශිල්පික වෙයි, කර්මයෙන් වාණිජ වෙයි, කර්මයෙන් පේෂාපක වෙයි.
කර්මයෙන් චෙෂර වෙයි, කර්මයෙන් යොධාජීව ද වෙයි, කර්මයෙන් යාජක (යාග කරනු) වෙයි, කර්මයෙන් රජත් වෙයි.
මෙසේ පුතාපසමුත්පාදය දන්නා කර්මවිපාකඥානයෙහි කොවිද වූ පණඩිතයෝ තෙල යථාභූත කර්මාර්ථය දක්නාහ.
16

ලොකය කර්මයෙන් වැටේ, පුජාව කර්මයෙන් වැටෙයි, යන රථයත්හුගේ අකුරග ඇණය සෙයින් සත්ත්වයෝ කර්මය නිබන්ධන කොට ඇත්තාහ.
ධූතාඩ්ග තපසිනුදු ජෛමථුන විරතියෙනුදු ශීලයෙනුදු ඉන්ද්‍රිය දමනෙයුනුදු මෙසේ මෙයින් බුකාංහමණ වේ. තෙල කර්මය උතුම්
බ්‍රදාහරමණභාව එළවන ගුණ යි.
ත්‍රිවිද්‍යාපායෙන් සමාද්ධවූ සන්හුන් කෙලෙස් ඇති ක්ෂය කළපුනර්භවය ඇති යමෙක් වේ ද, ඔහු වාසෙට්ඨය, මෙසේ “ බ්‍රගාහමණ” යයි ද “ ශකූයහ’ යි ද නුවණතියන්ගේ බසින් දනුව,
මෙසේ වදාළ කල ' වාසෙට්ඨ' යැ ’ භාරද්වාජ' යැ යන දෙමළෙණවුහු භාගාසවතුන් වහන්සේට තෙල සැල කළොස් : “ භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවැ භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනැවැ භවත් ගෙණතමයන් වහන්ස, යම් පරිදි යටිහුරු කළ බඳුනක් හෝ උඩුහුරු කරන්නේ වේ ද, පිළිසන් දැයක් හෝ විවර කරන්නේ වේ ද, මංමුළාවූවක්හට හෝ මාර්ගය කියන්නේ වේ ද, “ ඇස් ඇත්තෝ රූප දක්නාහ” යි අඳුරෙහි හෝ තෙල් පහනක් ධරන්නේ වේ ද, එපරිදි මැ භවත් ගෞතමයන් වහන්සේ විසින් අනෙකපුකාරයෙන් දහම් දෙසිණ. තෙල අපි භවත් ගෞතමයන් වහන්සේ ද ධර්මය ද භික්ෂු සංඝයා ද සරණ යම්හ. භවත් ගෙණතමයන් වහන්සේ අද පටන් කොට අප ප්‍රාණෙපෙත සරණ ගිය උපාසකයන් කොට ධරත්වා.
17

Page 17

வாசெட்ட சூத்திரம்
நான் பின்வருமாரு கேள்வியுற்றேன். ஒரு காலத்தில் புத்த பகவான்
“இச்சாநங்கல” என்னும் கிராமத்தில் “இச்சாநங்கல” எனப்
பெயரிய சிறுகாட்டில் எழுந்தருளி இருந்தார்கள். அக்காலத்தில் பலவாறு புகழ் பெற்ற செல்வம் படைத்த அந்தணர்கள்
இச் சாநங்கல கிராமத்தில் வாழ்ந்து வந்தனர். அவி
அந்தணர்களின் பெயர்கள் வருமாறு : சங்கீ பிராமணர், தாருக்க பிராமணர் ,பொக்கர சாத்தி பிராமணர், ஜானுஸ்சோணி பிராமணர், தோதையா பிராமணர் முதலியோரும் செல்வம்
படைத்த புகழ்மிகு இன்னும் பல பிராமணர்கள்.
அக் காலத்தில் பாதங்களுக்கு சுகம் தரும் நோக்கில் கால் நடையாகச் சென்ற வாசெட்டர், பாரத்துவாசர் ஆகிய இரு இளைஞர்களுக்கிடையில் பின்வரும் சல்லாபம் நிகழ்ந்தது.
“அன்புடையீர், ஒருவர் எங்ங்ணம் பிராமணர் என்னும் நிலையினை அடைவார்?’ பாரத்துவாச இளைஞர் பின்வருமாறு கூறினார். “அன்புடையீர், ஏதோவொரு காரணத்தினால் ஒருவர் தாய் பக்கத்தினாலும் தந்தை பக்கத்தினாலும் நற்பிறப்புடையவராக விளங்குகிறாரோ ஏழாவது பிதாமகர் காலம் வரை தூய தாய் வயிற்றுடையவராக விளங்குகிறாரோ பிறப்பினைக் குறித்து துரத்தப்படாதவராகவோ நிந்திக்கப்படாதவராக விளங்குகிறாரோ அத்தகையவர் பிராமணர் எனப்படுவார். ’ என்றார். அதற்கு வாசெட்ட இளைஞர், “அன்புடையீர், ஒருவர் சீலமுடையவராக அல்லது ஒழுக்கமுடையவராக விளங்குகிறாரோ அவர் பிராமணர் எனப்படுவர்,” என்றார். பாரத்துவாச இளைஞர் வாசெட்ட இளைஞரை இணங்கவைக்க முடியவில்லை. அதே போன்று வாசெட்ட இளைஞர் பாரத்துவாச இளைஞரை இணங்க வைக்க முடியவில்லை.
19

Page 18
அதன்பின்னர், வாசெட்ட இளைஞர் பாரத்துவாச இளைஞ ருக்குப் பின்வருமாறு கூறினார். “அன்புமிக்க பாரத்துவாசரே, சாக்கியவIச புத்திரராகப் பிறந்த சாக்கிய குடும்பத்தைத் துறந்து துறவு பூண்ட இந்த சிரமண கவுதமர் இச்சாநங்கலம் என்னும் கிராமத்தில் உள்ள இச்சாநங்கல சிறு காட்டில் வசிக்கின்றார். அந்த பகவான் கவுதமரின் மங்கலமான புகழ் ஒலி பின்வருமாறு பலரும் அறியப் பரவியுள்ளது. “இக் காரணத்தினாலும் அந்த பகவான் அருகதராக விளங்குகிறார். எல்லாம் அறிந்தவராக விளங்குகிறார், வித்தியாரண சரண குணங்களுடையவராக விளங்குகிறார், சுகதராக விளங்குகிறார், உலகத்தை அறிந்தவராக விளங்குகிறார், ஆடவர்களை அடக்கும் சாரதியாக விளங்குகிறார், தேவர்களுக்கும் மானுடர்களுக்கும் குருவாக விளங்குகிறார், புத்தராகவும் பகவனாகவும் விளங்குகிறார்” என்றவாறு. சிரமண கவுதமரிடம் சென்று இக் காரணத்தை விசாரிப்போம். சிரமண கவுதமர் எவ்வாறு உபதேசிக்கிறாரோ அதனை ஏற்றுக்கொள்வோம்."அன்புடையீர், அங்ங்ணமே ஆகுக' என பாரத்துவாச இளைஞர் வாசெட்ட இளைஞருக்குப் பதிலளித்தார்.
பின்பு வாசெட்ட பாரதத்துவாசர் ஆகிய இரு இளைஞர்கள் பகவான் புத்தரிடம் சென்றனர், சென்று பகவான் புத்தரைக் கண்டு மகிழ்வுற்றனர். மகிழ்ச்சிக்குரியதும் நினைவு கூரத்தக்கதுமான சல் லாபத்தை முடித்துக்கொண்டு ஒரு பக்கத்தில் அமர்ந்தனர். ஒரு பக்கத்தில் அமர்ந்த வாசெட்ட இளைஞர் பகவான் புத்தருக்கு செய்யுள் மூலம் பின்வருமாறு தெரிவித்தார்:
அன்புடைய கவுதமரே, நாங்கள் (நீவீர் வினய முள்ளவரீர் என) ஆசிரியர்களால் மதிக்கப்பட்டவரும் (அங்ங்ணம் வினயமுள்ளவர் களாவோமென தம்மால் ) ஏற்றுக்கொள்ளப் பட்ட மூன்று வேதங்களையும் கரை கண்ட பிராமணர்கள் ஆவோம். நான் பொக்கரசாத்தி பிராமணரின் சீடர் ஆவேன். இந்த இளைஞர் தாருக்க பிராமணருடைய சீடரே.
20

மூன்று வேதங்களின் கரைகண்ட அந்தணர்களால் அருத்த வியஞ்சனத்துடன் கூறப்பட்ட எப்பொருளையும் சரிவரப்புரிந்து கொண்ட கேவலி என்பவர் ஆவேன். சொற்சாத்திரங்களைக் கற்றுவருகின்றோம். இலக்கணத்தைக் கற்றுவருகின்றோம். பேச்சுத் திறமையில் தமது குருதேவர்களுக்கு நிகராவோம்.
மாண்புமிக்க கவுதமரே, எங்களுக்கிடையில் சாதிபற்றிய விவாதம் எழுந்துள்ளது. பாரத்துவாச இளைஞர் “பிறப்பால் ஒருவர் பிராமணர் ஆவார்’ எனக் கூறுகிறார். நானோ “செயலினால் பிராமணர் ஆவார்’ என்று கூறுகிறேன். ஐந்து அறிவுக் கண்களையுடையவரே, எமக்கிடையில் உள்ள விவாதம் இதுவென அறிவீர்,
நாங்கள் இருவரும் ஒருவருக்கொருவரை இணங்குவிக்க இயலாதவர்களாய் இருப்போம். உலகத்தில் வசிக்கும் தேவர்கள் இருகை கூப்பி கிட்ட வந்து முழு நிலாவை வணங்கும் விதத்தில் எங்ங்னம் பகவான் கவுதமரை போற்றி வணங்குகிறார்களோ அவ்வாறு பரந்த உலகில் தோன்றிய கண்போன்ற பகவான் சம்புத்த கவுதமரிடம் வினா எழுப்புவதற்கு வந்த நாம் ஐயன் மீரைப் பின்வருமாறு கேட்கிறோம் :
பிறப்பால் பிராமணர் ஆவாரோ அல்லது செயல்காரணமாக பிராமணர் ஆவாரோ என்ற பிராமணர் பற்றிய தீர்ப்பினை நாம் அறியக்கூடியவாறு அறியாதவர்களாகிய எங்களுக்கு உபதேசித்து அருளுங்கள். ܡ
(“வாசெட்டரே”என புத்தபகவான் கூறத் தொடங்கினார்) நான் உங்களுக்கு உயிரினங்களின் பிறப்பு விளக்கம் பற்றி வரன் முறைப்படி விளக்குகின்றேன். உயிரினங்கள் பல்வேறுபட்டன வாகும்.
(நாம் புல்பூண்டுகள் ஆவோம்',"நாம் மரங்களாவோம்” என) புல் பூண்டகள் அல்லது மரங்கள் வெவ்வேறாக அறியாதனவாக உள்ளனவோ அந்த மரங்களைப் பற்றி அறியுங்கள். அவற்றின்
21

Page 19
பிறப்பு சார்ந்த இலிங்கங்கள் உண்டு. (காரணம எனனவெனல) பிறப்புக்கள் பல்வகைப்பட்டன.
அதன் பின்னர் (உபாதின்னகங்கள் குறித்து) சிற்றெறும்பு தொடங்கி புழுக்களையும் வெட்டுக்கிளிக்களையும் அறிக. இவற்றின் பிறப்பு சார்ந்த இலிங்கங்கள் உள்ளன. (காரணம் என்னவெனில்) பிறப்பினங்கள் பல்வகைப்பட்டன.
அணில்கள் முதலிய சிறிய ஐந்துக்களையும் (பூனைகள் முதலிய) பெரிய ஐந்துக்களையும் அவ்வாறு நான்குகால் களுடைய இனங்களையும் அறிக. இவற்றின் பிறப்புசார் இலிங்கம் உண்டு. (காரணம் என்னவெனில்) பிறப்பினங்கள் பல்வகைப்பட்டன.
நீண்ட முதுகுகளைக் கொண்ட ஊர்ந்து செல்லும் விடம்பொருந்திய ஜந்துக்களையும் அறிக. இவற்றின் பிறப்பு சாரந்த இலிங்கம் உண்டு. (காரணம் என்னவெனில்) பிறப்பினங்கள் பல்வகைப்பட்டன. A
அதன் பின்னர், நீரில் பிறந்து நீரில் வாழும் மீன்களையும் அறிக. இவற்றின் பிறப்புசார்ந்த இலிங்கம் உண்டு. (காரணம் என்னவெனில்) பிறப்பினங்கள் பல்வகைப்பட்டன.
பின்பு இறகுகளைக் கொண்டு ஆகாயத்தில் திரியும் பட்சிகளையும் அறிக. இவற்றின் பிறப்புசார் இலிங்கம் உண்டு. (காரணம் என்னவெனில்) பிறப்பினங்கள் பல்வகைப்பட்டன.
மேற்கூறிய பிறப்பினங்களைப் பொறுத்தவரை வெவ்வேறு பிறப்பினம் சார்ந்த இலிங்கங்கள் உள்ளனவோ அவ்வாறு மானிடர்கள் விடயத்தில் வெவ்வேறு பிறப்பு சார்ந்த இலிங்கங்கள் இல்லை, மனிதர்கள் விடயத்தில் இலிங்க வேறுபாடு) தலைமயிர் குறித்து இல்லை, தலையினைக் குறித்து இல்லை, காது குறித்து இல்லை, கண்கள் குறித்து இல்லை, வாய் குறித்து இல்லை, முக்குக் குறித்து இல்லை, உதடுகள் குறித்து இல்லை, புருவங்கள் குறித்து
22

இல்லை, கழுத்துக் குறித்து இல்லை, உடல்பக்கம் குறித்து இல்லை, வயிறு குறித்து இல்லை, முதுகு குறித்து இல்லை. இடை குறித்து இல்லை. தோள்கள் குறித்தும் இல்லை, பிட்டம் குறித்தும் இல்லை, உடலுறவு குறித்தும் இல்லை, கைகள் குறித்தும் இல்லை, கால்கள் குறித்தும் இல்லை, விரல்கள் குறித்தும் இல்லை, நகங்கள் குறித்தும் இல்லை, கெண்டைகள் குறித்தும் இல்லை, தொடைகள் குறித்துமில்லை, நிறம் குறித்து இல்லை, குரல் ஒலிகுறித்தும் வேறு பிறப்பினங்களுக்கு உள்ளவாறு பிறப்பு சார்ந்த இலிங்கங்கள் இல்லவே இல்லை.
(பிராமணர்கள் முதலிய வேறுபாடுகொண்ட) மனித உடலில் வெவ்வேறுபட்ட அந்த (பிறப்பு சார்ந்த இலிங்கம்) காணப்படு வதில்லை. மனிதர்கள் விடயத்திலான பல்வகைப்பட்டமை வழக்கு விசேடத்தினால் மட்டுமே நுவலப்படும்.
மனிதர்களுல் எவரேனும் ஒருவர் கமம் செய்து வாழ்கிறாரோ, வாசெட்டரே, அவர் “கமக்காரர்; பிராமணர் அல்லர்” என்பதை அறிக.
வாசெட்டரே, மனிதர்களுள் எவரேனும் ஒருவர் பலவித சிற்பங்களைக் கொண்டு வாழ்கின்றாரோ அவர், “ஒரு சிற்பி, பிராமணர் அல்லர்” என்பதை அறிக.
வாசெட்டரே, மனிதர்களுள் எவரேனும் ஒருவர் பண்ட விற்பனை மூலம் வாழ்கின்றாரோ அவர் “ஒரு வர்த்தகர், பிராமணர் அல்லர்” என்பதை அறிக.
வாசெட்டரே, மனிதர்களுள் எவரேனும் ஒருவர் வேலை செய்து வாழ்கின்றாரோ அவர் “ஒரு வேலைக்காரன், பிராமணர் அல்லன்” என்பதை அறிக,
வாசெட்டரே, மனிதர்களுள் ஒருவர் களவெடுத்து வாழ்கின்றாரோ அவர், “ஒரு கள்ளன், பிராமணர் அல்லர்” என்பதை அறிக, * .
23

Page 20
வாசெட்டரே, மனிதர்களுள் ஒருவர் ஆயுதங்களைக் கொண்டு வாழ்கின்றாரோ அவர், “ஒரு படை வீரர், பிராமணர் அல்லர்” என்பதை அறிக,
வாசெட்டரே, மனிதர்களுள் ஒருவர் புரோகிதர் பணியைப் புரிந்து வாழ்கின்றாரோ அவர், “ஒரு புரோகிதர், பிராமணர் அல்லர்” என்பதை அறிக,
வாசெட்டரே, மனிதர்களுள் ஒருவர் ஊரினையும் நாட்டினையும் அனுபவிக்கிறாரோ, அவர், “ஒரு அரசன், பிராமணர் அல்லர்” என்பதை அறிக,
நான் பிறப்பு, தாய்மை ஆகியவற்றை மட்டுமே துணையாகக் கொண்டு “பிராமணர்”என அழைக்க மாட்டேன். ஒருவர் (ஆசைகள் முதலிய) பீடைகள் உடையவராக இருப்பின் அவர் “போவாதி” எனப்படுவார். (ஆசைகள் முதலிய) பீடைகள் அற்றவராய் பற்றுத் துறந்தவராக இருப்பின் அவர் ஒரு “பிராமணர்” என்பேன்.
எவர் நிச்சயமாக சகல சம்யோகங்களையும் அழித்தவராயும் தண்கா இல்லாதவராயும் (ஆசைகள் முதலிய) சுகங்களைக் கடந்தவராயும் (நான்கு யோனிகளும் சகல கிலேசங்களும் அற்றவராயும் இருப்பவரையே “பிராமணர்” என நான் குறிப்பிடுவேன்.
(கடுமையான பகை எனப்படும்) கயிற்றினையும் (பற்று எனப்படும்) கடிவாளத்தையும் (தவறான கருத்துக்கள் என்ற) பாசத்தினையும் (திருஷ்டி அனுஷய) என்னும் முடிச்சினையும் வெட்டியவராய்(அவிச்சை) என்னும் பூட்டு இல்லாதவராய் நான்கு வாய்மைகளை அறிந்தவரையே நான் “பிராமணர்” என்றழைப்பேன்.
எவர் சினமின்றி ஆக்குரோசங்களையும் நிந்தனைகளையும் பொறுத்துக் கொள்வாரோ சாந்தி பலம் கொண்டவரும் சாந்தி
24

என்னும் படையணிகளைக் கொண்டவருமான அவரை “பிராமணர்” என்று நான் கூறுவேன்.
குரோதமில்லாதவராயும் துதாங்க உடையவராயும் துதாங்க விரதம் அனுட்டிப்பவராயும் ஒழுக்கமுடையவராயும் பண்புள்ள வராயும் (ஆசைகள் முதலிய) உத்சதங்கள் அற்றவராயும் அடக்கமுடையவராயும் இறுதி உடம்பினைக் கொண்டவராயும் இருக்கும் அவரையே நான் “பிராமணர்” என்பேன்.
தாமரை இலையின் மீதுள்ள நீர் துளியினைப் போலவும் ஊசியின் நுனி மீதுள்ள கடுகினைப் போலவும் எவர் காம இச்சை களில் பற்றற்றவராய் உள்ளாரோ அவரை நான் “பிராமணர்” என்பேன்.
எவர் துக்கத்தை அறிந்தவராகவும் இம்மையிலேயே தமது துக்க நிவாரணத்தை அறிந்தவராகவும் இறக்கிவிட்ட பாவ பாரத்தை உடையவராகவும் சகல கிலேசங்கள் அற்றவராகவும் இருப்பவரையே நான் “பிராமணர்” என்பேன்.
ஆழ்ந்த சிந்தனையோடு கூடிய அறிவுடையவராய் இயற்கையான அறிவு படைத்தவராய் மார்கம், அமார்கம் என்பன பற்றிய சிறந்த அறிவுடையவராய் உத்தம அர்த்தம் எனப்படும் அருகதநிலை அடைந்தவரையே நான் “பிராமணர்” என்பேன்.
இல்லறத்தாரோடும் இல்லறவாசிகள் அல்லாதோரோடும் சம்பந்தமற்றவராயும் ஐந்து காம இச்சைகளில் பற்றில்லாத வராயும் ஆசைகளற்றவராயும் இருப்பவரை நான் “பிராமணர்” என்பேன்.
தோற்றம் கொண்ட அசைவுள்ள மற்றும் தாவர ஐந்துகளைத் தண்டிப்பதைக் கைவிட்டவராய் எவர் இம்சை புரிய மாட்டாரோ கொலை செய்ய மாட்டாரோ அவரையே நான் “பிராமணர்” என்பேன்.
25

Page 21
தடிகளைக் கைகளில் ஏந்திய பகைவர்களிடம் பகை கொள்ளாதவராய் ( கிலேசங்களை ஒழித்தமையால்) அடக்கம் உடையவராயும் உபாதானம் உள்ளவர் மத்தியில் உபாதான அற்றவராயும் உள்ளவரையே நான் “பிராமணர்” என்பேன்.
எவருடைய ஆசை, துவேசம் , மோகம் ஆகியவை ஊசி நுனியிவிருந்து விலகிய கடுகு போலக் கைவிடப்பட்டுள்ளனவோ அத்தகையவரையே நான் “பிராமண்ர்” என்பேன்.
தமது சொல்லினால் எவரையும் தாக்காதவராயும் கடுமையான புறம் சொல்லாதவராயும் சத்திய வசனங்கள் பகருபவராயும் இருப்பவரையே நான் “பிராமணர்” என்பேன்.
எவர் உலகத்திலுள்ள நீளமுள்ளதும் குறுகியதும் நுண்ணியதும் திண்ணியதுமான இனிய மற்றும் இன்னாத பொருள்களைக் களவெடுக்க மாட்டாரோ அவரையே நான் “பிராமணர்’ என்பேன்.
எவருக்கு இம்மையிலும் மறுமையிலும் ஆசைகள் இல்லையோ பற்று இன்மையால் பற்றற்றவராயும் விளங்குகிறாரோ அவரையே நான் “பிராமணர்” என்பேன்.
எவரிடத்தில் பற்று என்னும் ஆலயங்கள் இல்லையோ அறிவு காரணமாக கதங்கதை எனப்படும் ஐயங்கள் இல்லையோ எவர் அமுதநிலை அடைந்தவராக இருக்கின்றாரோ அவரையே நான் “பிராமணர்” என்பேன்.
எவர் இவ்வுலகத்தில் புண்ணிய பாபங்களாகிய இரண்டு சங்கங்களை கடந்துள்ளாரோ சோகமில்லாதவராயும் ரஜஸ் இல்லாதவராயும் தூய்மையுடையவரான அவரையே “பிராமணர்” என்பேன்.
26

களங்கமற்ற தூய நிலா வட்டத்தைப் போன்று பிரபாஸ்வரம் கொண்டவராயும் (ஆசைகள் முதலியவற்றால்) கலக்கமுறாத வராய் ஒழிக்கப்பட்ட பற்றும் பவமும் கொண்டவரான அவரையே நான் “பிராமணர்" என்பேன். w
எவர் விவாதபாற்பட்டதனால் பீடைகள் நிரம்பிய கடக்க வியலாததுமான சஞ்சரிப்பதற்கு ஏதுவான மோகத்தைக் கடந்து நிற்பாரோ நான்கு நீரோடைகளைக் கடந்தவராய் நிர்வாண மென்னும் கரையினை அடைந்தவராய் தியானம் செய்பவராய்
பற்றற்றவராய் ஐயங்கள் அற்றவராய் உபாதான என்றவகையில் பற்றுகொள்ளாமல் பரிநிர்வாணம் எய்தினாரோ அவரையே நான் “பிராமணர்’ என்பேன்.
எவர் இவ்வுலகில் காம இச்சைகளை துறந்து இல்லறத்திலிருந்து துறவறம் பூண்டவராய் பற்றினையும் பாவத்தினையும் அறுத்தவரான அவரை நான் “பிராமணர்” என்பேன்.
எவர் இவ்வுலகில் பற்றினை அறுத்து இல்லறத்திலிருந்து துறவறம் பூண்டவராய் அறுத்துவிட்ட தன்ஹா பவம் உடையவரான அவரை நான் “பிராமணர்” எனக் கூறுகிறேன்.
ஜந்து மானிட காமகுணயோகத்தைக் கைவிட்டு திப்பிய பஞ்சகாமகுணயோகத்தைக் கடந்தவராய் இங்ங்னம் சகல யோகங்களோடு தொடர்பற்றவரான அவரை நான் “பிராமணர்” என்பேன்.
பஞ்சகாமகுணங்களின் விருப்பத்தினையும் குசலபாவாங்கள் பாலுள்ள விருப்ப மின்மையும் கைவிட்டு சீதிபூதநிலை அடைந்த உபதி அற்றவராய் சகல உலகங்களையும் தாக்கி நிற்கும் பூரணம் செய்த வீரியமுடையவரையே நான் “பிராமணர்” என்பேன்.
எவர் உயிர்களின் மரணத்தை அறிந்தவராயும் சகல விதத்திலுமான பிறப்புகளை அறிந்தவராயும் மீறப்பெறாத சிறந்த
27

Page 22
குணநலன்களை உடையவராயும் நான்கு வாய்மைகளை அறிந்துள்ளவரையே நான் “பிராமணர்” என்பேன்.
தேவர்களும் கந்தருவார்களும் மானிடர்களும் கண்டறிய முடியாத தோற்றமுடைய ஆசிரவங்கள் அற்ற ஒருவரையே நான் “பிராமணர்” என்பேன்.
கடந்தகாலத்தில் எதிர்காலத்திலும் நிகழ்காலத்திலும் எவருக்கு கிஞ்சனம் என்னும் கிலேசங்கள் இல்லையோ கிஞ்சனமற்ற வராயும் ( கிலேசங்கள் என்றவகையில் ) ஆதான மற்றவராயும் உள்ள வரையே நான் “பிராமணர்” என்பேன்.
அதி சிறந்த உயர் வீரியத்தைக் கொண்டவராயும் மகரிசியான வராயும் போரில் வெற்றி கண்டவராயும் பற்றற்றவராயும் கழுவப்பட்ட சிலேக புலங்கள் உடையவராயும் நான்குவாய்மை களை அறிந்துள்ள அவரையே நான் “பிராமணர்” என்பேன்.
எவர் முன்ஜன்மங்களை அறிந்தவராயும் சுவர்க்கம் அபாயங்களை அறிந்தவராயும் பிறப்பு அறுத்த நிலைக்கு வந்தவராயும் இருப்பாரோ அவரையே நான் “பிராமணர்” என்பேன்.
( உறவினர்களாலும் இரத்தத் தொடர்புடையவர்களாலும்) வழங்கப்பட்ட நாமங்களும் கோத்திரப் பெயர்களும் உலகியல் வழக்கு மட்டுமே (நீண்ட காலம் அனுசய வகையில் ஏற்பட்டுள்ள திருட்டிகள் பற்றி) அறியாத உறவினர்களால் அவ்வக் காலங்களில் ( பிறந்த நேரத்தில் ) வைக்கப்பட்ட ( நாம கோத்திரங்கள் ) வழக்கினையொட்டி ஏற்பட்டனவாகும். அதனை அறியாதவர்கள் பிறப்பினைக் கொண்டு பிராமணர் ஆவர் எனக் கூறுவர். பிறப்பினால் பிராமணரும் ஆக மாட்டார்கள். பிராமண அல்லாதவரும் ஆக மாட்டார்கள். செயல் காரணமாக பிராமணர் ஆவர். செயல் காரணமாக பிராமணர் அல்லாதவரும் ஆவார்கள்.
28

(கமத்தொழில்களைப் போன்ற) செயல் காரணமாக கமக்காரர் எனப்படுவார். செயல் காரணமாக “சிற்பி” எனப்படுவார். செயலினால் வர்த்தகர் ஆவார். செயலினாலேயே புடைவைத் தொழிலாளர் ஆவார். செயலினால் கள்வர் ஆவார், செயலினால் படைவீரர் ஆவர், செயலினால் புரோகிதர் ஆவர், செயலினால் அசரரும் ஆவார்.
இங்ங்னம்படிச்ச சமுப்பாதத்தை அறிந்தவரும் செயல் விளைவு பற்றிய நல்லறிவு பெற்றவருமான அறிஞர்கள் உண்மையான செயல்களின் கருத்தினை கண்டறிவர்.
உலகம் செயலினால் சீவிக்கிறது. பிரசைகள் செயலினால் சீவிக்கின்றனர். செல்லும் வாகனத்தின் கடையாணியைப் போன்று ஐந்துக்கள் செயல்களோடு பின்னிப் பிணைந்துள்ளன.
துதாங்க தவம் காரணமாகவும் உடலுறவினைத் துறப்பதினாலும் சீலத்தினாலும் ஐம்புலன் அடக்கத்தினாலும் இவ்வாறு இதனால் “பிராமணர்”ஆவார். குறிப்பிட்ட செயல் உயர் பிராமணத்தன்மையினை எடுத்துரைக்கும் பண்புகளாகும்.
மூன்று அறிவுகளைப் படைத்தவராகவும் பாவங்களைத் தணிந் தவராயும் ஒழித்த மறுபிறப்புடையவராயும் இருப்பவரே, வாசெட்டரே, இங்ங்னம் “பிராமணர்’ எனவும் “சக்கிர தேவேந்திரன்’ எனவும் அறிந்தோர் வழக்கினால் அறிக.
இங்ங்னம் அருளிய பின்னர், வாசெட்டர், பாரத்துசர் ஆகிய இளைஞர்கள் இருவர் பகவான் கவுதமருக்குப் பின்வருமாறு கூறினார், “பகவான் கவுதமரே, சாலச் சிறந்ததே, தலைகீழாக இருந்த பாத்திரத்தை நிமிர்த்தியவாறும் மூடப்பட்ட ஒரு பொருள் திறக்கப்பட்டவாறும் வழி தவறிய ஒருவருக்கு வழி எடுத்துரைக் கப்பட்டவாறும் கண்ணுள்ளவர்கள் உருவங்களை காணுங்கள்” என இருளில் எண்ணெய் விளக்கொன்று பிடிக்கப்பட்டவாறும்
29

Page 23
பகவான் கவுதமரால் பலவாறு தருமம் உபதேசிக்கப்பட்டது. நாங்கள் பகவான் கவுதமரையும் தர்மத்தையும் பிக்கு சங்கத்தினரையும் சரணமடைவோம். பகவான் கவுதமர் இன்று தொடக்கம் உயிருள்ள வரை எம்மை சரணமடைந்த
உபாசகர்களாக ஏற்றுக் கொள்ளவேண்டும்.
30

DISCOURSE TO VASETTHA (Vãsetthasutta)o
(Sn. 115) THUs have Iheard; At one time the Lord was staying near Icchanangala in forest glade near Icchanangala. Now at that time many wealthy and distinguished brahmans were linving in Icchanangala, such as the brahman Canki the brahman Târukkha, the brahman Pokkharasâti, the brahman Janussoni, the brahman Todeyya, and other wealthy and distinguished brahmans, Then as the brahman youths Vasettha and Bharadvaja were pacing up and down and roaming about on foot, the chance conversation arose; "How is one a brahman?" The brahman, youth Bharadvaja spoke thus; 'If one is of pure birth, on both the mother's and the father's side, and is of pure decent back through seven generations, unchallenged and irreproachable in respect of birth, then is one abrahman.” The brahman youth Vasettha spoke thus;"If one is of moral habit and right practice, then is one a brahman,” But neither was Bharadvaja the brahman youth (Sn, 116) able to convince Vasettha the brahman youth, nor was Vasettha the brahman youth able to convince Bharadvaja the brahn an youth, Then Vasettha the brahman youth spoke thus to Bharadvaja the brahman youth; 'Bharadvaja, this recluse Gotama, the son of the Sakyans, gone forth from a
* The text of the Discourse is not given in M. ii, It is the same as the Vasețhasutta at Sn. p. 115f The Comys (Sna, 462ff, and MA, iii, 431 (f) show several interesting variations. Cf. also D. I235.f
A, iii, 431 says that Canki and the four others were priests of King Pasenadi.
MA, iii, 431; "every six months they gather together in two places; if they want to purify (their) birth; (jati, sodhetukama), then for this purpose they gatehr together at Ukkattha Pokkharasati. If they want to purify the mentras, then they gather together at Icchanangala. At this time they gathered together there for purifying the mantras,"SnA, 462 says that they were there for meditating upon and thoroughly examining the Vedas,
31

Page 24
Sakyan clan, is staying near Icchanarigala in a forest glade near Icchanangala, And a lovely report has gone abroad about the recluse Gotama thus;” . . . the Awakened One, the Lord” Let us go good Bharadvaja; we will approach the recluse Gotama, and having approached we will ask the recluse Gotama about this matter, and as the recluse Gotama explains it to us, so will we accept it'
'Yes... sir' the brahman youth Bharadvaja answered the brahman youth Vasettha in assent. Then the brahman youths Vasettha and Bharadvaja approached the Lord; having approached, they exchanged greetings with the Lord; having conversed in a friendly and courteous way, they sat down at a respectful distance, As he was sitting down at a respectful distance, Vasetha the brahman youth addressed the Lord in these verses;
Vasettha-"Both of us have been recognised as and we claim
to be three-Veda-(men),
I, of Pokkharasati (a pupil), this brahman youth
of Tarukkha, (594)
In what is pointed out of the three Vedas-in that
we are whole;
We are versed in the pada-patha, 'grammarians, in speaking we are like teachers. (595).
MA. iii, 432=SnA. 463, in explanation of kammană (Sn, 596) say; “to say . one' is of moral habit (silava) refers to the sevenfold ways of skilled kanna in gesture and speech; referring to the threefold kamma of mind, one says "endowed with right practice" (vat(t)a-sampanna)" See M, Sta, 41 for this tenfold way of skilled action. -
By their teachers.
These numbers refer to Sn. verse numbers, For passages paralled to these
verses see the Concordance in Wov, Cads, p 199f.
An educated brahman who can pronounce each world in a mantra separately "without coalescence or sandhi and with its own specific accent" is a padaka,
32

There is contention between us, Gotama, in respect of birth: "By birth one is a brahman' - so speaks Bharadvaja; But I say, "By doing' - let the Visioned One know it thus. (596)
As we are each unable to convince the other, We come to ask the revered Self-Awakened One, widely famed. (597)
As people salute the moon when it has come to the full, So, in the world, honouring him, do they thus praise Gotama. V598)
We are asking Gotama, the Eye risen in the world: Is one by birth a brahman or does one (so) become by doing?
Tell us this who know not, that a brahman we ma know" (599)
Gotama” — “Vāsețha”, said the Lord, “I will expound
To you in gradual and very truth Division in the Kinds of living things; (600) For kinds divide". Behold the grass and trees! They reason not, yet they possess the mark
kammand, see above, p. 380, n. 1. It therefore appears to mean by accomplished training, that is in sila, and mind development' and thus has no pronounced reference to past kamma working in the present. PED. gives "by character". In the blowing verses, e.g. 650ff, I follow E. M. Hare in translating as “deeds”. Cf Sn. 136: kammana vasalo hoti kammand hoti brahmano, which Sna. 183 explains as: "he is an outcaste from thriving on impure kamma, a brahman from driving out what is impure by means of purkamma" (or, "doing" kammund, where kammuna is but a variat of the instrumental kammană).
From here to the end of the verses I give E. M. Hare's translation in Woven Cadences.
jati, kind or birth. There is a diversity of kind.
ie.- versed in Vedic lines and words. See R. N. Dandekar, Cultural Background ofthe Vedas, UCR. Vol. XI, Nos. 3 and 4, July-October, 1953, p. 139.
33

Page 25
After their kind, for kinds indeed divide. (601) Consider then the beetles, moths and ants: They after their kind too possess the mark......
(602) And so four-footed creatures, great and small
8 8 8 (603) The reptiles, snakes, the long-backed animals
(604) Fish and pond-feeders, water-denizens... (605) Birds and the winged creatures, fowls o' the air, They after their kind all possess the mark; (606) For kinds divide. Each after his kind bears His mark; in man there is not manifold (607) Not in the hair or head or ears or eyes, Not in the mouth or nose or lips or brows, (608) Not in the throat, hips, belly or the back, Not in the rump, sex-organs or the breast, (609) Not in the hands or feet, fingers or nails, Not in the legs or thighs, colour or voice, Is mark that forms his kind as in all else. (610) Nothing unique' is in men's bodies found: The difference in men is nominal. (611)
The man forsooth who earns his livelihood By minding cows and fields, know, Vasettha, He is a farmer, not a brahmana (612) Who works at diverse crafts, know him to be An artisan and not a brahmana! (613) Who plies a trade for livelihood, know him To be a trader, not a brahmana (614) Who toils in service for another man, Know as a servant, not a brahmana (615)
i. e. No variety of native marks.
Or specific.
34

Who lives by taking things not giv'n know him To be a thief and not a brahmana (616) Who lives indeed by archery, know him To be a soldier, not a brahmana (617) Who lives by priestly craft, know him to be A celebrant and not a brahmana! (618) And he who owns the village, countryside,
Know him as a rajah and no brahmana! (619)
I call none “brahman from mere parentage,
Tho' he be 'Sir'-ed and wealthy too: the man
Of naught, who grasps not, brahman him Icall!
(620)
Who cuts all fetters, thirsting not, fears not, Fetter-free, bondless, brahman him Icall. (621)
Who cuts thong, halter, strap and cord, throws
Off The bar, has woken brahman him I call. (622)
Who, blameless, bears blows, bonds, abuse, will armed With strength of patience, brahman him I call. (623)
Him wrathless, spotless, moral, free of pride, Last body bearing, tamed, Ibrahman, call. (624)
As water on a leaf, as seed on awl, Who to lust clings not, brahman him I call. (625)
Or, lifts the barrier, ukkhittapaligha, as at M. i. 139.
* anussadam.
35

Page 26
Who knows here now that ill for self is quenched, Burden-dropped, bondless, brahman him Icall. (626)
Him of deep wisdom, sage, skilled in all ways,
Won to the goal supreme, Ibrahman call. (627)
Who not with homeless nor with householder
SOrtS,
Frugal, resort-less brahman him I call. (628)
Whorod lays by gainst weak and strong, slays not, To slay incites none, brahman him I call. (629)
Him cool mid violence, mid foes no foe, Mid grasping grasping not, Ibrahman I call. (630)
From whom hate, passion, pride, and guile have fall'n As seed from needle, brahman him Icall. (631)
Who teaches gently, utters words of truth, And none offendeth, brahman him I call. (632)
Who here takes naught, long, short, small, large, good, bad, Nothing not given, brahman him I call. (633)
In whom no hopes are found for here or yon, Fetter-free, hope-free, brahman him I call. (634)
pannabhara, as at M. i. 139.
“ nibbuta.
36

In whom no grooves are found, gone doubt, who knows,
Won to depths deathless, brahman him Icall.
(635)
Who here has passed bond of both good and ill,
Griefless, cleansed, dustless, brahman him I call. (636)
Him spotless, cleansed, unclouded, clear as
moon, um
With "life' and pleasure quenched, I brahman call. (637)
Who hath this bog, false, painful round, passed
o’er Crossed and yon-fared, a muser, doubt gone, still, w Cool in detachment, brahman him I call. (638)
Who pleasures here forsakes and homeless fares, Lust and "life' ended, brahman him I call. (639)
Who craving hereforsakes and homeless fares, -Craving, "life' ended, brahman him I call.
(640)
Him rid human yoke, passed deva-loke, Fetterless, free of yokes, brahman him I call. (641) −
amatogadha, the plunge into deathlessness. ' bhava.
37

Page 27
Him rid likes and dislikes, cool, detached, Vigorous, free of yokes, Ibrahman call. (642)
Who knows of all men the rise and fall, uncaught, Awake, well-faring, brahman him I call. (643)
Whose lotmen, devas, gandharvas know not,
Cankerless, whorthy,' brahman him I call, (644)
Him for whom present, future, past, holds
naught, Who grasps not, man-of-naught, Ibrahman call. (645)
The bull, elect, the here, victor, sage, Awake, still, washen, brahman him I call. (646)
Who knows him former life, sees heav'n and hell, h Won to birth's ending, brahman him I call, (647) V3
What the world holds as "name' and "lineage', Is indeed nominal, terms risen here
And there by popular opinion, (648)
Adhered to long, views of the ignorant The ignorant declares: "Abrahman is (649)
o nibhuta.
sitibhuta, cooled, become cool.
“ arahantam.
38

By birth’. None is by birth a brahman; none By birth no brahmana; by deeds is one Abrahman, by deeds no brahmana! (650)
By deeds one is a farmer and by deeds An artisan, by deeds a trader too; (651)
By deeds one is a servant and a thief, By deeds a soldierand a celebrant, And even so a rajah is by deeds. (652)
'Tis thus in truth the wise perceive the deed, Seers of origin by way of cause, Men expertin result of deeds. The world (653)
Revolves by deeds, mankind revolves by deeds; -
As pin holds fast the rolling chariot's wheel, So beings are in bondage held by deeds. (654)
Abrahman one becomes by Brahma-faring, By temperance, austerity, restraint: This is indeed supreme for brahmanhood. (655)
Who by three Vedas is accomplished, With no more coming here, and man-of-calm, Know thou, Vasettha, even thus of him: He is of knowers Sakka and Brahma!' (656)
paticca samuppādadasā.
Note at Wov. Cads. p. 97 reads: "Sn. Index suggests word-play; so perhaps "best possible of knowers.' Tihi Vijahi may refer to the "triple lore' given in verse 647 above, see K. S. i. 208 and G. S. i. 149."
39

Page 28
When this had been said, the brahman youths Vasettha and Bharadvaja spoke thus to the Lord: "It is wonderful, good Gotama ...... we are going to the revered Gotama for refuge and to dhamma and to the Order of monks. May the revered Gotama accept us as lay-disciples going for refuge from today forth for as long as life lasts.”
Discourse to Vasettha:
According to DA. 406 this was their first time of going for refuge. The second was after they had heard the Tevija Suttanta (D. Sta. 13); a few days afterwards they "went forth', were ordained and attained arahantship. DA. 406 refers to the Agganiia Sutta (D. Sta. 27) for this event, which DA. 872 states to be the case.
PTS. Middle length Sayings II Sutta no. 38 Translated from the Pali by I. B. Horner
40


Page 29