கவனிக்க: இந்த மின்னூலைத் தனிப்பட்ட வாசிப்பு, உசாத்துணைத் தேவைகளுக்கு மட்டுமே பயன்படுத்தலாம். வேறு பயன்பாடுகளுக்கு ஆசிரியரின்/பதிப்புரிமையாளரின் அனுமதி பெறப்பட வேண்டும்.
இது கூகிள் எழுத்துணரியால் தானியக்கமாக உருவாக்கப்பட்ட கோப்பு. இந்த மின்னூல் மெய்ப்புப் பார்க்கப்படவில்லை.
இந்தப் படைப்பின் நூலகப் பக்கத்தினை பார்வையிட பின்வரும் இணைப்புக்குச் செல்லவும்: ஒளவையார் அருளிச்செய்த மூதுரை

Page 1

இ
இ ※
š šs. ప్రభా
*
யார் அருளிச்செய்த
pதுரை
භාජෛවයාර් කළ

Page 2

முதுரை
මූදුමෙර
නමැති කුඩා දහම් කව සිරිගී නමැති තිරු-ක්-කුරල් සිංහල පදායානුවාදය
దSC සාහිතාසවාගීශේරාවායී විදාසාවාවස්පති
ශී චාල්ස් ද සිල්වා
හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ පුකාශනයකි
இந்துசமய, கலாசார அலுவல்கள் திணைக்கள வெளியீடு
2-PP 003026-1,000 (11/90) රජයේ මුද්‍රණාලය

Page 3
දෙසැම්බර් - 1990 திசெம்பர் - 1990
9മായോ
හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
“රක්ෂණ මන්දිරය” 9 වන මහල, 21, වැක්ෂේපෝල් වීදිය, කොළඹ - 02
வெளியீடு
இந்துசமய, கலாசார அலுவல்கள் திணைக்களம்
“காப்புறுதி இல்லம்” 9 வது மாடி, 21. வக்ஷோல் வீதி, கொழும்பு - 02
ii

රාජ්‍ය අමාතජතුමාගෙන් .............
සිංහළ දෙමළ භාෂා දෙකම මේ රටේ වාසය කරන ජනතාවගේ දිනපතා කටයුතු වලට භාවිතා කරන ජීවමාන භාෂාවේ මේවා මෑතකදී පමණක් නොව ඈත අතීත කාලයේ පටන් බොහෝ කිට්ටු සම්බන්ධතාවයක් ඇති භාෂාවන් වන්නේය, මේ හැර සංස්කෘතිය හා ආගම පසුබිම් කර බැලූවිට ඉතා කිට්ටු සම්බන්ධයක් ඇත්තේය. රටේ සහෝදරත්වයත් සමාද්ධියත් සන්තුෂ්ටියත් අදහස් උදහස් හුවමාරු කර ගැනීමටත් මේ භාෂා ගැන අවබෝධය ඉතාමත් අවශ්‍ය වන්නේය.
දෙමළ ජනතාවගේ අති පුරාණ සංස්කෘතිය හා විශිෂ්ඨ සාහිතාය ගැන වූ අභිමානවත් ඉතිහාසය දන්නා සිංහලයෝ ඉතා විරලය. එසේ සිංහලයින්ගේ පුරාණ ශ්‍රී විභූතිය හෝ සිංහල සාහිතාය ගැන හෝ මනා දැනුමක් ඇති දෙමළ කොටස් ඉතා විරලය. අනෙසාරෝනාස සාහිතාය ගැන හෝ මනා දැනුමක් ඇති දෙමළ කොටස් ඉතා විරලය. අනෙසjනාස සාහිතාය ඉතිහාසය ආදිය සතාය වශයෙන් දැනගතහොත් සමාජයේ රටේ සමගිය උදාවනු ඇත.
හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව වටිනා කෘතියක් සිංහල පාඨක ජනයා අතරට පත්කිරීමට අදහස් කර ඇත. ඒ දෙපාර්තමේන්තුවේ අරමුණු සිංහළ සාහිතාසයේ වර්ධනයත් පාඨක රුචියේ වඩිනයත් ඇති කිරීමය.
මේනිසා මුදුරෙ උපදේශ කාවාසය සරල බසින් පරිවර්තනය කිරීමෙන්
පළපුරුදු ලේඛකයකු වූ ශ්‍රී වාල්ස් ද සිල්වා මහතාණන් දැක්වූ කුසලතාවයට සිංහල සාහිතාය සේවාවේ පුශ•සාව හිමිවනු ඇත.
මේ අනුවාදකයා මූදුගෝර යන පොත පමණක් නොව දෙමළ බසින් ලියවුණු විශේව කීර්තියට පත් තිරුක්කුරල් කාවාස සිංහලානුවාදය යිරිශීය නමින් බිහි කළේය. ඔහුගේ සේවය අපි ඉතා අගයකොට සලකමු.
සියවස් විස්සකට පමණ පෙර දක්ෂිණ භාරතයෙහි විසූ ඖගෙවයාර් දෙමළ
සාහිත්‍ය ලෝකයෙහි සුපුකට කිවිවරියකි. මූදුගෝර නැමැති මේ කුඩා පැදිපබද මේ කිවිවරියගේ කෘතියකි. ඔණයෙනේවයාර්ගේ මේ සිව් පදය දහම් ගැටයකි. අලගියවන්න
iii

Page 4
මොහොට්ටාල විසින් දෙමළ සතු මගද ඈබස් නොදන්නා අයට සිංහලෙන් සුභාෂිතය යන පොතක් කරන ලදී. මේ පොතෙහි එන අදහස් කීපයක් මූදුරෙ පැවැසේ. මෙවැනි උපදේශ කාවාසයන් ගේ ආභාෂය බොහෝ දුරට සිංහලයට ලැබී ඇතිබව් පැහැදිලිව පෙනේ.
මෙවැනි සාහිත්‍ය කෘතීන් සිංහල ජනයාගේ දෙමළ සාහිතාන්‍ය ඥානයේ වඩිනය දියුණු කෙරේවා : යයි අපි ප්‍රාර්ථනා කරමු.
පී. පී. දේවරාජ්, රාජාස අමාතාය.
හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාතාපාංශය, කොළඹ - 02.
iv

රාජ්‍ය ලේකම්තුමාගෙන් ............
ශ්‍රී ලංකාවෙහි ජීවත් වන සිංහල දෙමළ දෙවර්ගයාටම ඉතා පහසුවෙන් සහෝදරත්වයෙන් ජීවත්වීමට සාහිතාය පරිවර්තනය අතයවශයය. දෙමළ සාහිතාස කෘතීන් සිංහලටත් සිංහල සාහිත්‍ය කෘතීන් දෙමළටත් පරිවර්තනය කල යුතුය. සාහිත්‍ය පරිවර්තනය මගින් දේශීය එක්සත් කම වැඩි දියුණු වන බැව් කවුරුත් පිළිගනිති. එසේ වුවද සෑහෙන පුමාණයක් දෙමළ පොත් තවමත් සිංහලට පරිවර්තනය කර පුසිද්ධ කොට නොමැත.
මෙවන් අඩුපාඩු සම්පූර්ණ වීම සඳහා අපේ හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව උසස් දෙමළ ගුන්ථයන් සිංහලට පරිවර්තනය කිරීමේ කායයීයෙහි යෙදී සිටියි. මේ වැඩ පිළිවෙලහි එක් පියවරක් වශයෙන් ශ්‍රී චාල්ස් ද සිල්වා මහතා විසින් පරිවර්තනය කළ සුපුකට දෙමළ කාවාස වන මූදුරෙ යන ඖගෙවෙයාර්ගේ උපදෙස් කාවාසය පළ කිරීම ගැන අපි ඉතා සතුටු වෙමු.
මේ කෘතිය සිංහල, දෙමළ සාහිත්‍යයේ උන්නතියට රුකුලක් වේවා !
ත, වාමදේවන්, රාජාස ලේකම්,
හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු රාජාස අමාතාපාංශය, කොළඹ - 02.

Page 5
අධ්‍යක්ෂකතුමාගෙන් .............
“යම් බසකින් ලියැවී ඇති සාහිත්‍යය එම සමාජය හඳුනා ගැනීමට පුමාණවත් s'
කවර බසකින් ලියවුන ද කෙතරම් පැරණි වූව ද මෙහි එන අදහස් එදා සමාජයට මෙන්ම අද සමාජයටත් අනුකූල සාධාරණ ලක්ෂණයන් ගෙන් යුක්තව තිබීම ඉතා වැදගත් කරුණක් සේ සැලකිය යුතුය.
ඔණයෙනේවයාර්ගේ මූදුගෝර යන කාවාසය ද දෙමළ භාෂාවෙන් ලියන ලද එවැනි පැරණි උපදේශ කාවාසයකි. මෙබඳු උපදේශ ගුන්ථයක් පරිවර්තනය කොට දෙමළ බස නොදත් ජනයා අතට පත් කරන්නට හැකිවීම ගැන බෙහෙවින් සතුටු වෙමු.
ලාංකික සහෝදර ජනතා ව අතර සුහදත්වය යථාතත්වයට පත්කිරීමට පරමාර් කොට ගෙන උසස් දෙමළ ග්‍රන්ථයන් සිංහලට පරිවර්තනය කිරීමේ කායයීයෙහි යෙදී සිටි ශ්‍රී චාල්ස් ද සිල්වා මහතාට අපේ ස්තුතිය පිරිනැමේ. ඒ මහතාගේ පුයත්නය නොනවත්වා ඉදිරියටත් කරගෙන යාමට අපි අධිෂ්ඨාන කර ගනිමු.
කේ. ෂන්මුගලිංගම්, අධායකෂක.
හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, කොළඹ - 02.
vi

පටුන
ගරු රාජ්‍ය අමාත්‍යනුමාගේ පණිවිඩය
ගරු රාජ්‍ය ලේකම් තුමාගේ පණිවිඩය
ගරු අධායක්ෂකතුමාගේ පණිවිඩය
හැඳින්වීම
පෙළ සහිත පදායානුවාදය (අමා බින්දු)
උපග්‍රන්ථය
පෙළ සහිත පදාර්ත කථනය (උනනාර්ථනෙතඥමුදිය)
vii
පිටු
iii .
vi
3
27
31

Page 6

හැඳින්වීම
ඔණයෙනේවයාර් (ඛණ්nෙනඛJuntr) දෙමළ සාහිතාය ලොකයෙහි සුපුකට කිවිවරියකි. මෝතිරුවල්ලුව මුනිවරයාගේ සොහොයුරියකගැ යි කියති. “මූදුගෝර” නමැති මේ කුඩා බැදි පබද මේ කිවිවරිය ගේ කෘතියෙකි. ඈත අතීතයෙහි විසු මේ කිවිවරිය පිළිබඳ කිසිම තොරතුරක් පුරාතන ග්‍රන්ථාන්තරයෙහි නොලැබේ. ඇයගේ විත්තිය යන්තමකින් හෝ ලබා ගත හැක්කේ ජනපුවාදයෙනි. එහි එන පරිදි ඔහෙවෙයාර් ආදි, භගවත් නමැති යාත්‍රිකයන් දෙදෙනකුගේ දුවකි. මේ දෙමහල්ලෝ පුණාසතීඨයෙන් පුණාසතීථියට යෙමින් මුළු දිවිය මැ මහ මගහැ ගෙවූ යාත්‍රිකයෝ වූහ. එහෙයින් තමන් හට දරුවන් ලැබුණහොත් ඒ දරුවන් උන් උපන් උපන් තන්හි මැ දමා යන්නට කතිකා කැරැ ගත්තෝ වූහ. කල් යත් යත් ඔවුනට දරු සත් දෙනෙක් මැ උපන්හ. * සත් දෙනා මැ හරනු ලැබුණහ.- ඔණයෙනේව, උප්පෙනෙප, අදිහමාන්, උරුගෙදෙව, කබිලන් වල්ලී, වල්ලුවන් - යන නමින් පළට ගිය මේ සත් දෙනා කෙරෙන් සතර දෙනෙක් දුහු යැ. තුන් දෙනෙක් පුත්තු යැ. හැමට මැ දෙටු වූයේ - ඔබාගෙව - නමින් හඳුන්වනු ලැබෙන මේ කිවිවරිය යි. ඇය උපන්නේ උගෞරයූර් නගරය අසලැ පිහිටි මඩමක( යැ. තමාට උපන් ලේකැටි බිලිඳා මගහැ දමා යන්නට ආදි මැලි කම් පෑය. එය දුටු බිලිඳා - කට ඇරැ හඩ නගා මේ bçs co3 c –
இட்டமுட னென்றலையி லின்னபடி யெண்றெழுதி விட்ட சிவனுஞ்செத்து விட்டானோ-முட்ட முட்டப் பஞ்சமே யானாலும் பாரமவனுக்கணினாய் நெஞ்சமே யஞ்சாதே நீ
දෙවියෝ නැත ද ? දිර ගනු අම්මේ gBS) 80G) නළලත( ලියූ දෙවියන් මා රකින 8c දන්නෙමි අහර නොලැබිණි නම් එයට වග කි යැ යුතු ඔවුන් මැ යැ. ඔබ නොවැ දනු එ do
සිය මව් කුසින් බිහි වූ සැටියේ මැ වාගේ බිලිඳකු පැදි පබදිනවා නොවැ කථා කළ ද එය කාගේ සිතැ තුළද වුව ද විස්මය දනවයි. එසේ කරන ලේ කැටි බිලිඳා මිනිස් දරුවෙක් ද නැතහොත් නොමිනිස් දරුවෙක් ද යන සැකය බිය දනවයි. මවගේ සිතෙහි වුවද තෙල සැක බිය දන(වෙයි. සිය මව තමා ගිවිසි

Page 7
පරිදි ක්‍රියා කරවනුවට දිරි ගන්වන්නට බිලිඳා තැත් කළ ද, ඒ මවගේ සිතෙහි පහළ වූයේ මහත් සැකයෙකි බියෙකි. ඕ එහි නොරැ දී, බිලිඳා එතැනැ මැ දමා, සිය සැමියා හා සමග ඔබින් බලා ගියා යැ.
එසේ සිය දෙමාපියන් විසින් හරන ලද ඒ අසරණ බිලිඳා තෙල මඩමට පැමිණි වන්දි හට්ටයකු විසින් දක්නා ලදී. ඒ කිරි කැටි බිලිඳා දකුත් මැ තෙල හට්ටයා ළය දයාවෙන් හුණුවිණි. හේ ඇය සිය ගෙදරට ගොස් සිය බිරිඳට දී, තමන් ගේ මැ දුවක සේ හදා වඩා ගත්හ.
දක්ෂිණ භාරතයේ වනාහි වන්දිභට්ටයෝ, පාණඊ, යන නමින් හඳුන්වනු ලැබෙන කුලයට අයිති වෙති. රජමැදුරුවල‍ැද දෙව් මැදුරුවල ද විරුදු ගී හක්ති ගී ගැයීමත්, රජුන්, රජ කුමරුන් සිය රටෙහි හෝ විදෙසැ හෝ සංචාරය කරන කල්හි ඔවුන් හා සමග ගොස් , ඔවුන් ගේ මහිමය පුකාශ කරවන විරුද සහායවන්හි දී ගැයීමත්, දෙවාලය කෝවිල් ආදියෙහි පැවැත්වෙන රජෙහාත්සවයන්හි දී දෙව ස්තොතූ ගයමින් ඒ රිය පෙරහර සමග ගමන් කිරීම ද වන්දිභට්ටයන් ගේ පාරම්පරික කාර්යය වියැ. හිටි වන විරුද පැබද කීම, තැනට යෙදෙන පරොහු පැදි පැබඳ කීම ආදියෙහි ජන්මයෙන් එන හැකියාවක් මේ වන්දිභට්ටයනට තිබිණි. ඔවුන්ගේ කුලයේ ස්ත්‍රීහු නාට්‍ය කලාව පුහුණු කැරැ නාට්‍යය ජීවිකා වෘත්තිය කැරැ ගත්හ. කලා ශිල්පයන්හි කොතරම් ගෙනෙපුණාසයක් තුබුණත් දක්ෂිණ භරත මනුෂය සමාජයේ වන්දිභට්ටයන්ගේ කුලයට ලැබුණේ පහත් තැනකි. ඒ කෙසේ වුවද වන්දිභට්ට ගaහයෙක( වැඩෙන ඒ දරුවිය ද නාටාස කාවාස ආදි කලාවන් විශිෂ්ට පුගුණත්වයක් ලැබැ බාල වියෙහි දී කව් පද බැඳුමෙහි වෙසෙසි සමත් බවක් දැක්වියැ.
මේ දරරැචියට ඇය හදා වඩාගත් දෙමාපියන් කවර නමක් තැබි දැ යි අපි නොදනිමු, ඇයගේ ඒ පුද්ගල නාමය මිනිස් මතකයෙන් ඈත් වී බොහෝ කලෙකි. ඇය අදත් අයුවෙහි දීත් හඳුන්වනුයේත්, හැඳින්වූයෙත්-“ඔහායෝව’ යන විරුදයෙනි. ඇය කෙරෙහි අප තුළ ඇති පුසාදය දක්වනුව මෙයට ගෞරවාථියෙහි පුතාසයක් ආදා - ඔබ - ජෛවයාර් යන සම්මාන සහිත නාමයෙනි. ඇය නිතර මැ පාහේ සඳහනුයේ, “ඔහායෝවෙ' යනු ජෛන භිකුෂුණියන් හඳුන්වනු සඳහා යෙදෙන පදයෙකි. එහි අථිය - මව, වaඩ මහිලාව යනු යි.
තමා හැදුණු වැඩුණු ඒ වන්දිභට්ට ගෙදර ඒ ළදරියට කලා කේෂත්‍රයක් විය. ඇය වඩන පියා ගෙන් ඕ කාවාස ශාස්ත්‍රය ද, මවගෙන් නාටාය උගෙනගැ නොබෝ කලෙකින් මහත් කුශලතා ඇති නිපුණ කිවිවරියක් වූවා යැ. ඇයගේ නම ද රට සෑම තැන පුකට විය. කවිත්වයෙහි ඇයගේ කොතරම් විදයි කියත් හොත්, බොහෝ දෙනා ඇය සරස්වතීය ගේ අවතාරයක් ලෙස සලකන්නට වූහ. මෙ කල( අම්බාල්

නගරයේ සිළම්බි නමැති රූමත් නිළියක් විය. නාටාසයෙහි විස්මය ජනක ගෙනෙපුණයයක් පෑ ඒ නිළිය ඉතා ඉක්මනින් යසසින් ද ඉසුරින් ද ආඪය විය. යස ඉසුරු වැඩෙත් ඒ නිළිය ගේ සිතෙහි අබිමනද ශීඝ්‍රයෙන් වැඩිණි. තමාගේ ලොකුව නිසා කියා පාන සිව්පදයක් තමා ගේ නිවසේ ඇතුළු බිත්තියේ ලියවා ගන්නට ඇයට සිතිණි. එසේ කරවන්නට එකල( කවිසක්විත්තා ලෙස සැලැකුණු එක්තරා සුපුකට කිවියකු කැඳවා, රන්මසු පන්සියයෙකින් බැඳිපියල්ලෙකින් ඔහු පුදා තමා පදාය ලියන සේ ඔහුට කීය. මේ කිවියා කුළියට පද බඳින්නකු නුවුවද, තමා මෙසේ සුලු පඩුරෙකින් පිදීම ඔහුගේ සිත රිදවිය. එහෙත් දුන් පඩුර පිළිගත් හෙයින් එයට හිලවු වනු පිණිස -
කාවේරිය පරයන නදියකුත් නැති සොළියා පරද්දන නරපතියකුත් නැති
යනු බිත්තියේ ලියා බසකුත් නොබැණ නැගී ගියේ යැ. ඒ කිවියා තමා ඇරැ ඕ කායීය නිම නොකැරැ නොසතුටින් මෙන් එසේ පිට වී යෑම සිළමබියගේ සිතට දුකක් විය. ඔහු ගේ ඒ ක්‍රියාව තමාට කළ නින්දාවක(යි. ඕ සිතූහ. මෙ දවස, යම් කිසි කාඨියක් සඳහා ඔණයෙව සිළම්බිය දකින්නට ආ යැ. සිය යෙහෙළියට තෙල කිවියා කැරැ ඇති නින්දාව දුටු ඔබගේව අඟුරු කෑල්ලක් ගෙනැ ඒ කිවියා ලියූ " දෙපදයට යටින් මෙසේ ලියූහ.
සිළම්බියගෙ අම්බා ලේ අබි රුවැති සළඹෙහි වුව කන්කළු පිය හඩක් ඇති
වරක් ඔබාගෙව ලංකාවට ද ආ හය( කියති. දක්ෂිණ භාරතය මෙන් නොවැ අධික වජියාපතනයක් ඇති රටෙකි. ඔහායෝවෙ මෙහි ආයේ කුමක් සඳහා දැයි අපි ඉදුරා නොදනිමු. ඇතැම් විට, ඇය මෙහි එන්නට ඇත්තේ ශ්‍රී පාදස්ථානය, කතරගම, දක්ෂිණ ගෙනෙකලාශය හෙවත් තිරුකෝනමලය ආදී මෙ රට, ඇති පුනාස තිථියන් දැක වැඳ පුදා යන්නට වියැ හැක. ඒ කෙසේ වුද, ඕ එක් දවසක් මහ වැසි කුණාටුවකට අසුවූ හ. එවිට, ඕ සෙවණ පතා තමා ගමන් ගත් මග අසල, වූ නිවසකට ගොඩැවුණහ. ඒ නිවසේ අංගයෙනේව (ඡplélééහක), සංගගෙහෙව(arā}ණsඟශJ)
· නමැති දෙබිහින්නක් වූහ. ඒ අක්ක-නගෝ දෙදෙනා සිය නිවසට සෙවණ පතා ගොඩ වැදුණු ඒ ආගන්තුක කාන්තාව ඉතා ආදරයෙන් පිළිගෙනැ එ වෙලාවට යෙදෙන පරිදි කළ මනා සියලූ ආගන්තුක සත්කාර සියල්ලක් මැ නොපිරිහෙළා කළහ. ඒ තරුණියන් දෙදෙනා දැක්වූ ශිෂ්ට ගුණයන්හි පුසන්න වු ඔණයෙෂවයාර් එ තැනින් පිට වී යන්නට කලින්-නභූනි, ඔබ දෙදෙනා මට දැක්වු ආදර සත්කාරයෙහි මම් මහත් සේ පුසන්න විමි, මම් ඔබ දෙදෙනා තිරු-ක්-කෝමලර් පුරැ මහ රජු ගේ මෙහෙසියන් කරවා ඔබට රජ සැප ලබා දෙන්නෙමැ'යි කීහ.

Page 8
පෙරළා සිය රටට පැමිණි ඉක්බිති, ඔබගෙවයාර් තිරු-ක්-කෝවලුර් පුරයට ගොස් ඒ පුරැ රජය විතාළ පුතාපවත් නරපතියා දැකගැ තමා ආ කාඨිය ඔහුට දැන්වූහ. එවිට එ රජ, මහත් වු ආත්මාභිමානය ඇත්තේ “වේර, වෝළ, පාණඩාය” -යන තිදාවිඩයේ මහ රජුන් මෙහි අවුත් ඇරැයුම් කළහොත් මිසැ ඔබ කීවාක් මම් නොකරමි’’යැයි මහත් ගඵයෙන් පිළිවදන් දුන්නේ යැ.
එවිට, තිරු-ක්-කෝවලුර් පුරයට වහා පැමිණෙන මෙන් තුන් දෙමළුවේ මහ රජුනට යවන පත් ලියන්නට පන්හිඳ අතට ගෙනඇ. තමාගේ ඉටු දෙවියන් සිහි --ܬܘܡ
අඳුන් දිවි සමක් පෙරැවුම පිය කරන පියා ගෙන් ලැබුණු සුදු ගජ හිස දරන දෙවිඳු මා ලවා ලියවනු මන 82s මෙ පත තුන් දෙමළුවේ රජුනට යවන
දළ දෙකක(ති දෙවියනි ම බසට සවන දෙන්නැ වහා ඔබ තෙද මහිමය මෙ දින දක්වා උවහර කැරැ පිනවනු ම මන හඳුනනවා නොවැ මගෙ වස මුව හවන
යි හඩ නගා ගැයී යැ. ගණ දෙවියෝ ඇය කළ කන්නළවුවට සවන් දී වහා ඇයට උවහර කළහ. නිමන්තණ පත්‍ර ලියා එ වායු දෙවියන් අතැ වේර, වෙjළ, පාණඩාය යන තුන් දෙමළුවේ මහ රජුන් වෙත යැවූහ. එ මහ රජවරු තුන් දෙනා ද වහා තිරු-ක්-කෝවලුර් පුරයට සහ පිරිවරින් පැමිණිය හ. එසේ පැමිණි ඒ පුතාවත් රජ තුන් කට්ටුව තමන් මෙසේ අදිසියේ එහි කැඳවූයේ කවර කරුණක් සඳහා දැයි විමසූහ. ඔණයෙනේව සියලූ තතු පහදා දිණි. එවිට, ඔහු එහි අසල තුබු තල් ලීයෙන් කළ මොහොල් ගසක් පෙන්වා-ඔබ පෙනෙන තල් මෙහොල යළි පණ ඇති තල් ගසක් කොට, එහි මල්පල ගන්වා එමැ පලයෙන් අප සගත් හොක් මුත්, නැති නම් ඔබ කියන දෙය කරන්නට අපට කැමැති වන්නට බැරී යැ යි' කීහු,
එවිට ඔහගෙව---
මහ වැස්සේ ආ ආගන්තුක ?פמפס"C( රැකවරණක් දුන් ඒ දෙබිහින්නට මෙහෙසි වනුව මේ සිරිමත් නරනිඳුට උදවු කරනු සඳහා ම-බසින් ෙමoබට

පැමිණි මෙ තුන් රජුනට දන් පෙනෙන්නට
මෙ තෙල් මොහොල පෙරළා විටපත්වැ ෙසට පලගෙන( එමැ උන් අතට මැ ලැබෙන්නට සලස් වන්න( මගෙ දෙවියෙනි වී 83a)-
යි හඬ නගා ගැයූහ. අසිරී යි! ඒ තල් මොහොල පැල වි පල ගෙනඇ ඉන් පලතුනක් ඒ මහ රජුන් තුන්දෙනා අතැ පහළ වියැ. ඒ වේලේ එහි රැස් වැ සිටි මහා ජනයා එ පෙලහර දැක( ප්‍රීති සෝෂා කළහ. තුන් දෙමළුවේ රජ තුන්දෙනා තිරු-ක්-කෝවලර් පුර රජුට අර - අංගයෙනේව, සංගහෝව - යන අක්කා නඟුන් දෙදෙනා සිය මෙහසියන් තැරැ ගන්නට නියෝග කළහ.
තිරු වල්ලූවර් මුනිවරයා ද මුප්පාල් යන අනුරුත් නමිනුදු හඳුන්වනු ලැබෙන කඩ තුනෙකින් යුත් සිය කුරල් බපඳ කැරැ, එ මැ පබඳ- අලකානන්ද නම් මානවකයාගේ පැරැත්ත නිසා මදුරාවේ සාහිත්‍ය සංගමයේ ඇත්තන්ට දක්වා ඔවුන් ගේ අනුමතිය ලබාගන්නට යන ගමනේ දී - ඉගෙණෙඩ-ක්-කාඩන් නමැති සිඩ කවියා ද ඔසවෛයාර් ද, ඔහුගේ මුනිවරයාගේ පිරිවරට එකතු වූහ. මදුරාවේදී සංගමයේ ඇත්තන් ගේ අභිමානය බිද කුරල් ග්‍රන්ථයේ ශ්‍රේෂ්ඨත්වය ඔවුනට පුතාපකෂ කරවූ අවස්ථාවේ, සංගම සදසයයන් එතුන් පනස එක් එක් සිව්පදය බැගින් ගයා කුරලයේ ශ්‍රේෂ්ඨත්වය පුකාශ කළ හ. එවිට, එ හැම අසා සිටි ඉගෙණෙඩ-ක්-කාඩන් ද සිය සතුට පුකාශ කරමින් -
கடுகைத் துளைத் தேழ்கடலைப் புகட்டிக் குறுகத் தறித்த குறள்.
සත් මුහුදු දියකඳ - අබලුවෙක( සිර කරනෙව් සව් සතර කුළුගන්වා - කුරල සැකෙවින් දක්වා.
කුරලෙකින් මැ පැවැසී යැ. එ වදන් ඇසුණු ඔබගෙවයාර්
அனுவைத் துளைத்தேழ் கடலைப் புகட்டிக் குறுகத் தறித்த குறள்.
සත් මුහුදු දිය කඳ - අණුවෙක( සිර කරන්නෙම් සව් සතර කුළු ගන්වා - කුරල සැකෙවින් දක්වා.
යි ඉගෙනේඩක්කාඩන් ගේ උපමාව පුස්තුත කාඨියට පුමාණ නොවන වග එමැ පඩි සබෙහි දී මැ පුකාශ කළ හ.

Page 9
ඉඟියෙන් සිය අදහස් හෙළි කිරීම අහනනට නොයෙදතැ යි ශස්තූනාන්තරයෙහි එතත්, එදා ඒ මහ සබෙහි සිටි මහ පඩිවරුනට ඔබගෙවයාර් ඉඟියෙන් එකමත් දහම් පදයන් පුකාශ කළහ. එහෙත් ඇය හෙළි කළ අරුත එහි ඒ මහ පඩිවරුනට වැටහුණේ නැති. එ විට සිය අදහස හෙළි කරමින් ඕ මෙසේ ගැයූහ
සිල් රකිමින් දන් දීමද කර 8ծ 8 කෑමට පෙර එකමෙක බත් ගුළියකුදු දුන මහ පස් පව් නැති වී, වී 339 එක දෙවියක( කීමට ඇති වේ දිරිදු
ඔබගෙවයාර් කිවිවරිය මෙසේ සච්චාරිත්‍රයක් උල්ලඩ්භනය කෙළේ හැයි දැයි මෙහි දී කෙනෙකුට අසන්නට බැරි නැති, අපි එයට පිළිතුරක් සපයන්නට දන් තැත් කරමු. මනුෂ්‍යයන් විසින් සෙවියැ යුතු සම්පත්ති සතරෙකි. ධම්, අර්, කාම, මොකෂ යනු ඒ සතර යි. මෙයට වතුව්ගී සම්පත්තිය(යැ පුරාතනයේ කීහු, යමෙක් මේ සතරින් එකක් හෝ නොදකී නම් ඔහුගේ මනුෂ්‍ය ජන්ම නිරතථක යැයි
පුරාණාවාරිහු කීහු,
ධමීථිකාම - මොකෂාණ• යයෙකෙසැසකෙයා, පින විදාසනෙත අජාගලස්තනසේයාසව - තසස ජන්ම නිරීකම් -
යන සුභාෂිතයෙන් එමැ කියැ වේ. අලගියවන්න කිවියා ද එ මැ අදහස මැද
බුදුන් දහම් සඟනට නොකෙළද අදර නිවන් දකින පිනකුත් නොකෙළද as8)6 ලියන් තන නොසිටියෙද සිහිනෙන් විතර මවුන් යොවුන් වනයට වෙති පොරෝ 3ک
යනුවෙන් පුකාශ කරයි. වල්ලූව මුනිවරයා ගේ කුරල් ගුන්ථය අරත්තුප්පාල් - පොරුට්පාල් යැයි කාණඩ තුනෙකින් යුත්ත යැ. එයින් අරත්තුප්පාල් නමැති පළ කඩ අරම් (

Page 10
ඔණයෙනේවයාර් විවාහය ස්ත්‍රීනට යොගායතම කමීයක් ලෙස පුකාශ කැරැ ඇතත්, තුමු ජීවිතාන්තය දක්වා මැ අවිවාහක වැ තනි පංගලමේ සිටියහ. ස්ත්‍රීන් ගේ දුබල කම් ගැන ඇය නොයෙක් වරැ තදින් දොෂාරෝපණය කැරැ ඇතත්, ස්ත්‍රීවර්ගීයා ස්වභාවයෙන් පාපී යැයි ඇය සැලකුයේ නැති වග -
ගැහැණු නකො නැති උන් හටනෙක වරද කැටෙනු ලැබෙනුයේ උන් රක්නා రాలు පිරිමින් ගෙනි. උන් ගැහැණුන් කෙරෙහි සොඳ සිතින් පවතිනොත් වරදට ඉඩෙක් කොද
මේ නිපුණ මහ කිවිවරිය වසර දෙසිය සතලිස් ආයු වැළඳු වගත්, ඉක්බිති ඇය ස්වච්චන්දයෙන් මැ ශරීර තාපාංගය කැරැ ස්වර්‍ගස්ථ වූ වග කියති.
මූදුරේ (முதுரை), dை08 (நல்வழி), ,කොණයෙනේරවේන්දන් (Göffearෙහpෆිඛuiśණ්) ආත්තිසූඩි (බ්‍රේණිණිෂtg-), -යැයි මේ කිවිවරිය ගේ කෘති ලෙස ඉඳුරා පිළි ගැනෙන පුබන්ධ වතුෂ්කයෙකි. මේ හැරැ ඇය කළ බලඳ යැ ජනපුවාදය දක්වන තවත් කරාති දහසක් වේ. එනම් නිගණඩු , පන්දන්දාදි (பந்தனந்தாதி), E ை- வி - ஒdg(ஞான-க்-குறள்), 8ைல9ை8ண்டி (தரிசனம் uééu), නන්මර්නිකොගෙව (1517ෙෆ් (Dööfièෙ&nණනකj), නන්නුට්නෙකාගෙනේව (நன்னூற்கோவை), குகுல880ை9, (ஆசாரக்கோவை), gை8eade899 (கல்வியொழுக்கம்) - ஜே 3 ඒ දසය.
මේ පුබන්ධ සමුච්චය කෙරෙන් මූදුරෙ ගන්නේ වෙසෙසි තැනෙකි. එහි ආරම්භක පදාසයේ මුල් පදය වන - වාක්කුණඩම් යන්න ද මේ කුඩා සුභාෂිත කලබට නමක් ලෙස වාසවහාර කරනු ලැබේ. මේ පබළෙද් බස හෙටු යැ. සරල යැ. මෙහි ලැබෙන ඇතැම් සිව්පද අපගේ අලගියවන්න කිවියා ගේ සුභාෂිතයේ එන ඇතැම් සිව්පදයනට ගුරු වූ සේ පෙනේ. එහි පුදුම වන්නට කරුණෙක් නැති. අලගියවන්න මෙහොට්ටාල මැ -
පහළ පොරණ ඉසිවර මුවෙනි මනනඳ දෙමළ සකු මගද නොහසළ සතට ናና පුවල නීති සත ගත පද අරුත් ලෙද සිහළ බසින් සැකෙවින් කියමි පද · බැඳ-යි.
කියති. එසේ තමා ගුරු කොට ගත් මේ කුඩා මුදුගෝර කවට මුල් තැන ලැබුණාට සැකයෙක් නැති. මෙතරම් ජනප්‍රි නීති කාවාසයක් දෙමළ සාහිතාසයේ නැති. අපි මෙයට සාධක වශයෙන් නිදසුනක් දෙකක් ගෙනහැරැ දක්වමු.
8

මේ මූදුරෙ කවෙහි - 2
நன்றி ஒருவர்க்குச் செய்தக்கா லந்நனிறி என்று தருங்கொ லெனவேண்டா-நின்று தளரா வளர்தெங்கு தாளுண்ட நீரைத் தலையாலே தானி தருத லால்
[දුක සිත පොළොඔවත පැමට මෙතක් 383 දහ ඉන් තොසක් නොවෙතැ යි යන බිය gzoos8 පැළ දා උදව්වට දිය සුභ මුලට · ඉසි පෙරළ යි නෙරළු රුක පැනකට බොන්න a8)
යන්න අලගියවන්න සුභාෂිතයෙහි (44)
සත් ගුණ යුත් සත්නට වැඩ කළොත් සරු " අත් පිට දියුණුව මැ පල දේය · නිරතුරු වත් කළ දිය නෙරළු තුර මුලට පියකරු දෙත් මුදුනින් පල රස රැගෙන අමයුරු
මෙයට සමාන අදහසක් සංස්කෘතයෙහිදු ලැබෙන වග -
පුථම - වයසි දත්ත• තොයමලප• පිඛන්ත• ශිරසි නිහිත හාරා නාරිතෙකලා තරාණයාමි උදකම මාත කල්ප දදාරා ජීවිතාන්ත• නහි කෘත මුපකාර• සාධවෙයා විස්මරන්ති -
යනු සුභාෂිතය දක්වයි. අලගියවන්න ඇත්ත වශයෙන් මැ මේ දෙකින් කුමක් ගුරු කොට, ගත්තා ද යනු ඉඳුරා කීම අමාරුයි. සමහර විට, ඔහු මූඩුගේගොර පදාසයත් සංස්කෘත සුභාෂිතයත් දෙක මැ දැක( දෙක( මැ ගුරු තන්හි තබා ගත්තා වියැ හැක. ගනිමු තව නිදසුනක්, මෙහි (3)
நல்லா ரொருவர்க்குச் செய்த உபகாரம் கல்மே லெழுத்துப்போற் காணுமே-அல்லாத ஈரமிலா நெஞ்சத்தார்க் கீந்த உபகாரம் நீர்மே லெழுத்திற்கு நேர்
උවහර කළොත් ගුණදත් යහපත් · දනට ගලපිට( කොටු අකුරෙව් හ පවති c3e3d කොතරම් කළත් උවහර ගුණමකුවනට එ මැකේ දියඇදි අකුරෙව් නොවැදී සිතට

Page 11
මෙම අලගියවන්න සුභාෂිතයේ එනුයේ
නැණති දනන් හට මද ගුණයක් se පවති ගලැ කෙටු අකුරක් මෙන් නිබඳ විමති දනන් හට කළ කිසි ගුණ නොමද එතැති වේ යැ දියඇ පිට, ඇඳි ඉරක් ලෙද -යනු විසිනි
මෙ මැ සංස්කෘතයෙහි ද ලැබෙන්නෙකි. එහි එනුයේ -
අතාපල්පමපි සාධුනා". - ශිලාලෙඛව තිෂ්ඨති ජලයෙලබෙව නීවානා• - යත්කඍත තපීනශසති -
යනු විසිනි. මෙහි දී ද අපට සිතන්නට තිබෙන්නේ, අපේ කිවිය මේ භාෂාද්වයෙන් මැ එන සුභාෂිත දෙක මැ දකින්නට ඇත යනුයි. මේ ආප්තොපදේශයන්හි එන සංකල්ප මනුෂ්‍ය වර්ගයාට අයිති පොදු දායාදයෙක( කොටස් යැයි සැලැකීම යුක්ති යුක්ත සේ හැඟේ. අපේ සිංහල පොදි ජනවහරෙහිද මෙ මැ සංකල්පය අපේ ගැමි කිවියන් සිය ගැමි වහරින් පුකාශ කැරැ ඇති වග පෙනේ. ඒ ගැමි කිවියන් අලගියවන්න මොහොට්ටාලට මෙන් “දෙමළ සකු මගද,” බසෙහි නිපුණ බවක් තිබිණ( යි සිතීම අමාරුයි. ගුණමකුවනට කළ උවහර දිය පිට, ඇඳි ඉර එ වේලෙම මැකී යන්නාක් මෙන් තෙල ගුණමකුවන් ගේ සිහියෙනුදු ඉවත්වා යන වගත්, ගුණදත් සුදනට කළ සුලු උදව්ව වුව ඔවුන් මතකයෙහි ගලපිට( ඇඳි ඉරක් මෙන් නොමැකී ජීවිතාන්තය දක්වා පවතී යැ යන අදහස අපේ පොදු ජන සාහිතාසයේ -
ගල කොටු අකුර වැනි සුදනට කළ దిర్మలు
ජල ඇඳි ඉරක් වැනි දුදනට කළ దారలు සලකා එකතුවෙන් එළිවන ගුණ අගුණ බලමින් කල් කළොත් දිවියෙන් ලැබේ ගුන-යනු විසිනි ලැබෙනුයේ
* මූදුරෙහි - 21 -
உடனி பிறந்தோர் சுற்றத்தார் என்றிருக்க வேண்டா உடன்பிறந்தே கொல்லும் வியாதி - உடன்பிறவா மாமலையிலுள்ள மருந்தே பிணிதீர்க்கும் அம்மருந்து போல்வாரு முண்டு.
10

[ නෑ කම පමණ නොකරවු මිතුරු දහමට
සිරුරේ දොස් යැ හෙය නෙක රෝ ලෙඩ දුකට වනයේ ඔසු යැ බෙහෙදට ගන්නේ dosa) දු කෙහි දු බැහැරියෙකු මැ යැ වන්නේ පිහිට]-යනු
විසින් ද, සංස්කෘත සුභාෂිත රත්නාකරයෙහි -
පරො'පිහිතවාත් බන්දු - බීන්ධුරජාසහිතෘ පරා අභිනෙතනා දෙහෙජා.වසාධි - මීරමාරණය මෙෂධම් -
යනු විසින් ද එන අදහස අලගියවන්න මෙහොට්ටාල සිය සුභාෂිතයේ පවසන්නේ
කුසැ ඔත සිය සෙහොවුරු වුව ද තම аос)
හිත නැත යෙහෙ දුරු කළ පොකුරඹ ලෙසට
තම ගත වා පිත් සෙම් කිපෙනු යෑ මරට
වන ගත ඔසු වග හිත වෙයි සුව පතට -යනු විසිනි.
* සංස්කෘතිතයෙහි -
විද්වත්වක්ද්ව තබාපත්වක්ද්ව - ගෙනෙවතුලාසං කදාවන ස්වදෙශේ. පූජාසතෙ රාජා - විද්වාන් සවීතූ පූජාසතෙ
යනු විසින් දැක්වෙන සංකල්පය මූදුරෙයිහි ද ලැබේ. ඒ ලැබෙනුයේ -
மனினனு மாசறக் கற்றோனுஞ் சீர்தூக்கின் மன்னனிற் கற்றோனி சிறப்புடையணி - மன்னர்க்குத் தனிதேச மல்லாற் சிறப்பில்லை கற்றோர்க்குச் சென்ற இடமெல்லாஞ் சிறப்பு.
දැස්සෝ පාති හරසර රජුනට තෙදැති පඩි දන තමන් යන එන හැම තැනැ පිදෙති රජයෙන් බැහැර රජුනට පුද ලැබෙනු නැති වියතුන් ලබන පුද සකරට ඉමෙක් ኵ නැති-යනු විසිනි. මෙම සංකල්පය සිංහල සාහිත්‍යයේ ලැබෙනුයේ
යහ පඩිහු ලෝපල් - කිසිකල නොවේ එක තුල් දෙසැ. පුදන ලෝපල් - වියත් දස දෙස පිදේ හැම කල්-යනු
58岔。
11

Page 12
මෙසේ මේ නිදසුන් උපුටා මෙහි දැක්වූයේ, අලගියවන්න මොහොට්ටාල කරන්නා සේ දෙමළ සකු මගද ඈ බස් නොන්නා සිංහලයන් දග්ධයන් යැ යි හන්වඩු ගසා නින්දාවට හෝ පරිහාසයට හෝ ලක් කරන්නට වත්, අපේ පැරණි කිවියන් භාරතීය කාවාසයන්හි එන අදහස් ගෙන( එයින් සිය පබඳ පොෂණය
· කැරු ගෙන ඇති වගක් විදහා දක්වන්නට වත් නොවැ ලක්වැසියනුත් බරත(වැසියනුත් - යන දෙගොල්ල මැ එක මැ සංස්කෘතික දායාදයෙක( උරුමක්කාරයන් වග පෙන්වීමටයි. අපේ මුතුන් මිත්තන් ඒ උරුමය භූක්ති වින්දේ ආඩම්බරයෙනි. එහෙත් අද ? වෙසෙසින් ලක් වැසි අප - සිංහල දෙමළ දෙගොල්ල මැ මේ සතාසය අවබොධ කැරැ ගත යුතු යි. අප දෙගොල්ල එක මැ උරුමයක්, පාරම් පරික වැ අවුරුදු දහස් ගණනක් තිස්සේ අපට එන උරුමයක් - හවුලේ භූක්ති විඳින්නන් වග - අප දෙගොල්ල අවබොධ කැරැ ගත යුතු, සිංහල-දෙමළ යන පද දෙක නාම මාත්‍ර වේ. එදා - එනම් පෙරැ, සිංහලයන් දෙමළ ජාතිකයකු සිය රටේ රජ කමට තෝරා ගත්තා නම්, එ ද්‍රවිඩයා එ පදවියට පත්වනවාත් සමඟ මැ සිංහලයෙක් වියැ. සිය නම පවා සම්පුදායානුකූල සිංහල නමකට පෙරළාගත්තේ යැ. සුප්පයියා නායක්කර - ශ්‍රී විජය රාජසිංහ වූයේත්, කන්නසාමි - ශී වික්‍රම රාජසිංහ වූයේත් එසේ යි. සිංහලයන් ගේ රජ වූ මොහොතෙහි පටන් ඔහු සිංහලයෝ වූහ. එදා සමාජය ඔබඳු වුවද අද එයට බෙහෙවින් මැ වෙනසි. අපේ මේ පොදු උරුමය මෙතෙක් පරිහරණය කළාක් මෙන් හවුලේ භුක්ති නොවිඳ, බෙදා ගෙනැ කන්නට තැත් කළහොත් ඒ දෙගොල්ලට මැ හානිකර වනු නියති. එයින් දෙගොල්ල මැ පිරිහී පරසතුරු උවදුරුවලට ගොදුරු වනු ද නියති. මේ පරම සතාසයන් කෙරෙහි දෙගොල්ලගේ මැ අවධානය යොමු වේවා.
සිංහල - දෙමළ අප දෙගොල්ල ගේ මේ අසමගියට පුධාන හේතුව අවිද්‍යාවයි. දෙමළ මිනිසුන්ගේ අතිපූරාණ සංස්කෘතිය ගැන හෝ විශිෂ්ට සාහිතාය ගැන හෝ ආඩම්බර ඉතිහාස හෝ දන්නා සිංහලයෝ ඉතා විරල වෙති. එසේ සිංහලයන් ගේ පුරාණ ශ්‍රී විභූතිය ගැන හෝ සිංහල සාහිතාසය ගැන හෝ මනා දැනුමක් ඇති දෙමළ මිනිස්සු ද ඉතා විරලහ. අනෙසානාය සාහිත්‍ය-ඉතිහාසාදිය සතාය. වශයෙන් දැනැ ගත්හොත් මේ අසමගිය දුරු වී සමගිය උදාවනු ඇත. දෙමළ සාහිත්‍යයේ සුන්දරතම පුෂ්පයක් වන මේ මූදුරෙ නමැති කුඩා පැදි පබදට සිංහල පදායානුවාදයක් කැරැ මෙසේ පළ කරන්නේ අප ගේ සිංහල සහෝදර - සහෝදරියන් ගේ දෙමළ සාහිතාය ඥානයේ වඩිනය සඳහා යි. අපගේ මේ පුයත්නයෙහි සාධු ජනයාගේ පුසාදය ඇති වේවා !
මෑ පෙළ පමණ සිඹි - කිවිමන් දනන් ගරහත පසසත යළිදු කම් කිමැ - පඩුවෙය් මැ මෙහි පමණෙය් - යන පතිරජ පිරුවන් හිමියන්ගේ පුකාශනයට පිළි රැව් දෙමින් - තිරු ඔණයෙනේවයාර් කිවිවරියත් ඇය කළ මුදුගෝර නමැති මේ කව් මිණ හඳුන්වා දෙනුව ලියූ මේ පුස්තාවනය මෙතෙකින් සමහර කෙරමි.
ශ්‍රී චාල්ස් ද සිල්වා 1983-10-21, මහනුවර අරුප්පොළසැ ශාසාමමියෙහි දී යැ.
12

(e)
முதுரை
()
வாக்குண்டாம் நல்ல மனமுண்டாம் மாமலராள் நோக்குண்டாம் மேனி நுடங்காது - பூக்கொண்டு துப்பார் திருமேனித் தும்பிக்கை யான்பாதம் தப்பாமற் சார்வார் தமக்கு
(2)
நன்றி ஒருவர்க்குச் செய்தக்கா லந்நன்றி என்று தருங்கொ லெனவேண்டா - நின்று தளரா வளர்தெங்கு தாளுண்ட நீரைத் தலையாலே தான் தருத லால்
(3)
நல்லா ரொருவர்க்குச் செய்த உபகாரம் கல்மே லெழுத்துப்போற் காணுமே - அல்லாத ஈரமிலா நெஞ்சத்தார்க் கீந்த உபகாரம் நீர்மே லெழுத்திற்கு நேர்
(4) இன்னா இளமை வறுமைவந் தெய்தியக்கால் இன்னா அளவிலினியவும் - இன்னாத நாளல்லா நாட் பூத்த நன்மலரும் போலுமே ஆளில்லா மங்கைக் கழகு
@
அட்டாலும் பால்சுவையிற் குன்றா தளவளாய் நட்டாலும் நண்பல்லார் நண்பல்லர் கெட்டாலும் மேன்மக்கள் மேன்மக்க ளேசங்கு சுட்டாலும் வெண்மை தரும்
13

Page 13
(ع)
අමා බින්දු
(1)
මනහර කුසුම් පුද කැරැ ගජවතුන් වැදි බැතිමතුට සියපත( නිවැසි සිරි නැණ වදනිසුරුබව හා රිසි රිසි සුව දෙමි නොහුරකිති විය - ජර - දුකිනිදු
(2)
දුක සිත පොළඹවත පැමට මෙතක්
දහ ඉන් වැඩක් නොවෙතැයි යන බිය
පැළදා උදව්වට දිය සුභ මුලට
පෙරළා නෙරළු තුර පැනකට බොන්න
(3)
උවහර කළොත් ගුණදත් යහපත් ගලැ පිටා( කොටු අකුරෙව් එ පවති කොතරම් කළද උවහර ගුණමකු එ මැකේ දියබැ ඳි අකුරෙව් නොවැදී
(4)
දුක දහ ගිලිත මල් බර වුව වෙතෙන් හිමියෙකු නැති ද කතකට ඇය රුවින් කෙනෙකුට නිදන යොවුනෙන් ඇති පලය දනයෙන් මහල්ලෙකු හට ඇති සැපත
(5)
දුදනොහෝ පෙමට පෙම පැමක් නොමැද සුදනොහෝ පෙමට පෙම වෙහෙසී හෝ කොතරම් වුවද උණුසුම ගින්නේ සක සිය සුදත් කිර රසයත් රකී
පද සඳ
නිබඳ
53 නොනිසි
533
දනට යසට දනට හදට
කිමැ . කිමැ කිම, කිමැ
33 ဠှငုĀ තෙත දැති 杰8

(6)
அடுத்து முயன்றாலு மாகுநாளன்றி எடுத்த கருமங்க ளாகா - தொடுத்த உருவத்தால் நீண்ட உயர்மரங்க ளெல்லாம் பருவத்தா லன்றிப் பழா
(の
உற்ற இடத்தில் உயிர்வழங்குந் தன்மையோர் பற்றலரைக் கண்டாற் பணிவரோ - கற்றுாண் பிளந்திறுவ தல்லால் பெரும்பாரந் தாங்கினர் தளர்ந்து வளையுமோ தான்
(8)
நீரளவே யாகுமாம் நீராம்பல் தான்கற்ற நூலளவே யாகுமாம் நுண்ணறிவு - மேலைத் தவத்தளவே யாகுமாந் தான் பெற்ற செல்வம் குலத்தளவே யாகுமாங் குணம்
(9)
நல்லாரைக் காண்பதுவும் நன்றே நலமிக்க நல்லார்சொற் கேட்பதுவும் நன்றே நல்லார் குணங்க ளுரைப்பதுவும் நன்றே அவரோ டிணங்கி யிருப்பதுவும் நன்று
(IO)
தீயாரைக் காண்பதுவுந் தீதே திருவற்ற தீயார்சொற் கேட்பதுவுந் தீதே - தீயார் குணங்க ளுரைப்பதுவுந் தீதே அவரோ டிணங்கியிருப்பதுவுந் தீது
5

Page 14
16
(6)
අතුපතරින් සැදී මෝරා වැඩුණද ගසක් පූදින්නේ නිසි කොතරම් වෙහෙසුණත් ඉටු වැඩකට පල දරනුයේ නියමිත ලෙස නිසි
(7)
නැගෙත පහත්වීමක් බර වත නොදත් සෙලින් කළ ටැම් එව් සිතැත දිලෙන විරුවෝ පිළිමලුන් අවද යතති යටහත්නොවැ
(8)
තරමින් විලේ පියුමේ සැටි දැනගැ දැනුමෙහි පමණ අනු වැ මැ පඩිබව දනය ද පියෙවි ගුණ පෙර පින හැරු දැක්වේ පියා ගෙන් පුතුගේ සැබෑ
(9)
සුදනන් දකින ඇස උන් ගේ සත් යොමු කළ සවන උන් ගුන ගණ වනන
පින්වති අනු වැ පැවැතුම ඇසුරත් උන් මහබැං සැරුම හා විසුමත් පින් යැ
(10)
දුදනන් දකින ඇස උන්ගේ දුටු යොමු කළ සවන උන් ජඩ ගති වනන
පවිටු යැ අනු වැ පැවැතුම ඇසුරත් උන්මගැ සැරුම හා විසුමත් ලයි
හැඩරුවට කලට කුමට කලට
නැමුමක් ගරුසරුවක් රැළක් දිරියෙනුදක්
goss இதிS පාති ගති
බසට
කට උකට සෙට
බසට
කට 3DO
ε58)Ο

(l)
நெல்லுக் கிறைத்தநீர் வாய்க்கால் வழியோடிப் புல்லுக்கு மாங்கே பொசியுமாம் - தொல்லுலகில் நல்லா ரொருவர் உளரேல் அவர்பொருட் டெல்லார்க்கும் பெய்யு மழை.
(12)
பண்டு முளைப்ப தரிசியே யானாலும் விண்டுமி போனால் முளையாதாம் - கொண்டபேர் ஆற்றலுடையார்க்கும் ஆகா தளவின்றி ஏற்ற கருமஞ் செயல்
(13)
மடல்பெரிது தாழை மகிழினிது கந்தம் உடல்சிறிய ரென்றிருக்க வேண்டா - கடல்பெரிது மண்ணீரு மாகா ததனருகே சிற்றுாறல் உண்ணிரு மாகி விடும்
(l)
கவையாகிக் கொம்பாகிக் காட்டகத்தே நிற்கும் அவையல்ல நல்ல மரங்கள் - அவைநடுவே நீட்டோலை வாசியர் நின்றான் குறிப்பறிய மாட்டா தவன்நல் மரம்
(5)
கான மயிலாடக் கண்டிருந்த வானர்கோழி தானு மதுவாகப் பாவித்துத் - தானுந்தன்
பொல்லாச் சிறகைவிரித் தாடினாற் போலுமே கல்லா தான் கற்ற கவி
17

Page 15
8
(11)
ගොයමට කෙතෙහි යොමු කළ වැව් දිය ඇළ බඩ( වැවෙන තණ රොදටද දෙයි වැසි දිය වුවද පොදුවේ හැම එක සනසයි සුදන ගුණෙහි ද එ ලෙසයි
(12)
විරුවෝ බලඇති අවියෙන් කිතු යස අඩුවන් නැති ද පොහොසත් දන දිලෙනු ගැරැහුම සිරිති ඇගැයියැ යුත්තට ද පොත්තෙන් තොර වැ වී ඇට පළ වනු ද
(13)
ලොකු වුව කෑල මල ඉන් කිසි වැඩෙක් ගන්නේ පුදට කුදු සුමන යැ සුවඳ
නැගෙතත් හඩා සමුදුරුදි යැ නහනු ළිඳෙහි යැ අමා දිය ඇත්තේ යහ
(14)
මහ වන වැවෙන මහ වෙළපොකැ වුවද ගම්දෙරැ වැවෙන පොල්ගසෙක(ති සිරිය සබයට අවද වියතුන් ඇති ගෙරෙන් තෙල මහරුකොව් දන පදරුක් නොදත්
(15)
පිල් විදහා නටත මොනරිඳු එ දැකගැ
සරනවියා දෙතටු විදහා රඟන දැක( වියතුන් මිහිරි කව් කැරැ ලොවැ පද බැඳුමට යතති නොවියත් මෝඩ
පහර අහර
రిపుర වහර
දිනති
88 නැති
කොද තද තද c
8D25)
ෙමාන දිලෙන දන

(16)
வேங்கை வரிப்புலிநோய் தீர்த்த விடகாரி ஆங்கதனுக் காகார மானாற்போல் - பாங்கறியாப் புல்லறிவாளர்க்குச் செய்த உபகாரங் கல்லினமே லிட்ட கலம்
(17)
அடக்க முட்ையா ரறிவிலரென் றெண்ணிக் கடக்கக் கருதவும் வேண்டா- மடைத்தலையில் ஒடுமீனோட உறுமீன் வருமளவும் வாடி யிருக்குமாங் கொக்கு
(8)
அற்ற குளத்தின் அறுநீர்ப் பறவைபோல் உற்றுபூழித் தீர்வார் உறவல்லர் - அக்குளத்திற் கொட்டியும் ஆம்பலும் நெய்தலும் போலவே ஒட்டி யுறுவார் உறவு
(9)
சீரியர் கெட்டாலுஞ் சீரியரே சீரியர்மற் றல்லாதார் கெட்டாலங் கென்னகும் - சீரிய பொன்னின் குடமுடைந்தாற் பொன்னா மென்னாகும் மண்ணின் குடமுடைந்தக் கால்
(20)
ஆழ அமுக்கி முகக்கினும் ஆழ்கடல்நீர் நாழி முகவாது நானாழி-தோழி நிதியும் கணவனும் நேர்படினும் தத்தம் விதியின் பயனே பயனர்
19

Page 16
20
(16)
දිවියෙකු විසෙන් මුසපත් පිළියමින් සුවපත් කෙළේ බිලි විය. එසදුලුට කළු ගලැ හැපෙන කළයෙව් ඔරුවෙව් දුදනන් සගෙනහැ පත් වනු ඇති දුකට
(17)
පෙනෙතත් නුවණ-සවි-බල-නැතිය තෙව් නොනිඟවු මෙතෙත් සංයම යැතියනට කුදු මස් කැලත් කොකුගේ අසලින් එන තෙක් යෙදෙන ගොදුරක් රැකැ සිටි
(18)
වියැ එණ සරස හැරැ යන මෙන් ළිහිණි මිතුරෝ නොවෙති විපතෙහි නැති දන විල හා සමග ගිමැ වියැළෙන මෙන් හවුලේ විඳිති පත් දුක යහ මිතුරු
(19)
විපතෙහි වුවද උතුමෝ ගුණයෙන් දනෙන් හුණෙත් අඩුවෙහෝ හැමතින් මැ බිඳුණ ද නොහෙයි රන් තලියේ අගය බිඳුණෙත් මැටි කළය එය කුණු ගොඩෙහි
(20)
මුහුදෙහි නැළිය සිව් වර ලුව එහි වැඩි වෙත සිතයි අඟනන් ගේ කෙටි හිමි සිරි ඇතත් සුව විඳුමක් පැන බැරි පෙර කමේ නියමෙනි. එහි හැකි
සොඳ සෙද
CS
තද
සොඳ
ගියද සෙද
කැල
තැපල ČSC
නොහෙති හෙති 88
ලති
as&e
లిల as 866 පමණ

(2)
உடன்பிறந்தார் சுற்றத்தார் என்றிருக்க வேண்டா உடன்பிறந்தே கொல்லும் வியாதி- உடன்பிறவா மாமலையிலுள்ள மருந்தே பிணிதீர்க்கும் அம்மருந்து போல்வாரு முண்ைடு
(22)
இல்லா ளகத்திருக்க இல்லாத தொன்றில்லை இல்லாளும் இல்லாளே யாமாயின் - இல்லாள் வலிகிடந்த மாற்ற முரைக்குமேல் அவ்வில் புலிகிடந்த துாறாய் விடும்
(23)
எழுதியவாறேகாண் இரங்குமட நெஞ்சே கருதியவா றாமோ கருமம் - கருதிப்போய்க் கற்பகத்தைச் சேர்ந்தோர்க்குக் காஞ்சிரங்கா யீந்ததேல், முற்பவத்திற் செய்த வினை
(24)
கற்பிளவோ டொப்பர் கயவர் கடுஞ்சினத்துப் பொற்பிளவோ டொப்பாரும் போல்வாரே - விற்பிடித்து நீர்கிழிய எய்த வடுப்போல மாறுமே சீரொழுகு சான்றோர் சினம்
(25)
நற்றா மரைக்கயத்தில் நல்லன்னஞ் சேர்ந்தாற்போல் கற்றாரைக் கற்றாரே காமுறுவர் - கற்பிலா மூர்க்கரை மூர்க்கர் முகப்பர் முதுகாட்டிற்
காக்கை உவக்கும் பிணம்.
2.

Page 17
22
(21)
නෑකම පමණ නොකරමු මිතුරු සිරුරේ දොස් යැ හෙය නෙක රෝ ලෙඩ වනයේ ඔසු යැ බෙහෙදට ගන්නේ දුකෙහිදු බැහැරියකුමැ යැ වන්නේ
(22)
අර පිරිමැස්ම දන්නා ගැහැනියක ගෙහි අඩු-පාඩුවට කිසිමත් ඉඩෙක්
සටනෙහි ඇලුණු පිරිමැස්මෙකල දැනුම ලිය වැසි නිවසළ ඇති දිවියක ලෙනෙක(
(23)
අප ලබනුයේ අප සුපතන නැති නම් නියම වූ ලෙස පෙර කම් තෙල සුර තුරෙන් විස පල කන්නේ පෙර අත් බවෙක( කළ පව් පල
(24)
යළි එක් නොවන්නෙව් බිඳි ගල් එක් බිඳුණෙත් එක් නොවෙති දද දන කොවින්
බිඳුණද පැහැස්සී යැ හැකි එව් රන දිය ඇදි ඉරෙව් එක් වෙති බිඳි
(25)
හස කැල නෙලුම් විලැ ඇසුරමා, සොයන පඩි දන සොයන්නේ පඩි ඇසුර මැ යැ කපුටන් අමු සොයනෙව් දෙළෙන් දුදනන් සොයන්නේ දුදන( සුර යැ
දහමට දුකට එයට 8&3○
යහපත ද
පල ද සබ ඳ ගෙවන්න ද
කළ ද & (מ වළ ඳ සුදනෙහෝද
ලෙද සොඳ
οος බොළඳ

(26)
நஞ்சுடைமை தானறிந்து நாகம் கரந்துறையும் அஞ்சாப் புறங்கிடக்கும் நீர்ப்பாம்பு - நெஞ்சிற் கரவுடையார் தம்மைக் கரப்பர் கரவார் கரவிலா நெஞ்சத் தவர்
(27)
மன்னனு மாசறக் கற்றோனுஞ் சீர்தூக்கின் மன்னனிற் கற்றோனர் சிறப்புடையன்-மன்னர்க்குத் தனிதேச மல்லாற் சிறப்பில்லை கற்றோர்க்குச் சென்ற இடமெல்லாஞ் சிறப்பு
(28)
கல்லாத மாந்தர்க்குத் கற்றுணர்ந்தார் சொற் கூற்றம் அல்லாத மாந்தார்க் கறங் கூற்றம் - மெல்லிய வாழைக்குத் தானின்ற காய்கூற்றங் கூற்றமே இல்லிற் கிசைந்தொழுகாப் பெண்
(29)
சந்தன மெனர் குறடு தானர்தேய்ந்த காலத்துங் கந்தங் குறைபடா தாதலால் - தந்தந் தனஞ்சிறிய ராயினுந் தார்வேந்தர் கேட்டால் மனஞ்சிறிய ராவரோ மற்று.
23

Page 18
(26)
හැසිරෙති සැහැවෙමින් නයි ගොර විස(ති හැසිරෙති නොසැහැ වී දියබරියෝ හැසිරෙති රහස් තැනැ හොරු දැහැ එළි හැසිරෙති නොසැහැ වී සුදන ද ගුණති
(27)
දැස්සෝ පාති හරසර රජුනට පඩි දන තමන් යන එන හැම තැනැ රජයෙන් බැහැරැ රජුනට පුද ලැබෙනු වියතුන් ලබන පුද සතරට ඉමෙක්
(28)
පඩි බස දවුට පින පවිටා හට ද කැන රඹ ගසට මෙන් විස වනු සිරිති කට සැර කතක හඬ බස දන්නා යම රජු නමට වැඩියෙන් බති. ඇයට
(29)
මැකුණද රැඳේ සඳුනෙහි මනහර නැසුණ ද සැපත් නොනැසේ සුදන ගුණ නැසුණ ද ඉසුරු දිරිමත් නිරිඳකුගෙ නොනැසි දිලේ පා නොමද වැ විරු සිරි
තද , බොළඳ පිලද සොඳ
අඳ සෙද අය ද තද
සුවඳ කඳ තෙද ?

(SO)
மருவினிய சுற்றமும் வான்பொருளும் நல்ல உருவும் உயர்குலமு மெல்லாம்- திருமடத்தை ஆம்போ தவளோடு மாகும் அவள்பிரிந்து GunTibGB un gayGBest7sTGCh Gunuh
(3)
சாந்தனையும் தீயனவே செய்திடினுந் தாமவரை ஆந்தனையும் காப்பர் அறிவுடையோர் -மாந்தர் குறைக்குந் தனையுங் குளிர்நிழலைத் தந்து மறைக்குமாங் கண்டீர் மரம்.
மூதுரை முற்றிற்று
25

Page 19
26
(30)
සිරි කත ගෙනෙන සිරි සැප ඕ මැ ගෙනහැ
දහමද මිතුරු ඉදු ඉගි අනුවා යැ රූ - ගෙර - කුලබිමන රැකැ ගන්නට
දන දන නිබඳ උපයති එ මැ රැක
(31)
මහ රුක් පොරෝ පහරින් හෙන තෙක්
සපයා සෙවණ අව්වෙන් මිරිකෙන
සුදනද තමන් සතුරන් හට වුව වෙති මෙත පාති නොකරති වරද
岔@,
සාහිත - වදනිසුරු - ඇදු රිඳු විදුවදන්පති
යති සිතැති
කැමැති ගනිති
බිමට දනට 8&3○ වරදට
දිය වැඩ පතා කළ මේ - මූදුරෙයි අනුවාදය නොනිවෙන පහනක් වැ - සිංහල දෙමළ දනහට ජාතික සමගියට මඟ - දක්වා පවතු හැම කල්

6ടg്ഠം (Al Bus.)
සත් සිව්පදය
எழுவரும் பாடியவை
బ్రిg33ర හෙවත් ' වාක්කුණඩාම් ’ නමැති මේ කුඩා දහම් කවේ කතුවරිය වන ඖගෙවෙයාර් ගේ දෙමාපියන් - භගවාන් නමැති බුකාංහමණ යාත්‍රිකයකුත් ඔහුගේ ධම් පත්නිය වූ ආදි නමැති කාන්තාවකත් යැ යි මෙහි හැඳින්වීමෙහි අපි කීමු. මේ යාත්‍රික යුවළට - ඔණයෙනේව - උප්ලෙජ - උරුගෙදෙව - අදිහමාන් - කබිලන් - වල්ලී - වල්ලූවන් - යන නම්වලින් හඳුන්වනු ලැබෙන දරු සත් දෙනකු උපන්හ යි යෙති. උපන් මොහොතෙහි දී මැ හරන ලද ඔවුන්, එසේ තමන් අත් හැරැ දමා යන මව ගේ සිත සනසන අටියෙන් ගැයූ සිව්පද සතක් ජනවහරේ රැකී එයි. එළුවරුම් පාඩියගොවේ (Grෙpබu(5ub Lunug-uෙනඛJ)යනුවෙන් හඳුන්වනු ලැබෙන මේ සත් සිව්පදය එහි සිංහල පදාස අනුවාද සහිත වැ සිංහල ශාස්ත්‍රාභිලාෂී ධීමතුන් ගේ දැනුමත් විනෝදයත් පිණිස මෙහි උපග්‍රන්ථයක් වශයෙන් දීමට අවසරය ගනිමු.
27

Page 20
எழுவரும் பாடியவை
1. ඉංගnෙකකu - ඔණයෙනේව
இட்டமுட னென்றலையிலின்னபடி யென்றெழுதி விட்டசிவ னுஞ்செத்து விட்டானோ-முட்டமுட்டப் பஞ்சமே யானாலும் பாரமவனுக்கன்னாய் நெஞ்சமே யஞ்சாதே நீ.
දෙවියෝ නැති ද ? දිරිගනු ! මව් සඳ, මෙ 8Go නළලත( ලියු දෙවියන් මා රකින · වග දන්නෙමි අහර නොලැබිණි නම් එයට &co කියැ යුතු ඔවුන් මැ යැ. ඔබ නොවැ, දනු එ 8)Go
2. p_Ciêගu_j - උප්ගෙනෙප
28
அத்தி முதலேறும்பீறானவுயிரத்தினைக்கும் சித்த மகிழ்ந்தளிக்கும்-முற்றவே கற்பித்தான் போனானோ காக்கக் கடனிலையோ அற்பனோ வன்னா யரன்
මුලැ සිට, හොඳින් මා රැකැ ගත් දෙවින්දා දැන් මා රැක්ම අත් නොහරී උපන්දා ඔහු නෙත් නිදි බරින් පියැවින(ති සින්දා මේ දැන් මෙ තැනැ මවතෙව් ඒ සුරින්දා

3. න_(puණනකu - උරුගෙදෙව
சண்டப்பைக் குள்ளுயிர் தன் றாயருந்தத் தானருந்தும் அண்டத் துயிர்பிழைப்ப தாச்சரியம்-மண்டி அலைகின்ற வன்னா யாதுடைய வுண்மை
நிலைகண்டு நீயறிந்து நில்
බිජුවේ කටුව බිද එයි පැටියා 8○○ දෙවියෝ රකිති ඌ දී අහරක් ξδδώ) ම සිතෙහි නැහෙන බිය සැක හැම එක 86a) දුරු වේ තිබෙනතු සිරි නම සිහිවන කලට
4. அதிகமான் - අදිහමාන්
கருப்பைக்குள் முட்டைக்கும் கல்லினுட்டேரைக்கும் விருப்புற் றமுதளிக்கு மெய்யனர் - உருப்பெற்றால் ஊட்டி வளர்க்கானோ வோகெடுவா யனனாய்கேள் வாட்ட முனக்கேன் மகிழ்
බිජුවෙන් හැටෙන සත් වග යම් දෙවියකුට සිය පණ නිසා ණය වේ නම් මා ඔහුට පාවා දෙන්නැ ! නොහඬනු මව්සඳ එයට තුටු වනු යෙදේ සුරකී හේ මා යසට
5. ඈ hasi-කබිලන්
கண்ணுழையாக் காட்டிற் கருங்கற்றவளைக்கும் உண்ணும் படியறிந் தூட்டுமவர்-நண்ணும் நமக்கும் படியளப்பார் நாரியோர் பாகர் தமக்குத் தொழிலென்ன தான்
වැසි පිනි දෙක මැ ගණ අතු පතරින් වෙළුණු නරැසට නොවන් වන රොද රකිනුව කුලුණු මෙත පා දෙවන ගිරිදුව හිමියා S&996
බැතිමතු මැරෙනු නොමැ දෙයි අහරින් වැරුණු

Page 21
6. aucja &ce
அன்னை வயிற்றி லிருத்தி வளர்த்த வன்றான் இன்னும் வளர்கானோ வென்றாயே-மின்னரவம் சூடும் பெருமான் சுடுகாட்டி னின்றுவிளை யாடும் பெருமா னவன்
උරගකු හිසෙහි පළඳින දෙවියා යුගත බහුරී රඟක් දක්වයි. එ තිතේතු ගෙ დC)უ) මව් කුසැ දී ද මා රැකැ මේ විපත 8במפ( ඇරේ ද? අනාගේ තතු අයුවේ මැ ඇත
7. வள்ளுவண்-Ogg9வி
எவ்வுயிருங் காக்கவொரு வீசனுண்டோ வில்லையோ அவ்வுயிரில் யானோருவ னல்லேனோ - வவ்வி அருகுவது கொண்டிங் கலைவதே என்னே வருகுவது தானே வரும்
අම්මේ මා ගන්න‍ැ බිමැ නොදමා මෙ ලෙද පණ ඇති සතෙක් වෙමි මම දුක්බර 38c පණ නල රකින දෙවියෙක් කොහි හෝ නැතිද කරුමය අනුව, වන්නක් වෙයි මා coeg
எழுவரும் பாடியவை மூலமும் சிங்களப் பாட்டு மொழிபெயர்ப்பும் முற்றிற்று
සත් සිව්පදයේ දෙමළ පෙළ හා සිංහල පදාස අනුවාදය සමාප්තයි.
30

செய்யுள் முதற்குறிப்பகராதி
அடக்கமுடையா அடுத்து முயன்றாலு அட்டாலும் பால்சுவையிற் அற்றகுளத்தினி ஆழ அமுக்கி இன்னா இளமை இல்லா ளகத்திருக்க உடனிபிறந்தார் உற்ற இடத்தில் எழுதியவாறேகாணர் கல்லாத கவையாகிக் கொம்பாகிக் differ Dufount சந்தன மெண்குறடு சாந்தனையும் தீயவை சீரியர் கெட்டாலுஞ் கற்பளவோ டொப்பர் தீயாரைக் காண்பதுவுந் நஞ்சுடைமை தானறிந்து நல்லாரைக் நல்லாரொருவர்க்குக் தற்றா மரைக்கயத்தில் நன்றி ஒருவர்க்குச் நீரளவேயாகுமாம் நெல்லுக் கிறைத்த பண்டு முளைப்ப மடல்பெரிது தாழை மருவினிய சுற்றமும் மனினனு மாசறக் வாக்குண்டாம் நல்ல வேங்கை வரிப்புவி
7
O
驾&
&及
7
4.
s
29
O
岑锣
s
:
31

Page 22
පැදිවල මුල් පද ඉද්ද
අතුපතරින් අප ලබනුයේ අරපිරීම(ස්ම උවහර කළොත් ගොයමට කෙතෙහි තරමින් විලේ . දිවියකු විසෙන් දුක දහ ගිලීත”. දුක සිත පොළඹවත 器
දනොහෝ පෙමට දැස්සෝ පාතී නැගෙත පහත් නෑකම පමණ
· පඩි බස දැදුට පිල් විදහා පෙනෙතත් නුවණ මනහර කුසුම් මහ රුක් පොරෝ මහ වන( වැවෙන
· මුහුදෙහි නැළිය මැකුණද රැඳේ යළි එක් නොවන්නේ ලොකු වුව කැල විපතෙහි වුවද වියැළුණු සරස විරුවෝ බලගැති 88asa asosano සුදනන් දකින හස කැල නෙළුම් හැසිරෙති සැහැවෙමින්
මෙහි ඉලක්කමින් දැක්වෙනුයේ පදායයන් ගේ අංක යැ.
23
22
16
O
27
2
5
3.
4. 20
29
13
9 18 2.
30
25
26


Page 23
රජයේ මුද්‍රණ දෙ
 

-
පාර්තමේන්තුව